අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)උදාර රාජපක්ෂක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 33 votes.
Please wait...

 

හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර ගත්තා, අනිත් එක හසන්න අයියා ඇහුවම බෑ කියන්නත් බෑනෙ. 🙂 ඉතින් අද ඉදලා Shooter කතා මාලාවේ දෙවනි සීසන් එක ඉවර වෙනකම් මම තමයි උපසිරසි දෙන්නෙ 🙂

කතාව ගැන කියනවනම් බොබ් ලීට පලවෙනි එපියෙදි අලුත් වැඩක් සෙට් උනානෙ, මරාගෙන මැරෙන බෝම්බ කාරයො කීපදෙනෙක් නිසා
බොබ් ලීත් එක්ක එකට යුධ බිමේ එකට සේවය කරපු මැරීන් භටයො කිහිප දෙනෙකුට දිවි අහිමි වෙනවා. ජර්මනියෙ පැවතිච්ච උත්සව අවස්ථාවකදි තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහොම උනත් ජර්මන් බුද්ධි අංශ මේ ප්‍රහාරය සාමාන්‍ය ත්‍රස්ථ ප්‍රහාරයක් විදියට විතරක් දකින නිසා බොබ් ලී තව කීපදෙනෙකුත් එකතු කරගෙන අපරාධකාරයො පසු පසු හබා යනවා ඔය විදියට තමයි කතාව ඉස්සරහට යන්නෙ, මේ කොටසෙදි බොබ් ලී ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධ මූලික කාරණා ටික හොයාගන්න ලැබෙනවා කියලා විතරක් මම කියන්නම්, ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

හැමදාම මේ වෙලාව වෙද්දි උපසිරසි ලබා දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්නම්, එහෙනම් ලබන සතියෙ හම්බෙමු, කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා,එච්චරයිනෙ අපිට කියලා ඉතුරු වෙන්නෙ. 🙂 මම ගියා ජය!!

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

44 thoughts on “Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks Bro…………..

    Reply
  • සචියා

    එල. ජය වේවා බ්‍රෝ

    Reply
  • Thushan lakshitha

    බොහොම ස්තුති සහො….

    Reply
  • Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank bro

    Reply
  • bohoma sthuthi sahooo niyami

    Reply
  • Manoj prasanga

    Thanks machan elam

    Reply
  • nishan kelum ruchiranga

    සුපිරි මචං තැන්ක්ස්

    Reply
  • Udara Damith B/K

    මගේ නම තියෙන කෙනෙක් නෙ
    එල
    දිගටම මේ සීරියස් එක කරගෙන යන්ඩ වාසනාව
    ලබෙන්ඩො

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • බොහෝම ස්තුතියි උදාර උප සිරස යෙදුවාට

    Reply
  • tnks saho…… jaya wewa..

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • ikmanin ewapan puluwan nam 😀 apita husma hirawela marenawa nathnam 😀

    Reply
  • නියමයි සහෝ සබ් එකට ස්තූතියි
    03 වෙනි කොටසෙන් හමු වෙමු

    ඒවගේම මදුකප්‍රිය සහෝටත් ස්තුතියි මේ කතාමාලාව
    මෙතෙක් දුර රැගෙන ආවට….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Deshan_Rathnayaka

    Ela bro….
    Subata thanks….

    Reply
    • හසන්ත

      දැන් බලන්න ඒක හැදුවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *