අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු පසු පස පොලීසිය හඹාගෙන එනව. මේ ආකාරයට ගලාගෙන ගිය කතාවෙ අවසානය කෙසේ වේද කියා අපි බලමු.

මේ කොටසට IMDB 8.3ක අගයක් හිමිවී තියෙනව. විප්ලවේ වෙනුවෙන් සටන් කරන මාරියස් ඇතුළු පිරිසට කුමක් සිදු වේද කියා ඔබම මෙය බලා දැන ගන්න. මෙම විප්ලවයට සහබාගී වූ වල්ජෝන් පරීක්ෂක ජාවේට්ගෙ සහ මාරියස් යන දෙනෙනාගෙම දිවි බේරනව.ජාවේට් ඒ සදහා කෘතගුන දක්වනව. එහෙනම් බලන්න වෙඩි වැදුනු මාරියස්ට මොනව වෙයිද? කොසෙට් හට කුමක් වේද? වල්ජෝන්ට කුමක් සිදුවේද කියා. හරිම ලස්සන අවසානයක් සහ දුක්කිත අවසානයක් අපිට මෙහිදී බලාගන්න පුළුවන්.

කතාව ගැන එච්චරයි කියන්නෙ හැමෝටම මේක බලන්න කියා ඉල්ලා සිටිනව. තව දෙයක් කියන්න තියේ ගොඩක් දෙනෙක් කියනවනෙ සබ් එක්ක ෆිල්ම් එකක් බලද්දි සබ් එක විතරයි බලන්න වෙන්නෙ ෆිල්ම් එක බලන්න වෙන්නෑ කියල. ඒ නිසා පුළුවන් තරම් කෙටි කරල ලයින් 630ක් තිබ්බ එක 395 කළා. ඒත් බය වෙන්න එපා කතාවෙ එක දෙබසක්වත් අඩු නෑ. සබ් එක කියව ගන්න ඕන තරම් වෙලාව තියේ.සබ් එක ගොඩක් වේගෙන් යන්නෑ.

මෙතෙනින් Les Misérables(මනුතාපය) කතා මාලාව අහවරයි. තවත් උපසිරැසියකින් හමුවෙමු!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

14 thoughts on “Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ ලස්සන කාතාවකට උපසිරැසි ලබා දුන්නට.

    Reply
  • Jayasanka

    ගොඩක් ස්තුතියි.

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි. මේකෙ ෆිල්ම් එක ඉස්සර TV එකේ බලලා තිබුනා. ඒත් මේක පට්ට. ලස්සන කථාවක්

    Reply
  • තාම බලන්නෙ හතරවෙනි එපිය!
    බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Thanks jayawewa…….!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ කතාවට සබ් දුන්නට 🙂 🙂 ..
    * Cosmopolis (2012)

    Reply
  • Anonymous

    බොහොම ස්තුතිය්. දානකන් බලාන ඉදියෙ. ඔබට ජය..

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන ට්වි සිරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *