සුභ දවසක් ඔයාල හැමෝටම! මේ තමයි Enterteinment District Arc එකේ අටවන කොටස.ඒ කියන්නෙ මේ සීසන් එකේ පහලොස්වන කොටස. මේ ඇපිසෝඩ් එකේ නම තමයි “එකතු වීම” ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති නෙ නෙසුකොගෙයි ඩාකිගෙයි සටන. නෙසුකොගෙ ලේවලින් යක්ෂයන්ව පුච්චන්න පුලුවන් කියලත් දැනගන්න පුලුවන් වුනා, ඒ වගේම ඩාකිගෙ අ…

සුභ දවසක් ඔයාල හැමෝටම!
මේ තමයි Enterteinment District Arc එකේ අටවන කොටස.ඒ කියන්නෙ මේ සීසන් එකේ පහලොස්වන කොටස. මේ ඇපිසෝඩ් එකේ නම තමයි “එකතු වීම” ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති නෙ නෙසුකොගෙයි ඩාකිගෙයි සටන. නෙසුකොගෙ ලේවලින් යක්ෂයන්ව පුච්චන්න පුලුවන් කියලත් දැනගන්න පුලුවන් වුනා, ඒ වගේම ඩාකිගෙ අයියා ගියුටාරෝත් සටනට ආව. ඉතින් අද එපිසෝඩ් එකේ ඔයාලට ගියුටාරෝගෙයි උසුයිගෙ සුපිරි සටනක් බලාගන්න පුලුවන්, ඒ වගේම මේ එපිසෝඩ් එකේ ඔයාල හැමෝම කැමති කෙනෙක් ගැනත් මතක් කරනවා. තව අපිට මේකෙදි උසුයිගෙ අතීත කතාවත් බලාගන්න පුලුවන්.
උපසිරැසිය පලකරන්න අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති වන්ත වෙනවා.
එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමෝටම ජයවේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
7,860 downloadsDownload DS-EDA-S02-E15.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
8 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Anith subtitles 3 ikmanata dendooo
Nilush Angana
Sub ekata thanx
Pavith Wijesooriya
ස්තූතියි සබ් එකට ලංකන් weebs...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Advertisement



Sub Ekata Thanks, Puluwannam The Never Promised land Season 02 Ekatath Sub Denna..