සුබ දවසක්.. පලමු කොටසට ස්තූති කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම බොහොම ස්තූතියි.ඔන්න පුලුවන් ඉක්මනටම දෙවන කොටසටත් උපසිරැසි ගෙනාවා. පලමු කොටස අවසානෙදි ජි හියුක් වීඩියෝ එකක් හොයාගන්නවා දැක්කනෙ. ඔහුගේ මතකය නැති කරගෙන තියෙන්නෙත් ඔහුමයි. එහෙම කරලා තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව අල්ලගන්න. කොහොමහරි ඔහුට ආපහ…

සුබ දවසක්.. පලමු කොටසට ස්තූති කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම බොහොම ස්තූතියි.ඔන්න පුලුවන් ඉක්මනටම දෙවන කොටසටත් උපසිරැසි ගෙනාවා. පලමු කොටස අවසානෙදි ජි හියුක් වීඩියෝ එකක් හොයාගන්නවා දැක්කනෙ. ඔහුගේ මතකය නැති කරගෙන තියෙන්නෙත් ඔහුමයි. එහෙම කරලා තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව අල්ලගන්න. කොහොමහරි ඔහුට ආපහු රස්සාවත් ලැබෙනවා.

ආපහු ආයතනයට ආව ජි හියුක් හැමෝම දිහා බලන්නෙ සැකෙන්. අද කතාවෙදි හුවායැන්ග් කියලා මත්ද්‍රව්‍ය කල්ලියක් කොරියාවට එනවා. බුද්ධි අංශ නියෝජිතයො මරපු එකට ජි හියුක් චීනෙදි පලිගන්නෙ මේ කල්ලියෙන්.මේ කල්ලියෙ දෙවෙනියා ජැන්ග් කොරියාවට ඇවිල්ලා ඉන්න බව දැනගන්න ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගන්නවා. මේ සිද්ධියෙන් පස්සෙ පොලීසියට කෝල් එකක් එනවා පොලීසියෙ ඉන්න ජැන්ග්ව නිදහස් නොකලොත් දවසට එක පොලිස් නිළධාරියා ගානෙ මරනවා කියලා. ඒ වගේම පොලීසියට මරලා දාපු පොලිස් නිළධාරියෙක්ව හම්බෙනවා. ඉතින් පොලිස් අත්අඩංගුවේ ඉන්න ජැන්ග් ගෙන් ප්‍රශ්ණ කරන්න යවන්නෙ ජි හියුක්වයි. ඔය වෙලාවෙ මරපු තව පොලිස් නිළධාරියෙක්ගෙ අතක් පොලීසියට ලැබෙනවා. ප්‍රශ්ණ කිරීමෙදි ජි හියුක් ටිකක් දුරදිග යන නිසා ඔහුට ආපහු යන්න සිද්ද වෙනවා. ඒත් ජි හියුක්ට එන කෝල් එකක් නිසා දෙයක් මතක් වෙලා ඔහු පොලීසියට යනවා. අන්තිමේදි හුවායැන්ග් කල්ලියෙ නායකයා වගේම චීනෙදි මුණ ගැහුන තවත් කෙනෙක්ව ජි හියුක්ට දකින්න ලැබෙනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,238 downloadsDownload TV-S01-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

2,238 downloadsDownload Subtitles27 KB

16 comments

  1. Anonymous

    Thanks brother

    1. Nimal

      අනේ සහෝ,
      HDTV එකෙනුත් සිංහල උපරැසි දෙන්නකෝ.

  2. P_mihir

    Thanx for sub

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Nimal

    අනේ සහෝ,
    HDTV එකෙනුත් සිංහල උපරැසි දෙන්නකෝ.

  5. Rajitha

    Thanks....jayawewa....!

  6. Kushan

    Sub akta thanks

  7. Bobby

    Great job, Thank you very much

  8. Anonymous

    ඉතුරුවත් ඉක්මනින් දෙමු

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  11. Anonymous

    Next episode plzz

  12. Anonymous

    Brother 3weni episode eka ikmnta dennko

  13. Nimsa

    Doom at your service සබ් දෙන්නකො ඉක්මනට
    ප්ලීස්

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for Sub!