The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E02] Sinhala Subtitles | කෝර්යානු රාජධානියෙන් කොරියානු ජනරජයට! [සිංහල උපසිරසි]
දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද ආවේ එයා කවුද කියන වග, ඒත් ඇය මේ කිසි දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමේ, අනික කාටද පුළුවන් අශ්වයෙක් පිටේ ආපු මනුස්සයෙක් අහලවත් නැති රාජධානියක රජෙක් කියල කිව්වම පිළිගන්න, ඉතින් ලී ගොන් රජු අමාරුවේ වැටෙනවා, අන්තිමට හිරේ ගිහින් තමයි නතර වෙන්නේ, අශ්වයෙක් පිටේ නගරේ වටේ සංචාරය කරපු නිසාත්, පොලිසිය නොමඟ යවන විදිහට වැඩ කරපු නිසාත්.
මේ කොටසේ ගොඩක්ම සිද්ධ වෙන්නේ, ලී ගොන් රජු කොරියානු ජනරජය ගැන පැහැදිලි අවබෝදයක් ලබාගන්න හැටි. මේ කොටස ඉතාමත් හාස්‍ය රසයෙනුත් පිරිලා තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන් වේවි, එහෙම නම් 3න් වෙනි කොටස විකාශය වෙන්නේ, එළැඹෙන සිකුරාදා, ඒවගේම උපසිරසියට උදව් කරපු නංගිවත්(සොනාලි තාරිකා) ආදරෙන් මතක් කරනවා. ❤ ඉතින් නැවත හමුවෙමු තුන් වෙනි කොටසින්. 🙂 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10344 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you
බොහොම ස්තුතියි සබ් එකට
Thanks
Supiri….ilaga tiketh subtitle ikmanata onee…
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deii
Ithuru tikatath sub eka dennako
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deii
හපොයි 3,4,5 කියන episode 3ක්ම ඇවිත්. හෙට එන්නෙ 6.
sirawataama appa epa wela inne awithma mekata
Heheh. මාත් දවසට විසිවතාවක් විතර ඇවිත් චෙක් කරනවා.
[email protected]
Mekata Gmail ekak danna ethakota wena kenekta deii
මඤ්ඤංද? ලොල්! මේ මනුස්සයා අතාරින්නෙ නැතිව වැඩේ කරන් යන එකම මදිද?
බලන්න හදිස්සියිනම් දෙන්න දෙන්න කියලා කමෙන්ට් කර කර වද දෙන එකයි ඇත්තෙ. නැත්නම් මං වගේ ඉංග්‍රීසි සබ් එක දාලා බලලා, ආයෙ සිංහල එකෙනුත් බලන් එකයි ඇත්තෙ.
හයියෝ….. දවස් ගාණක් මේකට එනවා යනවා. 3,4 කෝ??? හෙට 5,6ත් රිලීස් වෙනවා. මේක අතෑරලා දැම්මාදෝ????
Ekne affa
Hmm
3 4 sub ikmanata dennako.pls.
1/2 thanks…3/4 dennadda…
අනේ අක්කේ දැන් කවදද ඉදන් හැමදාම ඇවිල්ලා බලනව සබ් දාලද කියලා ප්ලීස් ඉක්මනටම දාන්නකෝ….. ඔයාට වැඩ නිසා බිසී නම් ප්ලීස් වෙන කෙනෙක්ට මේක බාර දෙන්න….. දීපු සබ් 2කට තෑන්ක්ස්
අනේ
අනේ
අනික්වාත් ඉක්මනට දෙන්නකෝ
කතාවත් අමතකවෙනවා අප්පා,ඔයාට රාජකාරි බහුල උනත් උපසිරැසි ලබා දෙනවට පිං
3,4 ekata ikmanata sub dennakoo
මාත් මේ දවස් ටිකේම හොයනවා නෑ
Hemadama avilla yanawa mekata sub dalada kiyala balanna .sister 3/4 episode avilla thiyenne ikmanata dandoo.
3,4 epi dekama awith thiyenne sub please.
ikmanata danno
3 4 dekama awith thiyenne.. english sub ekath thiyenawa. Sinhala eka dannako
episode 3 sub eka nane
ඔයාගෙ කාලේ කැප කරලා, මේ ලබා දෙන උපසිරසට ගොඩාක් ස්තුතියි!!!!!
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ..
ගොඩාක් ලස්සන කතාවක්, ඊළග උපසිරසත් ලබා දෙන්න…
sub ekata thanks.ilaga ekath ikmanatma denna
Drakorindo eken videos ganna
3 weni sub eka dennako
Epi 3 sub plz
Thank u❤️❤️❤️❤️❤️
sub ekata thank you
සබ් එකට ස්තුතියි
Thankzzzz✌️
Thank you . Mm me drama eka enakan godak kal balan hitia. Dn sub ekath thiyenwa
Sub denakan danne ne meka awa kiyala. Thanks
Thanks sub ekt
Ane thank you…sub ekata❤❤❤❤❤
Thnx oyta
3,4 sub please
Tnx dr sub ekta
ඔයාලා මහන්සි වෙලා පරිවර්තනය කරන උපසිරස වලට ගොඩක් ස්තුතියි .. 🙂
thank you
නියමයි! අනික් දෙක අදයි හෙටයි විකාශනය වෙනවා. ඉක්මනින්ම උපසිරැසි දෙන්න. ජයවේවා!
sub ekata galapena video eka oyalage download website ekata dala nane ikmanata danna
Mm. Torrent link nam tibe. Seedr use karala direct wage download karagannath puluwan.
899E934F683089BE1463A740C14FCC44C944E1B0
dramaday.net website eken onema korean drama ekk hoda quality yen ganna plwn
Eken download karaganna hari amarui. Ads godai. Kissasian hodai itawada
ow ad nam wadi thama kissasian 360p 480p quality thiynwd?
Ow mn godak korean ewa download karanne eken. Quality copies ganna puluwan eken. Eng sub ekkath puluwan nathuwath puluwan
Well I can try it.
Drakorindo eken baganna
බොහොම ස්තූතියි සබ් එකට
thanks sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි
නියම කතාවක්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx sub ekt digatama kara gena yanna ❤️
බොහොම ස්තුතියි නියම වැඩක්
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!
Drama video eka na ne
Try dramaday dot net.
Drakorindo
තෑන්ක්ස් සබ් එකට
Thank you akke ♥
Thank you soooooo much akki ❤❤❤
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරසට ස්තුතියි!
පුළුවන් උනොත් Dark Waters 2019 උපිසරස ලබාදෙන්නත නැවතත් ස්තුතියි!
ඔබට ජය!
*************************************