Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E13] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

මා හිතවත් බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි, මේ දිගහැරෙන්නේ සැබෑ සුන්දරියගේ දහතුන්වැනි කොටසයි. ජූ-බාල්ගේ අඟේ ඉඳන් කණ කන යාළුවා කන්ග්-සූ-ජින් , එයා තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව නිසා අහින්සක ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේම අපායක් කරලා තමයි නවතින්න හදන්නේ. අනේ ඉතින් හිත හොඳ කෙනාට වරදින්නේ නැහැලුනේ, ඉතින් ඔන්න බලන…

මා හිතවත් බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි, මේ දිගහැරෙන්නේ සැබෑ සුන්දරියගේ දහතුන්වැනි කොටසයි. ජූ-බාල්ගේ අඟේ ඉඳන් කණ කන යාළුවා කන්ග්-සූ-ජින් , එයා තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව නිසා අහින්සක ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේම අපායක් කරලා තමයි නවතින්න හදන්නේ. අනේ ඉතින් හිත හොඳ කෙනාට වරදින්නේ නැහැලුනේ, ඉතින් ඔන්න බලන්නකෝ ඔළුව හැරුණ අතේ දුවපු ඉම්-ජු-ක්යුන් කොහොම හරි ඇත්තට මූණ දීලා පවුලේ අයගේ ආදරෙයි ලී-සූ-හෝ ගේ ආදරෙයි මැද බය නැතුව හිනා වෙලා ඉන්න හැටි.

“පොත්ත කැත පලතුරු තමයි.. ගොඩක්ම රසවත්”

ප.ලි – පුංචි කාලේ ඉඳන් කොමික් පොත් කඩේදි එකට හිටිය ලී-සූ-හෝ ගැන ඉම්-ජු-ක්යුන්ට තාම මතක නෑ.. හැබැයි සූ-හෝට මතකයි..

ස්තූතියි. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාලා මගේ හිත සතුටු කරන්න කාලය වෙන් කරන ඔයාලා හැමදෙනාටමත්. රෑදී සිටින්න. මේ කවදත් ගුණාත්මක උපසිරසියක් දෙන්න උපරිම කැප වෙන බයිස්කෝප් සිංහලෙන් !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,422 downloadsDownload TB-S01-E13.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,422 downloadsDownload Subtitles36 KB

7 comments

  1. Anonymous

    සබ් එකට බොහෝම ස්තූතියි සිස්! ඉතුරු episode තුනටත් ඉක්මණින් සබ් දීලා වෙන සයිට් වලින් සබ් නොදීපු Law School, Imitation, Oh My Ladylord, Youth Of May වගේ කොරියන් කතා මාලා වලටත් සබ් දෙමු සිස්!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ශලිනි

  3. Nisal

    සුපර් සබ් ටික. තෑන්ක්ස්.

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

  6. ශලිනි මල්ෂා

    ස්තූතියි කමෙට් ටස්රටම. සතුටුයි කියවනකොට ඔයාලාගේ කමෙන්ට්. ❤සරන්ග්හේ!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P