1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles| වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ]
මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් එක්ක එන්ඩ කියලා. ආයා ඒ අදහසට එකඟ වෙනවා. ඒ ගැන අම්මටත් කියනවා. ආයගෙ තත්වෙ ගැන හිතලා අම්මා ඒකට එකඟ වෙනවා. ආයට කවාමොටෝ එක්ක සංදර්ශනය බලන්ඩ පුලුවන් වේවිද?
SInhala Subtitles
-- Count 2596 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
ස්තූතියි ඔබට,,,
Thanks sis..
THanx. mama thama meka beluwe ne. eth mata hitenwa meka hnda ekak wenna athi kiyala. anith su tikath ikmnta denna…
niayamai…thanks THISA sis..sub ekata..digatama sub demu.jaya wewa……
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
බොහෝම ස්තූතියි………