සුබ දවසක්..ඔන්න තුන්වෙනි කොටසට උපසිරැසි අරන් ආවා.ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා.කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. අවුරුද්දකට කලින් අතුරුදහන් වුන දකුණු කොරියානු රහස් නියෝජිතයෙක්ව පහුගිය අවුරුද්දක කාලයක මතකය අහිමි වෙලා ඉද්දි බෝට්ටුවකින් හොයාගන්නවා.ඔහු තමන්ගෙ මතකය නැති කරගෙන තියෙ…

සුබ දවසක්..ඔන්න තුන්වෙනි කොටසට උපසිරැසි අරන් ආවා.ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා.කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො.

අවුරුද්දකට කලින් අතුරුදහන් වුන දකුණු කොරියානු රහස් නියෝජිතයෙක්ව පහුගිය අවුරුද්දක කාලයක මතකය අහිමි වෙලා ඉද්දි බෝට්ටුවකින් හොයාගන්නවා.ඔහු තමන්ගෙ මතකය නැති කරගෙන තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව හොයන්නයි.ඔය අතරෙදි චීන මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙක්ව දකුණු කොරියාවෙදි අත්අඩංගුවට ගන්නවා.මේ කල්ලිය ගැන ජි හියුක් චීනෙ ඉන්න කාලෙදි හොයපු නිසා ප්‍රශ්ණ කිරීම් වලට ඔහුව යවනවා.අන්තිමේදි මේ කල්ලියෙ සැබෑ නායකයා කවුද කියලා දැනගන්න ලැබුනා මතකයිනෙ.

මත් ද්‍රව්‍ය කල්ලියෙ නායකයව පොලීසියෙන් බේරගන්න ආව පිරිසෙ චීනෙ ඉන්න කාලෙදි තමන්ට තොරතුරු දුන්න කෙනෙක්ව අඳුන ගන්න ජි හියුක් ඔහුව හොයාගන්නවා.එදා දවසෙ මොකද වුනේ කියලා දැනගන්න ජි හියුක්ට තවත් හෝඩුවාවක් ලැබෙනවා.මේ දේවල් වලට යූ ජෙයිගෙ උදව්වත් ලැබෙනවා.මේ හෝඩුවාවෙන් හ්වං මෝ සූල් ඉන්න තැනට ජි හියුක්ට යන්න පුළුවන් වෙනවා.අද කතාවෙන් මේ කල්ලිය කොරියාවට ආවෙ මොකටද, ඔවුන් ජි හියුක් පස්සෙ පන්නන්නෙ මොකටද වගේම මේ හැමදෙයක්ම පිටිපස්සෙන් ඉන්න මහ මොළකාරයෙක් ගැනත් දැනගන්න පුළුවන්.යූ ජෙයි ක්ෂේත්‍රයේ වැඩට එන්න හේතුව ගැනත් පොඩි ඉඟියක් දෙනවා.උපසිරැසිය අරන් තව මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ.හැකි ඉක්මනින් මීලඟ කොටසට උපසිරැසි අරන් එන්නම්..හැමෝටම ජය.

මේ කතාමාලාවෙ HD-TV පිටපතට වඩා WEB පිටපතේ ධාවන කාලය මිනිත්තු කිහිපයකින් වැඩියි. ඒ වගේම දෙබස් පවා වැඩියි. කතා මාලාවක පිටපත් දෙකකට උපසිරැසි ලබාදීම අසීරු කාර්යයක් නිසා උපසිරැසි WEB පිටපතට පමණක් සීමා කිරීමට සිද්ද වෙනවා.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

1,727 downloadsDownload TV-S01-E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,727 downloadsDownload Subtitles32 KB

12 comments

  1. Anonymous

    Denkn bln hitye brother ...thanks

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Niyama series eka
    thanks saho

  4. Rush

    Ela

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    සුප්පා බාන්ඩයක් මචන්
    ඉතුරුවත් ඉක්ම්න්ට ඕන හොදෙයි

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Rajitha

    Thanks....jayawewa....!

  9. Anonymous

    ඊලග ටිකවත් hdtv කොපිවලට දෙමු බන් , 700 mb වැඩියි බන් සයිස් එක, 540p web කොපියත් 500 mb තිබුනට කොලිටි නෑ බන් ....ඒ නිසා 720p hdtv වලට සබ් දෙන්නකෝ

  10. Bobby

    Thank you very much. Great story

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.