අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Squid Game [S01 : E01] Sinhala Subtitles | කොළ රතු! කොළ රතු!!! [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.3/10. From 128 votes.
Please wait...

පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි වගේ සිය ගණන් ක්‍රීඩා තිබුනා අපිට. මේවා ජාත්‍යන්තර ක්‍රීඩා නෙමේ. සමහර ඒවා අපිම හදාගත්ත අපේම ඒවා. ඉතින් ඔයාට කවුරුහරි කිව්වොත්මේ වගේ සෙල්ලමක් කරලා හිතාගන්නවත් බැරි තරම් ගානක් හොයාගන්න පුළුවන් කියලා? අපි බොහෝවිට කැමති වෙයි නේද? අනාත වෙලා ඉන්න වෙලාවක ගානක් හොයාගන්න අවස්තාවක් ආවම කවුද අත්අරින්නෙ? ඔය වගේම අවස්තාවක් ලැබෙනවා මේ කතාවේ ඉන්න කට්ටියටත්. හැබැයි ඉතින් සෙල්ලමකින් පරාදවුනොත්? දින්නොත් එච්චර ගානක් දෙන එකේ පැර‍දුනාම මොනවායින් මොනවා වෙයිද?

අම්මගෙ සල්ලි යටි මඩි ගගහා ඒවා වලින් රේස් ඔට්ටු දදා ඉන්න ගි හුන් හතරවටේටම ණයකාරයෙක් වෙලයි ඉන්නෙ. ණයකාරයො හොයාගෙන ඇවිත් ගහලා යන තත්වෙට පත්වෙලා ඉන්න ගි හුන්ට අරවගේ අවස්තාවක් ලැබුනම ගිහින් නොයා කොහොමද? පොඩිකාලෙ කරපු පුංචි පුංචි සෙල්ලම් ටිකක්. කරමු නේද?

මේ අවුරුද්දෙ කොරියාවෙන් පත්තු වෙච්ච බෝම්බයක් මේක. ඒ බෝම්බෙට මේ වෙනකොට රටවල් ගණනාවක්හො ල්ලන්න පුළුවන් වුනේ ජනප්‍රියම කතාමාලාවල ඉහලින්ම මේ ස්කුයිඩ් ගේම් වැජඹවමින්. නෙට්ෆ්ලික්ස් එකෙන්ත මා විකාශය වුනේ. එපිසෝඩ් 9යි, නවයම නියමයි කියලා කියන්න ඕනෙ. 8.3ක හොඳ අගයක් මේ කතාවට ලැබුනේ නිකන් නෙමේ. මේ වෙනකොට මේකෙ සමහර කොටස් විවිධ සමාජ ජාලා මාධ්‍යයන්ගෙ වයිරල් වෙලා තියෙනවා. ඇඟිලි හපාගෙන, පුටු ඇන්ඳට වෙලා, ලේ ගමනාගමනය වැඩිකරගෙන බලන්න පුළුවන් කතාවක්මේ ක. ඉතින් මේ සෙල්ලම මඟ හැරගන්න එපා කොහොමටවත්! එන්න සෙල්ලම් කරන්න! කොළ රතු කොළ රතු කොළ…….. රතු.. කොළ…………. රතු..!!!!!!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

46 thoughts on “Squid Game [S01 : E01] Sinhala Subtitles | කොළ රතු! කොළ රතු!!! [සිංහල උපසිරැසි] [18+]

  • thanks ………………….

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Nisala Nugith

    ගොඩාක් ස්තූතියි බ්‍රෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Kaveesha Lasith

    Thanks බලාගෙන ඉදපු Subtitle එකක් ❤️

    Reply
  • ශලිනි මල්ෂා

    නියමයි!! ස්තූතියි

    Reply
    • Sahan Prabhasara

      සබට තෑන්ක්ස් බ්‍රෝ

      Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • `Thanx manikh………. 2weni ekath senika dapn

    Reply
  • එක එක නම් බලන්න ඉවසීමක් නෑ බන් මේවා
    ඔක්කොම දුන්නම බලනෝ
    ඔක්කොම ඉක්මනින් දෙන්න බලමු
    ස්තුතියි

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • තෑන්ක්ස් කොම්ලෝ

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • එකදිගට කොරියන් නියමයි මචන්
    අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්…ජය වේවා✌

    Reply
  • සුපිරියක් වගේ
    දිගටම කොරියන් දෙමු

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සුපිරිම කොරියන් සිරීස් දෙකක් එකසැරේ
    නියමයි බයිස්කෝප්

    Reply
  • thanks ayye sub ekta

    Reply
  • අප්පටසිරි මේක දීලා නෙහ්
    හිතුවේ වත් නෑ දේවි කියලා, වෙන සයිට් එකකින් දීල තිබුනත් නොබලා හිටියේ බයිස්කෝප් කොලිටිය නැති බව දන්න නිසා,දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි..
    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *