මේ අරගෙන එන්නේ Under the Banner of Heaven කතා මාලාවේ පස්වෙනි කතාංගයේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ One Mighty and Strong කියලා. මේ යෙදුමෙන් කියවෙන්නේ දෙවියන්ගේ නිර්දේශිත මාර්ගයෙන් කාලයත් සමඟ එහාට ගියපු පල්ලිය නැවත හරිගස්සන්න පැමිණෙන ගැළවුම්කාරයෙක් ගැනයි. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපිට එයාව දකින්න ලැබ…

මේ අරගෙන එන්නේ Under the Banner of Heaven කතා මාලාවේ පස්වෙනි කතාංගයේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ One Mighty and Strong කියලා. මේ යෙදුමෙන් කියවෙන්නේ දෙවියන්ගේ නිර්දේශිත මාර්ගයෙන් කාලයත් සමඟ එහාට ගියපු පල්ලිය නැවත හරිගස්සන්න පැමිණෙන ගැළවුම්කාරයෙක් ගැනයි. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපිට එයාව දකින්න ලැබේවි.
හතර වෙනි එපිසෝඩ් එකේදි අපි දැක්කනේ සෑම්ගේ ලැයිස්තුවේ හිටපු තව කෙනෙක් වුණු ලෝ පවුලේ අයගේ නිවසට කවුරුහරි කඩා වැදිලා තියෙන හැටි. ඒවගේම අපි දැක්කා රොන්ගේ ජීවිතේ විනාස වෙන හැටි ඩෑන්ගේ වැඩ නිසා. ඩෑන්ගේ රජයට එරෙහි ව්‍යාපාර නිසා රොන්ගේ ඉදිකිරීම් ව්‍යාපාර කරගන්න අවශ්‍ය ණය ලබාදීම ප්‍රතික්ෂේප වෙනවා. ඒවගේම, ඩයනා පල්ලියට ලියපු ලියුමත් මේකට හේතුවක්. ඒක නිසා රොන් ඩයනාට ගහනවාත් අපි දැක්කනේ. ඒවගේම කලින් එපිසෝඩ් එකේ අපි දැකපු වැදගත් දෙයක් තමයි ඩෑන් FLDS අයගේ ආශ්‍රයට යාම සහ FLDS සංකල්පයක් වුණු බහුභාර්යා ක්‍රමය පිළිගැනීම. මේ අතරේ එයා වේගයන් ගියපු එකට දඩය ගෙවන්න බෑ කියලා හිරෙත් ගියා. මීට අමතරව අපි දැක්කා LDS ආගමේ තියෙන පරස්පර විරෝධී බව Joseph Smith හරහා. එයාගේ ආශාවන් සංසිඳවාගන්න එයා දෙවියන්ව පාවිච්චි කරන බව එයාගේම බිරිඳ පවා කිව්වනේ. ජෙබ්ගේ වචනවලට අනුව, මේ ගැටලුව ප්‍රශ්න එල්ල කරන්නේ LDS ආගමේ හරයටයි. ඒක අපි කලින් එපිසෝඩ් එකේදී හොඳටම දැක්කා. මේ කේස් එක නිසා ජෙබ්ටත් කට්ටියගෙන් ඇනුම් බැනුම් එල්ල වෙනවා. එපිසෝඩ් එක ඉවර වුණේ මොරිස් ගිහිල්ලා බිෂොප් ලෝව හොයාගන්න එකෙනුයි.
ඉතින් මේකෙදී අපට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ රොන්ගේ ජීවිතය ගැන. ඒක කොහොමද මිහිපිට අපායක් බවට පෙරළුණේ කියලා. ඒවගේම මේ එපිසෝඩ් එකෙන් මේ අභිරහසට විසඳගන්න තවත් තුරුම්පුවකුත් එළි කරනවා. ඉතින් එපිසෝඩ් එක බලලම දැනගන්නකෝ. එහෙම නම් අදට ගිහින් එන්නම්. හයවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.
පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
836 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01E05.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Andrew Garfield
- #Billy Howle
- #Chloe Pirrie
- #Daisy Edgar-Jones
- #Denise Gough
- #Editor's Pick
- #Offbeat
- #Sam Worthington
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #Under the Banner of Heaven s01 Sinhala sub
- #Under the Banner of Heaven s01 Sinhala subtitles
- #Under the Banner of Heaven s01E01 Sinhala subtitles
- #Under the Banner of Heaven season 1 Sinhala sub
- #Under the Banner of Heaven season 1 Sinhala subtitles
- #Under the Banner of Heaven Sinhala sub
- #Under the Banner of Heaven Sinhala subtitles
- #Wyatt Russell
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
3 comments
Buddhika Lakmal (laKMal)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.Jaya wewa
Advertisement
![Under the Banner of Heaven [ E05] Sinhala Subtitles | දෙවියන්ගේ ගැළවුම්කාරයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/under-the-banner-of-heaven-A.jpg)



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥