13 Reasons Why [S01 : E04] with Sinhala Subtitles | අපි හැමෝටම රහසක් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හතරවෙනි කොටස භාර වුණේ මට.ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මගේ කැමතිම එකක්.හිතුවේ නැහැ කොටසක් කරන්න හම්බවෙයි කියලා.ඉතින් මට මේක බාරදුන්නු අනුරුද්ධ අයියට මේ අවස්ථාවාදී ස්තුතීවන්ත වෙනවා.කතාව පැත්තට හැරුණොත්, අද හැනා කැසට් පටයෙන් කියවෙන්නේ එයාගේ ජීවිතයට බලපාපු තවත් හේතුවක්.ඒ ටයිලර්.ටයිලර් කියන්නේ උසස් පාසලේ සිටින ජයාරූප ශිලියෙක්.ඉතින් කවුරුත් දන්නවනේ මේ වගේ අයගේ වැඩ හොර රහසේ ගිහින් අනුන්ගේ ජයාරූප අරගන්න එක කියලා.ඉතින් මෙයා හැනාගේ පස්සෙනුත් යනවා.එයාගේ පෞද්ගලිකත්වයට එයා හිංසා කරනවා. ඉතින් වැඩි හරියක්ම ටයිලර් ගැන තමයි කියවෙන්න.එහෙනම් ඉතින් ඔයාලට කතාව බාරයි. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E04.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14154 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි
Thanks ………………..good luck ……………………
උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
ජය
thanks
අයිනේ ඔයාවත් ඉක්මනින් 13 reasons why 8ep එක දාන්න plz ane
Thanks…
subata thankx!!! sahooo
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro…
thankz broo
Thanks sub ekt…. anith ewath ikmnt onaa….
ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!
Admin…. apita riverdale ekt sub oone
plz….mn hthnne dn ek lankaawe goda denek blnw…
eth sub nathi eka thama awla
වෙබ් අඩවිය යාවත්කාලින කිරීම හේතුවෙන් නැවත පලකල උපසිරසි අතරින් තෙවන කතාංගය වන මෙම කතාංගය මගහැරී මෙහි සිව්වන කතාංගය පලවී ඇත, ඒ පිලිබඳ බලවත් කනගාටුව. ~ ඇඩ්මින් ~
03 puluwan ikmanta dena shoo
“2 Broke Girls” ekata sub danta puluwnda…
elama saho thanks
03 epi eka oyalata magaharila
ikmanata eka niwardi karanna
tnx saho
ko 3weni eka
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ඒත් 3 වෙනි එපිය කෝ?
තුන්වෙනි එපියට සබ දුන්නෙ නැනෙ..
thanq eeth ko 3?
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
මචං 3 වෙනි එපියට සබ දුන්නද?
~~බුදුසරණයි..ජය වේවා~~
3 ?
niyamai machan alama
Thanks Ravindu bro subtitle ekata!
E03 sub kooooo……………. plzzzzzzz eka denna bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
3 weni ep eka nane
3 ko??