Baiscopelk site එකට එන යන සහ subs ගන්‍න අතරේ, මටත් Film එකකට subs දාන්‍න පොඩි පහේ ආසාවක් ඇතිවුණා. ඉතිං මම වගේම තව Korean films බලන්‍න ගොඩක් අය ආස බව දන්‍න නිසාම මුලින්‍ම Korean film එක කින්‍ම වැඩේ පටන් ගත්‍තා. මේකත් ගො…
Baiscopelk site එකට එන යන සහ subs ගන්‍න අතරේ, මටත් Film එකකට subs දාන්‍න පොඩි පහේ ආසාවක් ඇතිවුණා. ඉතිං මම වගේම තව Korean films බලන්‍න ගොඩක් අය ආස බව දන්‍න නිසාම මුලින්‍ම Korean film එක කින්‍ම වැඩේ පටන් ගත්‍තා. මේකත් ගොඩක් Korean films වගේම Romantic comedy film එකක්. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ හොද සැහැල්‍ලුවෙන් සතුටින් බලන්‍න පුලුවන් එකක් තමයි මේ. IMDb rate එක 6.1 /10 ක අගයක් අරන් තියෙන්‍නේ. ඒකත් ඉතින් හොද අගයක් නේ. 2004 වසරේ film එකක්. මිනිත්‍තු 95 ක් පුරා දිවෙන මේහි රංගනයෙන් දායක වෙන්‍නේ Ha Ha Ji-Won( Kang Ha yeong ලෙස )කියන නිළිය ලෙස සහ Kim Jaewon (Ahn Hyung-Joon ලෙස )කියන කොරියානු නලුවා.
මේකේ කථාව ගැන ටිකක් කියනවා නම්, ”Kang Ha yeong” කියන්‍නේ තාම පාසල් යන වයසේ ඉන්‍න , ජීවිතේ සතුටින් හා ඕනවටත් වඩා සැහැල්‍ලුවෙන් ඉන්‍න ගෑණු ලමයෙක්, ඉගනීම කෙසේවෙතත් පිරිමි ළමයින්‍ව මෝඩයන්‍ට අන්‍දන එක තමයි මෙයාගේ වීනෝදාංශය. එතකොට Ahn Hyung Joon කියන්‍නේ ඊට හාත්‍පසින්‍ම වෙනස් පෝසත් ඒවගේම ගෑණු ලමයි ගැන වැඩි උනන්‍දුවක් නැති මහම ආඩම්‍බර කාරයෙක් !
ඉතින් කොහොමද මේ නොගැලපෙන දෙන්‍නා දෙන්‍නා මුණ ගැහුනේ?… ඒක තමයි කතාවේ ආරම්‍භය. දවසක් පාරේ යද්‍දී මේ ගෑණු ලමයා පාරේ වැටිලා තියන ටින් එකකට උඩි න් යන්‍න හොද පයින් පාරක් දෙනවා. ඒ වෙලාවේ එතනින් වාහනයක් පැදන් යනවා. අර ආඩම්‍බරකාර පිරිමි ලමයා. ඉතින්, ඒක ගිහින් නතර වෙන්‍නේ එයාගේ මූණේ. ඒත් එක්‍කම පාලනය කරගන්‍න බැරුව එයාගේ luxus 430 වර්‍ගයේ වටිනා වාහනේ තාප්‍පෙක ගිහින් වදිනවා, ඒත් වාහනේට උන පාඩුව ගෙවන්‍න මේ ගෑණු ලමයා ගාව සල්‍ලි නෑ. පිරිමි ලමයත් ලේසියෙන් අත අරින්‍න ලෑස්‍තිත් නෑ… අන්‍තිමට මේ ආඩම්‍බරකාරයම හොද යෝජනාවක් ගේනවා . ඒ ”දවස් 100 කට වහල් ගිවිසුමක්” ! අවාසනාවට ,ගෑණු ලමයටත් කරන්‍න දෙයක් නැති වෙනවා. මේ පිස්‍සු ගෑණු ලමයා අර ආඩම්‍බරකාරයගේ වහල් සේවිකාව වෙනවා. නොගැලපීමම එක්‍තරා විදියක ගැලපීමක්‍වත් වෙලා මෙයාලා එකතු වෙයිද? ඊට පස්‍සේ මොනවා වේවිද …? ඒක දැනගන්‍න film එක බලන්‍නම වෙනවා…. ඉතින් ආයෙත් හමුවෙමු. 😀
700 MB කොපිය මෙතනින් බාගන්න 08d0d48a9f58da7518820f5d66aa2197ace321ae 700 MB කොපිය මෙතනින් බාගන්න 20FF9D9EE4F5F1DB352ECD0D6D116414D71C0B6D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,306 downloadsDownload 100-days-with-Mr-arrogant-2004-www.baiscopelk.com-.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
69 comments
Hasitha prasad
lasidu
නියමයි මේවා බලනව
ජය දිගටම සබ් දෙමු
was
තවත් ඒවාට සබ් දෙන්න බලමු
ජයෙන් ජය!!!
hh
thanks all the best akke
Thisara NEO
෴ ස්තූතියි සහී උපසිරැසියට ෴
සාදරයෙන් පිලිගන්නවා
ජයෙන් ජයwow
wow,,,maru :D
yasas
bohoma sathutui baiscope akka akathu una gana wisheshayen gahanu kenek
jaya!
rashim
all the best for 1st sub creation
quik
thanks
tharanga
පට්ට පට්ට සොහොයුරියට ජය වේවා පළමු වැඩෙන් නොනැවතී දිගටම දෙමු සබ්
danika
niyamayi akke koriya awa aniwa balanwa
venura
bohoma hoda wadak digatama subs denna
nalaka
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝදරී තවත් හොඳ නිර්මාණ ලබාදෙන්න ..ස්තුතීයි
shann
දවසට එක්කෙනාගානේ අලුත් කට්ටිය එනවා නේ මරු
අනික අද අක්ක කෙනෙක් එකත් විශේෂයි නේජය!
ositha
niyamayi sahodari suba pahtum magenuth
Prabath PLUS
Elz....thawath Korean film denna....
vernie
කොරියන් ඒවා නියමයි
namika
පළමු උපසිරසියට සුභ පැතුම්!
බයිස්කෝප් සහෝදරියක් දැක්කෙ සෑහෙන කාලෙකින්.
කොරියානු සිනමාවේ සංවේදි තැන් ගෙන හැර දක්වන්නැයි කියා පොඩි ඉල්ලීමක් කරමින්,
ලබා දුන් උපසිරසට බොහෝම ස්තූතියි!දිල්ෂාන් කාලිංග
මෙන්න තවත් සොයුරියක් ඇවිත් බයිස්කෝප් එකට...
සුබ පැතුම් සුබ පැතුම්.
දීර්ඝ ගමනක් යන්නට ශක්තිය දහිරිය ලැබේවා.!Ashan ravihansa
oke machen thelugu remek ekakuth thiyenva ......... meka duna ekath patta vadak
Nelson
Hi Good Work Dear Thanks
Chamasrsp
thnkooooo... kohomath mama nam Korian movies walata asai.. onna down kala.. onna balanawa :D
mudiya / මුදියා
එල එල අළුත් කෙල්ලෙක්.
කොරියන් කොමඩියක් නේද.
පට්ටම ඇති.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් සෙව්වන්දියෝ.
දිගටම සබ් ඕනි හොඳද.
ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!jayan chamal
korean nathuva veli veli idiye
නලින්
ලස්සන වගේම පට්ට කථාවක් වගේ සෙව්වන්දි ගෙනැල්ලා තියෙන්නේ
ඔන්න මමත් බාගන්නවා
ජය වේවා
ARA
max...
Menu
Thank you!!
love Korean movies :)දිනිඳු සම්පත්
ලස්සන කතාවක් වගේ. මුල්ම උපසිරැසියට සුභපැතුම්. ජයවේවා!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...namal
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝදරී, දිගටම සබ් දෙන්න,ජයවේවා.
#ChalinduDeshan (කිනා)
නියම වැඩක්.
පලවෙනි වැඩේට සුභපැතුම්
ජයවේවා!me
Thanks
Pushpa Kumara
ela onna mekath banawa
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. අනිවා බලනවා මේකත් මොකද ලස්සන කතාවක් වගේ.
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම සබ් දෙන්න,thanks සහෝදරී
senuri
ela ela akkiyooo.........digatama korean awata sub danna hoda!!!
ශාන් විමුක්ති [ විමා]
නියම වැඩක්
පලවෙනි උපසිරසට සුබපැතුම් අක්කේ
අපේ කන්ඩායමට සාදරයෙන් පිලිගන්නවා ඔයාව
කොරින් එව්වනම් ඉතින් අතාරින්නෙ නෑ ;)හර්ෂ ලහිරු
පලමු සබ් එකට සුභ පැතුම් සෙව්වන්දි
තවත් පට්ට එකකට් සබ් දෙමු ජය :Dසංජය
palamu sabata suba pethum... digatama sub dhemu... thanx sis.
Lakmal
ඔන්න බයිස්කෝප් අලුත් කඩ ඉමක් සොහොයුරියකුත් එකතු වෙලා පළමු Sub 1 සුබාසිරි
Achintha sameera
ස්වර්ණරේඛා සෙව්වන්දි තැන්ක්ස් සබ් එකට.තව සබ් දෙන්න හැකියාව ලැබේවා..
Sisira Hegoda
Thanks.
danushka
bohoma sthuthi sahodare,,,degatama kara gena yamu,,,jaya wewa!!!
“චූටී මල්ලි”
එල එල
පලමු එකට සුභ පතනවා
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය....................maduranga
thanx sahodari sub 1kta.1st 1kta suba paathum.ohoma yamu. good luck.....!
රොයිලි
බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Eagle
niyamayi akke digatama yamu godak thanx oyata
uda
කෙල්ලක් නෙවද? එල කෙල්ලේ එල! දිගටම දෙමු අක්ක නගාකම කෙසේවෙතත්! ආ එක හොඳා! කෙල්ලන්ගෙන් අඩුපාඩුකං තිබ්බානෙ අපට. හැබැයි ඉතිං ඉල්ලුම වැඩිවුණොත් තමා වැඩේ... මොකෝ කොල්ලො දැකලාම එපාවෙලා ඇති අපේ උන්ට.
වෙඩි වගේ දෙන්ඩ රෙඩි වෙන්ඩ වෙයි හොඳේ... ඔන්න මං නොකිව්වයි කියන්ටෙපා ### :P
Chami
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![100 Days with Mr.Arrogant (2004) | ආඩම්‍බරකාරයෙක් එක්‍ක දවස් 100 ක්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/100-days-with-Mr-arrogant.jpg)

පළමු වැඩේට සුභ පැතුම් සොහොයුරියක්නේ එකතු වෙලා තියෙන්නේ එල එල