කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ නම වැනි චිත්‍රපටය අරගෙන ආවා. වැඩි දුර කතා නොකර අපි කතාව දිහාට හැරෙමු එහෙනම්. මෙදා පාර ජේම්ස් බොන්ඩ් ට මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතුම ආකාරයේ පුද්ගලයෙක්ටයි. ඔහු තමා රං තුවක්කුකාරයා. ඔහුගේ හැඩරුවක් කොහෙවත් වාර්තා වෙලා නැත…

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ නම වැනි චිත්‍රපටය අරගෙන ආවා. වැඩි දුර කතා නොකර අපි කතාව දිහාට හැරෙමු එහෙනම්.
මෙදා පාර ජේම්ස් බොන්ඩ් ට මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතුම ආකාරයේ පුද්ගලයෙක්ටයි. ඔහු තමා රං තුවක්කුකාරයා. ඔහුගේ හැඩරුවක් කොහෙවත් වාර්තා වෙලා නැති නිසා ඔහුව අඳුනාගන්න කිසිම බුද්ධි අංශයකට හැකියාවක් ලැබිලා නෑ. ඔහුගේ විශේෂත්වය තමා ඔහු වෙඩි තියෙන්නේ රන් උණ්ඩ යෙදූ රත්‍රං තුවක්කුවකින් වීමයි. ඉතින් මෙදාපාර බොන්ඩ් ගේ නියෝජිත අංකය වෙච්ච 007 කොටපු එක් රන් උණ්ඩයක් MI6 මූලස්ථානයටම තැපෑලෙන් ලැබෙනවා. මේ වෙද්දිත් ඔහුටම තවත් එක නියෝජිතයෙක් බිලිවෙලා අවසානයි. ඉතින් ප්‍රධානීන් තීරණය කරනවා බොන්ඩ්ව ඔහුට පැවරිලා තියෙන වැඩෙන් නිදහස් කරලා අනිවාර්යය නිවාඩු යැවීමට. ඒත් බොන්ඩ් නිල නොවන වශයෙන් මේ තුවක්කු කරු වෙච්ච ස්කරමංගා පස්සේ එලවනවා.
එහෙනම් ඉතින් චිත්‍රපටිය ඔයාලට බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාලා යනවනම් බොහොම අගෙයි. 247
236BD171FF72944C3C2AF2F283C61FDDD463729A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
964 downloadsDownload The.Man_.w.t.Golden.Gun_.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
32 comments
ositha
isuru
naiyamayi saho meyka thama hewuwe
quik
thanks
tharanga
පට්ට 007 බොන්ඩ් ෆිල්ම්ස් නම්
ranga
thanks royli ayyye :D
shann
මැක්සා මැක්සා මචං
Sisira Hegoda
Thanks.
Keshan
නියමයි අයියේ ගොඩක් ස්තුතියි
NCJD
HOMELAND එකත් මුල ඉඳලම බලන්න ගත්ත නිසා දැන්ම නම් බලන්න වෙන්නේ නැහැ. ඒත් මමත් සතියකට දෙක ගානේ උපසිරැසි ලබා දෙන්න කියල ඉල්ලුවනේ. ඒ ඉතින් රොයිලි ප්‍රනාන්දුගේ උපසිරැසි වෙනුවෙන් තියෙන අති මහත් කැමැත්ත නිසාම තමයි. කොහොම වුනත් පහුවෙලා හරි අනිවාර්යයෙන් බලනවා. මොකද හොඳම දෙයක් නෙවෙයි නම් ඒ වෙනුවෙන් රොයිලි ප්‍රනාන්දුගේ උපසිරසක් ලැබෙන්නේ නැහැනේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
gihan
niyamai saho
ccnp
Thanks
sp පියමල්
කිව්වා වගේම දෙනවනේ,thanks රොයිලි අය්යේ
I-Prasad Prematunge
බොන්ඩ්ගේ චිත්‍රපට එකින් එක මා එකතු කිරීමට පෙළැඹුනේ බයිස්කෝප් නිසාමයි.. ඔබට බොහොම ස්තූතියි ලබා දුන් මේ උපැසිරැසියට :)
ඒ වගේම සන්තෝසයි චිත්‍රපටය ගැන විස්තර දක්වා ඇති මංසලේ ලිපියට :)
තවත් ඉදිරියටම යමු!Saman Prasad (Black Cobra)
ela ela. thanx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල රොයිලි සහෝ...
බානවා කියලනම් බොරු කියන්න බැහැ..
ඒත් අනිවා කොහන් හරි මේ සෙට් එකම හොයා ගන්නවා අනිවා..
ඊටපස්සේ බැලිල්ලක් තමයි...
ජය වේවා...හර්ෂ ලහිරු
නියමයි රොයිලි මේ දෙන දීමනාවට
බලන්න වෙලාවක් තමයි නැත්තෙ :(
ස්තුතියි සහො ජය :Pසංජය
ahaa... bohoma sthuthiy roylisaho...
නලින්
මේ කථා ටික රොයිලි අයියා ලොවෙත් නැති වෙන්න දෙනවා.
එළ අයියා!
ඔක්කොම ඉංග්‍රිසියෙන් බලපු එකේ දැන් සිංහලෙනුත් ආයි පාරක් බලන්න ඔනේ
ජය වේවා!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි රොයිලි සහෝ ,ජයවේවා.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...“චූටී මල්ලි”
එල එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය....................mudiya / මුදියා
රොයිලි බොන්ඩ්ගෙ සුපිරි කතා මාලාව.
කියන්න වචන නෑ.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!gihan
ගොඩක් ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..... :D
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)P.K
Thanx for the sub saho..
Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
TharakaWAS
Subata thanks bro..!!!
Nishanpradeep95
Tnx ma brother
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Anonymous
මේ සබ් එක mx player eka open krnna bane.....oyage namai font size ekai...screen hamatanama
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THANKS DIGATAMA DENNA