මිතුරියනි, මිතුරියනි.. 12 වෙනිය එපිය බලන්න ඔබ සූදානම්ද! එකොලොස් වැන්නෙන් දෙයියනේ කියලා නයි මුගටි වෛරයකින් හිටිය හන්-සඔජුන් සහ ලී-සූහෝ දේනනා කිරියි පැනියි වගේ යාළු වුනානේ.. දැන් ඉතින් ඒ දෙන්නගේ බ්රෝමෑන්ස් එක ඔක්කොටම හපන්. ඒත් යාළු, හන්-සඔජුන් තමන්ගෙ යාළුවා නිසා ආදරේ හංගගෙන ඉන්න එකට නම් දුක හිතෙනවා.…

මිතුරියනි, මිතුරියනි.. 12 වෙනිය එපිය බලන්න ඔබ සූදානම්ද! එකොලොස් වැන්නෙන් දෙයියනේ කියලා නයි මුගටි වෛරයකින් හිටිය හන්-සඔජුන් සහ ලී-සූහෝ දේනනා කිරියි පැනියි වගේ යාළු වුනානේ.. දැන් ඉතින් ඒ දෙන්නගේ බ්රෝමෑන්ස් එක ඔක්කොටම හපන්. ඒත් යාළු, හන්-සඔජුන් තමන්ගෙ යාළුවා නිසා ආදරේ හංගගෙන ඉන්න එකට නම් දුක හිතෙනවා.
කතාවක් තියෙනවනේ ලඟදි අඬන්න වුනේ නෑ කියන්නෙ මහා විනාසයක් අත ලඟ කියලා . ඉතින් අපේ ඉම්-ජු-ක්යුන් සෙනසුරා ලබන්න ඔන්න මෙන්න ඉන්නේ. හැබැයි මේ හෙනහුරා නම් තමන් ලඟම කෙනෙක්. බලන්නකෝ මේ දිගහැරෙන්නෙ ජූ-බාල්ගෙ අපල කාලෙට කලින් සිකුරා කෝලම් කරන එපිය!
ස්තූතියි.. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. මේ කවදත් ගුණාත්මක උපසිරසියක් දෙන්න උපරිම කැප වෙන බයිස්කෝප් සිංහලෙන් !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,548 downloadsDownload TB-S01-E12.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
8 comments
Sanjaya Samantha Gunawardhane
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sachintha Benat
Thanks for the sub
Nilush Angana
Sub ekata thanx
Tharaka
Thanks for sub nangi
Jayen jayama wewa...!!!ශලිනි මල්ෂා
ස්තූතියි කමෙන්ට් වලට.. ඒවා සියල්ල මට වටිනවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you for your sub.
Please update download link for video in S01:E11