MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පසිදු මධුමාල්හින්දි (TV)

Rudra: The Edge of Darkness [E01] Sinhala Subtitles | අන්ධකාරයෙන් වැසී යන හෝරාව..! [සිංහල උපසිරසි]

Rating: 5.5/10. From 22 votes.
Please wait...

දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක
අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී
පිවිතුර ආදරයේ සුවඳ
රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන්
අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක
දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත්
මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක
අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව
රුද්‍රා…

අද අරගෙන ආවා ඔන්න කවුරුත් දන්න අජේ දේව්ගන්ගේ අලුත් වැඩක්. එදා මෙදා තුළ බොලිවුඩ් සිනමාවේ රසිකයන්ගේ හිත දිනාගැනීමට හැකි වූ ඒ ඉමහත් රංගදරයා, නැත්තම් සිංගම්. මේදා පාර ෆිලුමක් නෙවෙයි අරන් ආවේ කතා මලාවක්ම. එපිසෝඩ් 6කින් Rudra: The Edge of Darkness නම් කතා මාලාව 2022 මාර්තු මස 4 වෙනි දින ඩිස්නි+ හොට්ස්ටාර් හරහා රසිකයන් වෙනුවෙන් මුදා හැරුණා. ඇත්තමට කතාව ගලාගෙන යන්නේ අපාරධ විසඳන පොලිස් නිලධාරියෙකුට මුහුණ සිද්ධ වෙන්න සිදුවීම් කිහිපයක් එක්ක. මේ කතා මලාව සඳහා තෙළිඟු චිත්‍රපට නිළියක් වන රාශී කන්නාද යොදාගෙන තිබෙනවා. කතාව බලාගෙන යද්දී තේරුම් ගන්න පුළුවන් ඒ ඩාක් ලුක් එක කොච්චර ආසාවක් ඇති කරනවද කියල ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල බලාගන්න. ඇතැම් බොලිවුඩ් සිනමා රසිකයන් අජේ දේව්ගන්ගේ මේ අලුත් වැඩේට හොඳ ප්‍රතිචාර ලබා දීලා තිබුණ නිසාම කතාවේ පළවෙනි එපිසෝඩ් එක මම ගත්තා. එහෙනම් මේකත් බලලා දෙවෙනි කතාව දහරා අක්කා අරගෙන ආවම ඒකත් බලලා සම්පූර්ණ කතා මාලාවම බලන්න ඳිඟටම රැඳීසිටින්න.✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4098 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

20 thoughts on “Rudra: The Edge of Darkness [E01] Sinhala Subtitles | අන්ධකාරයෙන් වැසී යන හෝරාව..! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Sahan Gayantha

    thanks a lot sub ekata

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • The Fame Game
    The Great Indian Murder series 2katath sub dennako
    Me series ekatath thanks

    Reply
  • ade marune. kalekin hindi tv serios ekak dakke.

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • උපසිරසියට ස්තුතිය

    Reply
  • Thanks for sub
    Next episodes plz

    Reply
  • තෑම්ක්ස් බොම්ක❤️

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • ස්තූතියි මචෝ සබට..

    Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *