පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, දේ වුන්ග්ව හොයාගෙන ඇක්ෂන් පාසලට ආවනේ නේද. දේ වුන්ග් මුද්ද ගලවලා තිබුනේ හේ ඉන් අක්කා දැක්කම කියලා මී හෝ දැනගත්තනේ. ඒකට අප්සට් ගිහින් මී හෝ බීලා කියවන්න ගන්නවනේ. මේ අතරේදී තමයි මී හෝ ට හේ ඉන් අක්කා එනවා කියලා ඉව දැනෙන්නෙ නේද. ඊට පස්සෙ මී හෝ හැංගෙන්න හිතාගෙනපහලට පැන්නම දේ…

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, දේ වුන්ග්ව හොයාගෙන ඇක්ෂන් පාසලට ආවනේ නේද. දේ වුන්ග් මුද්ද ගලවලා තිබුනේ හේ ඉන් අක්කා දැක්කම කියලා මී හෝ දැනගත්තනේ. ඒකට අප්සට් ගිහින් මී හෝ බීලා කියවන්න ගන්නවනේ. මේ අතරේදී තමයි මී හෝ ට හේ ඉන් අක්කා එනවා කියලා ඉව දැනෙන්නෙ නේද. ඊට පස්සෙ මී හෝ හැංගෙන්න හිතාගෙනපහලට පැන්නම දේ වුන්ග් බයවෙලා මී හෝ ව හොයන්න පහලට දුවගෙන ගියානේ. මේක දැක්ක හේ ඉන් අක්කා අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන හිටියනේ.
ඉතින් මේ කොටසේදී, දේ වුන්ග් ආපහු මී හෝ එක්ක ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ හේ ඉන් අක්කට හොඳටම තරහා යනවා. මේ වෙලාවේදී නම් දේ වුන්ග් කිසිදෙයක් හංගන්නේ නෑ. එයා ඇත්තම කියනවා තමන්ට ටික කාලයක් යනකම් මී හෝ එක්ක ඉන්න සිද්ධ වෙනවා කියලා. මේ අතරේදී ආපහු අධ්‍යක්ෂතුමා සහ මින් සෝක් නැන්දා අතර ඇති වෙන සිදුවීම් කිහිපයකින් පස්සේ ඒ දෙන්නත් ආපහු සෙට් වෙනවා. පක් දොන්ග් ජු පොතක් තෑගී දෙනවා මී හෝ ට. ඒ පොතේ මොනවා ගැනද තියෙන්නෙ කියලා මේ කොටස බලන්නකෝ. ඒ වගේම සීයා එනවා ඇක්ෂන් පාසලට මී හෝ ව බලන්න. මී හෝ සීයා ඉස්සරහ හොඳින් හැසිරෙයිද. ඉතින් මේ ඔක්කොම දැනගන්න එහෙනම් මේ කොටසත් බලන්න.
නැවත හමුවෙමු එහෙනම්..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,910 downloadsDownload MGIAG-S01E07.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිනි සඳරේඛා අල්ගම
Subtitles
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!