හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E06] Sinhala Subtitles එහෙනම් ඔන්න හවුස් ඔෆ් ඩ්‍රැගන් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හයවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. ගොඩක් කට්ටිය නොඉවසිල්ල නිසාම එපිසෝඩ් එක බලන්න ඇති සබ් නැතුවම. මොනව කරන්නද ඉතින් සයිට් එක ඉඳල හිටල…

එහෙනම් ඔන්න හවුස් ඔෆ් ඩ්‍රැගන් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හයවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. ගොඩක් කට්ටිය නොඉවසිල්ල නිසාම එපිසෝඩ් එක බලන්න ඇති සබ් නැතුවම. මොනව කරන්නද ඉතින් සයිට් එක ඉඳල හිටල ඩාම් වෙනවා ඩූම් වෙනවා. කොහොමහරි දැන් ආවනේ
පසුගිය කොටසින්…
රුක්ස් රෙස්ට් සටනින් පස්සේ දෙවියන් විදියට සැලකුණ මකරෙකුගේ හිසක් ක්‍රිස්ටන් කොල් ජයග්‍රහණයේ සලකුණක් විදියට නගරය හරහා අරගෙන යනවා. ඒත් සාමාන්‍ය මිනිස්සු ඒක සලකන්නේ අසුබ ලකුණක් විදියටයි. සාමාන්‍ය මිනිස්සු ග්‍රීන්ලට තියෙන සහය එන්න එන්නම අඩු වීගෙන එන බව පේන්න තියෙනවා. ඒ මදිවට අලුතෙන් රජ බවට පත්වුණු ඒමන්ඩ් නගරයේ දොරටු වහන්න නියෝග කරනවා. ඉතින් කින්ග්ස් ලෑන්ඩින්වල වැසියන් හරියට කන්නවත් නැතුව නගරෙ ඇතුළේ හිරවෙලයි ඉන්නේ.
ඩේමන් දැක්ක එයාගෙ අම්මා ඉන්න හීනය ගැන අපි කතා නොකර ඉමු නේද. කොහොමහරි මිනිහා හැරන්හෝල්වලින් එළියට යනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.
අන්තිමට, රෙණෙයිරාට සිල්වර්වින්ග් සහ වර්මිතෝර් මකරුන්ට ධාවකයින් ඕන වෙලා තියෙනවා. මොකද වේගාර් එක්ක හැප්පෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ, ඒ දෙන්නට විතරයි. ඒත් එයාගේ පවුලේ තව ධාවකයින් ඉතුරු වෙලා නෑ. ඉතින් ජේස් යෝජනා කරනවා ටාගේරියන් ලේ තියෙන, නමුත් ටාගේරියන් නොවන කට්ටියට මකර ධාවකයින් වෙන්න පුළුවන් ඇති කියල. ජේස් කියන්නෙත් එහෙම එක්කෙනෙක්නේ . ඉතින් මේ වයිල්ඩ් අයිඩියා එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල මේ එපිසෝඩ් එකෙන් බලන්නකෝ.
සීසන් එකේ තව ඉතුරුවෙලා තියෙන්නේ එපිසෝඩ් දෙකයි. අධ්‍යාපන කටයුතු නිසා සඳුදා ම මට උපසිරසි ගේන්න බැරි වෙයි. සබ් එක ගේනකොට අඟහරුවාදා වෙයි. ඉතින් ඉවසන් ඉන්න පුළුවන් නම් ඉන්න, නැත්නම් සබ් නැතුව බලන්න.
එහෙනම් හත්වෙනි එපිසෝඩ් එක හෙට අරන් එන්නම්. ඉක්මනින් හමුවෙමු. පීස් ✌️
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles
S02E05: “Smallfolk”
Director: Andrij Parekh
Writers: George R.R. Martin, Ryan J. Condal, Eileen Shim
Runtime: 1hr 7m
Released Date: July 21, 2024
IMDb Rating: 6.1 (July 29, 2024)
Age Rating: TV-MA

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
14,178 downloadsDownload හවුස්-ඔෆ්-ද-ඩ්‍රැගන්-S02-E06-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala SubtitlesSubtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්‍රැගන්
16 comments
Anonymous
Anonymous
tikak late wedi. eth godaak thanks...
Anonymous
7 sub one ikmanata
Janak
Episode 7 ikmnt dannko
Anonymous
Episode 07 nadda Thama
Anonymous
7 ewanoo
Anonymous
thanks 7 ewanno
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Imesh Perera
Sub nathuwa ada balanawa.. Sub awama aaith balanawa.. Kamak naa sago.. Thanks kohomahari sub eka genawata..
Hasindu
Wenada wage episode eka released wena dawasema sub eka dennako appa
Isuru
episode 7 ikmanatama denna
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Himath ranhinda
Ade 7 dannko ikmanta inda bario.Spoil wend
kalin ikmanta balannoniTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks bro
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro