Sweet Home [S01 : E10] Sinhala Subtitles | අවසානයක් නොව විරාමයක්. [සිංහල උපසිරැසි සමඟ]
හායි යාලූ ඉතිං ඔන්න Sweet Home සීරිස් එකේ පළවෙනි සිසන් එකේ අන්තිම එපිසෝඩ් එක අරගෙන එන්න තමා මේ ලෑස්තිය.
ඉතිං වෙන සීරිස් වල එක සීසන් එකක් අවසන් වෙනව වගේම තමා මේකෙත් අවසන් වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා. අන්තිමට මොකක් හරි හෝඩුවාවක් එක්ක අභිරහසක් තියල සීසන් එක ඉවර වෙනවා. ඉතිං ඒ වගේ තමා මේකෙත්.
ඉතිං කියන්න කණගාටුයි. මේ එපිසෝඩ් එකෙත්, අපේ මේ කතාවෙ හිටිය තවත් වටිනා ජීවිත ටිකක් අපට නැතිවෙනවා. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන. අර කලින් එකේ යන්-සු වගේම කෙනෙක් අර මැර කල්ලිය එක්ක එනව නේද? ඌ නම් එච්චර හොද එකෙක් නෙවෙයි වගේ. මේ එපිසෝඩ් එකේ නම් ඒක හොදටම ඔප්පු වෙනවා.
ඒ විතරක් නෙවෙයි, අපේ අර කණ්නාඩි දෙකක් දාන් ඉන්න වයසක මහත්තෙයා (රෝද පුටුවෙ ඉන්න කෙනා නෙවෙයි,අනිත් කෙනා) කියන ඒ දේත් ඇත්තක් කරන ගමන් එයා අර කියපු උමං මාර්ගය හොයා ගන්නවා. පස්සෙ ඉතිං ජීවිත බේරගත්ත අපේ මේ වීරයො ටික. ඒ බයානක හිර ගෙදරින් එළියට පැනගන්නවා.
පස්සෙ ඉතිං වෙන හරිය දන්නෙ ටීවි සීරිස් එකේ නිශ්පාදක මඩුල්ල තමා. මොකද ඉතිං තාම දෙවැනි සීසන් එක ගැන මුකුත්ම ආරංචියක් නෑ. ට්‍රේලර් එකක්වත් තාම නිකුත්වෙලා නෑ. ඒත් මේ අවුරුද්දෙ දෙසැම්බර් දෙවනි සීසන් එක නිකුත් වෙනවා කියලා පොඩි ආරංචියක් නම් තියෙනවා. අපි බලමුකො නේද? අර “අටපට්ටම” වැඩසටහනෙ “දඩි බිඩිස්” අයියට වගේ මටත් කියන්න තියෙන්නේ…
“ටිකක් ඉන්ටකෝ….! ”
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 3049 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks for Sub!
thnx machn sub ekata
Sub ekata thanks. Silent sea eke sinhala sub ekath danna puluwanda
Sub ekata thanks. Silent sea eke sinhala sub ekath danna puluwanda
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට
තෑන්ක්ස් බ්‍රෝ ඔක්කොටම සබ් ගෙනාවට
Aluth korean supiryak ona
thanks
සිංහල උපසිරසිවලට ස්තුතියි
Thanks for all subtitles
Give more korean series and films
සිංහල උපසිරසි ඔක්කොටම ස්තුතියි සහෝ
අලුත් කොරියන් ත්‍රිලර් එකක් දෙමු ඊලගට
Thanks for sub
සිංහල උපසිරැසියට ස්තූතියි