Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E10] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

යාළුවනේ…. නව වැනි කොටස බලලා ඉම්-ජූ-ක්යුන් ගේයි සූ-හෝ ගෙයි රොමැන්ටික් ලව් සීන් එකෙන් මොලගෙඩි ප්‍රේමයෙන් කළඹාගෙන ඉන්න අවස්ථාවේ මේ යන්න හදන්නේ දහ වැනි කොටස බලන්නයි. ඉම්-ජු-ක්යුන් ආදරෙන් අන්ද වීගෙන ඉන්න අස්සේ අර අඟේ ඉඳන් කන කනවා කියනවා වගේ සූ-ජිනා ජූ-බාල් ගේ ඇස් ඇරෙන්න ටොක්කක් අනින්නයි හදන්නෙ. අනේ ඉතින…

යාළුවනේ…. නව වැනි කොටස බලලා ඉම්-ජූ-ක්යුන් ගේයි සූ-හෝ ගෙයි රොමැන්ටික් ලව් සීන් එකෙන් මොලගෙඩි ප්‍රේමයෙන් කළඹාගෙන ඉන්න අවස්ථාවේ මේ යන්න හදන්නේ දහ වැනි කොටස බලන්නයි.

ඉම්-ජු-ක්යුන් ආදරෙන් අන්ද වීගෙන ඉන්න අස්සේ අර අඟේ ඉඳන් කන කනවා කියනවා වගේ සූ-ජිනා ජූ-බාල් ගේ ඇස් ඇරෙන්න ටොක්කක් අනින්නයි හදන්නෙ. අනේ ඉතින් අහින්සක ජූ-ක්යුන් මේ සේරම හිත් පොජ්ජේ මන්දු කරගෙන දවස පුරා සුසුම් පවන් සලමින් ඉන්න සීන් එකක් තමයි තියෙන්නේ හබැයි එහෙම කිව්වට.. මෙතන ටිෂූ තියන් අඬන්න තියාගන්න එපා කෙල්ලනී, ඊට වඩා අනපේක්ෂිත සීන් ගොඩක් මේ එපියෙන් පෙන්නුම් කරනවා.

එන්න අපි බලමු මේ හන්-සඔ-ජුන් + ඉම්-ජු-ක්යුන් + ලී-සූ-හෝ තුන්කොන් ප්‍රේමය කොහෙන් කෙලවර වෙයිද කියලා. ස්තූතියි.. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. මේ කවදත් ගුණාත්මක උපසිරසියක් දෙන්න උපරිම කැප වෙන බයිස්කෝප් සිංහලෙන් !!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,615 downloadsDownload TB-S01-E10.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,615 downloadsDownload Subtitles38 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sachintha Benat

    Thank You

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

  6. ශලිනි මල්ෂා

    ස්තූතියි කමෙන්ට් වලට❤❤

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.