Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E08] Sinhala Subtitles | මා සිතනවා-මගේ හදවත තේරුම්ගත් බව [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු. පුංචි දිය කිඳුරියගේ කතාවේ ඇත්ත දැනගත්තොත් මී හෝ ට දුක හිතෙයි කියලා දැනගත්තු දේ වුන්ග් පොතේ අන්තිම කොටස ඉරලා දැම්මනේ. ඉතින් මේ සිද්ධියෙන් පක් දොන්ග් ජු ට තේරුණා, දේ වුන්ග් දැන් මී හෝ ගැන ටිකක් සැලකිලිමත් වෙනවා කියලා. ඒ වගේම දේ වුන්ග් පොරොන්දු වුනානේ මී හෝ එක්ක චි…

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු. පුංචි දිය කිඳුරියගේ කතාවේ ඇත්ත දැනගත්තොත් මී හෝ ට දුක හිතෙයි කියලා දැනගත්තු දේ වුන්ග් පොතේ අන්තිම කොටස ඉරලා දැම්මනේ. ඉතින් මේ සිද්ධියෙන් පක් දොන්ග් ජු ට තේරුණා, දේ වුන්ග් දැන් මී හෝ ගැන ටිකක් සැලකිලිමත් වෙනවා කියලා. ඒ වගේම දේ වුන්ග් පොරොන්දු වුනානේ මී හෝ එක්ක චිත්‍රපටියක් බලන්න යනවා කියලා. ඒ වගේම චිකන් අජුම්මව කරදරයකින් බේරාගත්තු නිසා මී හෝ ට ලස්සනට යන්න අජුම්මා උදව් කරනවනේ. මී හෝ ගේ ලස්සන දැකලා දේ වුන්ග්ට පුදුම හිතුනා නේද. කොහොමහරි එතනදී සෙන් නයෝ කියපු කතාවක් නිසා ආපහු පොතක් ගන්න යන මී හෝ ව හොයාගෙන යන දේ වුන්ග්ට හේ ඉන් අක්කවත් මුණගැහෙනවා නේද.

ඉතින් මේ කොටසේදී, දේ වුන්ග්, හේ ඉන් අක්කා එක්ක කතා කරමින් ඉන්න එක ලිෆ්ට් එකෙන් උඩට යද්දී මී හෝ දකිනවා. මී හෝ ඉතින් පොත කියවලා බලයිද කියලා මේ කොටසෙන් බලන්නකෝ. දේ වුන්ග්ට පළමු වතාවට මී හෝ ගැන හැඟීමක් ඇති වෙනවා. ඒත් මී හෝ කියන්නෙ ගුම්හිඕ කෙනෙක් නිසා දේ වුන්ග් හිතන්නෙ තමන්ගේ සිහිය අවුල්වෙලා කියලා.හේ ඉන් අක්කට මී හෝ ගැන ටිකක් සැක හිතිලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. මී හෝ ගැන ඇත්ත හේ ඉන් අක්කට දැනගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මී හෝ ට ඕන වෙනවා දේ වුන්ග්ට තෑග්ගක් ගන්න. ඒත් ඉතින් ඒවට එයා ගාව සල්ලි නෑනේ. ඒ වුනාට හැබැයි මී හෝ ඒකට ක්‍රමයකුත් හොයාගන්නවා. ඔන්න එහෙනම් මේ කොටසත් බලන්න.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,280 downloadsDownload MGIAG-S01E08.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,280 downloadsDownload Subtitles36 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.