1 Litre of Tears (2005) [Ep05] with Sinhala Subtitles| ආබාධිත ගැහැණු ළමයා. [සිංහල උපසිරැසි සමඟ]
ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූනෝ ආයට අවසර දුන්න එක නිසා කියලා. ඒත් ඉතින් කවාමොටෝ නම් හිටියෙ පුනරුත්ථාපනය වෙන රෝගීන්ව දැකලා බොහොම කළබල වෙලා. ඒත් කවාමොටෝගෙ යාළුවා කියන්නෙ නම් ඒවගේ ගෑණු ළමයෙක් එක්ක යාළුවෙන්ඩ එපා. මඟ අරින්ඩ කියලා. මේ කතාව හරුටොටත් ඇහෙනවා. කවාමොටෝ යාළුවා කියපු හැටියට ආයව මඟඅරීවිද?
ඒ විතරක් නෙමේ හරුටොගෙ තාත්තා හරුටොට කියනවා වැඩිපුර ආයත් එක්ක සම්බන්ධයක් තියාගන්න ඕනෙ නැහැ කියලා. ඒවගේම මේ අතරෙ ආයගෙ අම්මා කල්පනා කරනවා අබාධිත බව දක්වන හැඳුනුම්පතක් ආයට තියෙන එක හොඳයි කියලා. ඒත් ඒකට ආයගෙ තාත්තා කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. ඒ නිසාම ආයගෙ අම්මා ගෙදර අනෙක් ළමයිනුත් ආයගෙ රෝගය ගැන දැනුවත් කරනවා. කොහොම හරි ආබාධිත බව දක්වන හැඳුනුම්පතක් සකස් කරගන්න ආයවත් තාත්තවත් කැමති කර ගන්නවා.
ඔක්කොම කියන්ඩ ගියොත් කතාවෙ රසය මැකිලා යන නිසා මම මේ ටික විතරයි කියන්නෙ.
SInhala Subtitles
-- Count 1169 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thxx sub ekata .digatama sub denna
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis sub 1ta.jaya wewa!!!
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
මේ වාගේ තව සුපිරිම පට්ට සුපිරි ටිවි සිරිස් දෙන්න.