Six [S02 : E02] with Sinhala Subtitles | බොස්නියාවෙ මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං SIX දෙවන සමයෙ 2 වන කොටසත් අරගෙන තමයි මේ ආවෙ. ඇත්තම කිව්වොත් ලොකු කරදරයක් වෙලා තියෙන මොහොතක තමයි මෙහෙම මේ උපසිරැසියත් අරගෙන එන්නෙ. ඒවා වැඩක් නෑ අපි පහුගිය කොටස ටිකක් මතක් කරගමු.
රිප්ගෙ වෙඩි තැබීමත් එක්ක හැමෝම කම්පාවෙලා හිටිය මොහොතෙ අපේ සීල් කණ්ඩායමට මෙහෙයුමකට යන්න වෙනවා ඩ්‍රේගන් කියන පුද්ගලයව අල්ල ගන්න. ඉතිං ඔය මෙහෙයුමට සම්බන්ධ වෙන්න යන මොහොතෙ තමයි රිප්ගෙ මරණය සිද්ද වෙන්නෙ. ඔය හේතු කාරණා නිසාවෙන් බෙයා ඇතුලු පිරිසට මේ මෙහෙයුමට යන්න අවසර ලැබෙන්නෙ නැ.
ඉතිංකතාවට අලුතින් එකතුවුන කෙනා තමයි ජීනා කියන්නෙ. මෙයා ඇවිල්ලා CIA නිළධාරිනියක්. ජීනත් පන්නන්නෙ සීල් කණ්ඩායම පන්නන අය පස්සෙමයි. ජීනා මේක කරගෙන එන්නෙ සෑහෙන කාලෙක ඉදලා. ඒ පෙර සිදුවීම් අපිට කතාව තුල ෆ්ලෑෂ්බැක් විදිහට දකින්න පුළුවන්. ඉතිං ජීනට ඕන කරලා තියෙන්නෙ ඩ්‍රේගන්ව පනපිටින් අල්ල ගන්න. ජීනා ඒකට ඩ්‍රේගන්ගෙ පෙම්වතියව පාවිච්චි කරනවා. කොහොම නමුත් එන පිරිසට ඩ්‍රේගන්ව අල්ල ගන්න බැරි වෙනවා. මොකද මිනිහා එතනින් පැනගන්නවා.
ඔය නිසාම තමයි බෙයා ඇතුලු පිරිසට මෙහෙයුමට එන්න අවසර ලැබෙන්නෙ. ඉතිං කට්ටිය ලොකු සටනකින් පස්සෙ ඩ්‍රේගන්ව කොටු කරගත්තත් මිනිහා බෝම්බයක් පුපුරවන් මැරෙනවා. හැබැයි එතනදි සටහන් පොතක් හොයාගන්නවා. ඒක වටින එකක් බව තමයි අපිට අන්තිමේ දැනගන්න ලැබුනෙ. අවසානයෙ අපි දැක්කා ජීනා මයිකල්ව හම්බවෙන්න ගිහින් ඉන්නවා.
ඉතිං අද අපි බලමු ජීනා සහා මයිකල් අතර මොනවද වෙන්නෙ කියලා. ඒ වගේම ජීනගෙ කලින් මෙහෙයුමක් ගැන අද ලොකුවට කතා වෙනවා ඒක මොකක්ද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. ඒ වගේම කට්ටිය මේ කුමාරයා කියන්නෙ කාටද කියලත් දැනගන්න ලැබෙයි. ඒ වගේම රිප්ගෙ මරනය කණ්ඩායමට මොන විදිහට බලපාලා ඇත්ද යන්න බලාගන්න පුළුවන්. එහෙනම් මම ගියා. ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5511 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks ……………….good luck …………………….
elam saho
thanks bokkaa… karadara tila ikmanata hari yai
Thanx broh
ko anith set ake sub tika parakkuineee
puluwan kenk SIX S2 EKE EPI TIKA GANNA LINK EKAK DANNAWADA ?
ela`bro…..
epi 3idan sub nedda
thanks saho sub ekata
sub ekata thanks….!
Tnx for the sub….
thanx bro jayawewa
තෑන්ක්ස් සහෝ උපසිරැසියට ..තුන්වෙනි එපියටත් සබ් එක දෙන්නකෝ..
ස්තූතියි
thnx machooo.ko bn meke 3 episode eka????
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thanks !!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elahh brother, sub 1ta thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…..
elz bro jayawewa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා…!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..
බොහෝම ස්තූතියි උප ශිර්ෂය සදහා ඔයාගේ වටිනා කාලය යෙදුවාට.
tnx macho digatama demu
සුපිරිම ආ
Thank you very much…
Thanks machan……jayawewa……!
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
නියම වැඩක් ෆට්ටයි ආ …
thanks…elama digatama demu
සිංහල උපසිරැසියට ස්තූතියි…. .