ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 3 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ.මේ වෙනකොට මුල් කොටස් දෙකම හැමෝම බලලත් ඉවර ඇතිනෙ. මුලින්ම පුංචි දෙයක් කියන්න ඕනි කියලා හිතුවා.අපි උපසිරැසිය හදල ඔයාලට දෙනකොට අලුත් කොටස ඇවිත් දවස් තුන හතරක් ප්‍රමාද වෙන්න පුලුවන්.මොකද අපි අපේ…

ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 3 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ.මේ වෙනකොට මුල් කොටස් දෙකම හැමෝම බලලත් ඉවර ඇතිනෙ.

මුලින්ම පුංචි දෙයක් කියන්න ඕනි කියලා හිතුවා.අපි උපසිරැසිය හදල ඔයාලට දෙනකොට අලුත් කොටස ඇවිත් දවස් තුන හතරක් ප්‍රමාද වෙන්න පුලුවන්.මොකද අපි අපේ පෞද්ගලික වැඩ කටයුතුත් කරලයි මේක කරන්නෙ.ඉතින් උපසිරැසි නිකුත් කරන එක ප්‍රමාද වෙන්න පුලුවන්.මෙච්චර hype series එකක උපසිරැසිය හිතලම ප්‍රමාද කරන්නෙ නෑ කිසිම වෙලාවක කිසිම විදිහකින්වත්.පුලුවන් තරම් ඉක්මනින් දෙන්න තමයි අපිත් උත්සහ කරන්නේ.ඒ නිසා ඒකත් මතකයේ තියාගන්න.✌️

තුන් වෙනි කොටසට යන්න කලින් අපි දැන් කලින් කතාවේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.

අලුත් අසිපතක් සාදා ගැනීමේ බලාපොරොත්තුවෙන් තන්ජිරෝ කමාඩෝ යක්ෂ නාශකයින්ගේ නිචිරින් අසිපත් හදන අසිපත් සාදන්නාගේ ගම්මානයට එනවා.ගමේදී තන්ජිරෝට හරිම උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා වගේම යක්ෂ නාශක සාමාජිකයෙක් වෙන ශිනසුගවා ගෙන්යා, ලව් හෂිරා(Love Hashira) වෙන මිට්සුරෝ කන්රොජි සහ මිස්ට් හෂිරා(Mist Hashira) වෙන තොකිතෝ මුයිචිරෝ වත් මුණ ගැහෙනවා.අන්තිමට වුනු සටනින් පස්සෙ සටන් පුහුණුවත් මදි නිසා අසිපත් සටන් පුහුණුවේ නිරත වෙන්න තන්ජිරෝට සිද්ධ වෙනවා.ඒකෙදි එයාට යොරීචි යන්ත්‍රය මුල් ආකෘතිය (Yoriichi Type Zero) හම්බවෙනවා.සෙන්ගොකු යුගයේ හිටපු අසිපත් ශිල්පියෙක්ගේ අනුකරණය කිරීමෙන් නිපදපු ඒ යන්ත්‍රය මඟින් තන්ජිරෝ පුහුණු වීම් කරන්න පටන් ගන්නවා.අන්තිමේදි කොහොමහරි හරිම අමාරුවෙන් ඒ යන්ත්‍රයේත් ගෙල සිඳින්න තන්ජිරෝ සමත් වෙනවා.

ඉතින් තන්ජිරෝගේ Yoriichi Type Zero එකත් එක්ක තිබුනු පුහුණුව ඒ විදිහට අවසන් වෙද්දි, තවත් අද්භූත පුද්ගලයින් දෙන්නෙක් මේ ගමේ සැරිසරන්න පටන් අරගෙන තියෙනවා.කවුද මේ දෙන්නා? ඒ දෙන්නා මොකටද ඇවිත් තියෙන්නෙ? මෙතනින් එහාට මම කියන්න යන්නෙ නෑ.රස විඳින්න මේ කොටස.කියන්නෙ සටන ඇරඹුනා කියලා විතරයි.🤫

ඉතින් මේ කොටසේ kimetsu no yaiba manga එකේ නැති anime only scenes කිහිපයකුත් තියෙනවා.කතාවෙ ඉදිරියේදිත් ඒ වගේ තියේවි.ඒ වගේම මේ කොටස manga එකේ පෙන්වන සිදුවීම්වලට animation වලින් උපරිම සාධාරණයක් කරපු කොටසක් කිව්වොත් නිවැරදියි.බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.

උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. තව සතියකින් Demon Slayer Season 3 Episode 4 වලින් මුණගැහෙමු.

ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Episode Name : A Sword From Over 300 Years Ago
Air Date : 2023.04.23
Runtime : 24 min.
IMDB Rating : 8.7

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,690 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E03.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,690 downloadsDownload Subtitles15 KB

21 comments

  1. Anonymous

    mamda palaweniya sub eka gatta

    1. ලංකන් Weebs

      Thank you.❤️

  2. Shenali

    Dawas 3ka idam balam hitiye ❤️

    1. ලංකන් Weebs

      Thank you.❤️

  3. Tharindu

    Amoo hematisema aevith balanawa sub aka dalada kiyala thanks sub akata.

    1. ලංකන් Weebs

      Thank you.❤️

  4. Pavith Wijesooriya

    සබට ස්තූතියි මලිත් සහෝ... ❤️

    1. ලංකන් Weebs

      Thank you.❤️

  5. Das

    Sub eka nam supiri.....❤️❤️ daapu welema baluwa..දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ නේහ් කතාවෙ

    1. ලංකන් Weebs

      Thank you.❤️
      Fight was started.

  6. Dilshan buddika

    Supiri

    1. ලංකන් Weebs

      Thank you.❤️

  7. Navodya Vidyanga

    Ela

    1. ලංකන් Weebs

      Thank you.❤️

  8. Kalana

    Sub eka denawata thanks ❤️
    ඊළඟ එක එනකන් ඉවසිලි නෑ..

    1. ලංකන් Weebs

      Thank you.❤️
      Feel same.

  9. Anonymous

    4 ekath oni

  10. Anime

    Arigato

  11. Akila Dilhara

    Thanks Brother...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ishan Madusha

    බොහෝම ස්තූතියි.