Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]
හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන තමයි මේ එන්නේ. පලවෙනි එක නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ මෙතන.
Baahubali 2-The Conclusion(2017) චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේ අප්‍රේල් 27 වෙනිදා. දිනක් තුල ඉන්දියාවේ චිත්‍රපටියක් ඉපයූ වැඩිම ආදායම උපයමින් අරඹන මෙම චිත්‍රපටියේ ගමන් මග අවසානයේ කෙලවර වන්නේ එතෙක් මෙතෙක් ඉන්දියාවේ චිත්‍රපටියක් ලොවපුරා තිරගත වෙමින් ඉපයූ වැඩිම අදායමට හිමි බොක්ස් ඔෆිස් වාර්තාවද සමගින්. මෙතෙක් කල් PK චිත්‍රපටය තබා තිබු එම වාර්තාව දින කීපයක් තුල බිඳ හෙලන්නට බාහුබලි දෙවැන්න සමත් වෙනවා. මේ මොහොත වනවිට ඉන්දියානු රුපියල් කොටි 1250 සීමාව පසුකරගොස් ඇති මෙම චිත්‍රපටය තබා ඇති වාර්තාව තවත් වසර ගණනාවකට බිඳ හෙළිය හැකි වේ දැයි ඉන්දියානු සිනමා ලෝලීන්ටත් සැකයක් ඇති කරන්නක්.
ඒ කොහොම වෙතත් චිත්‍රපටිය චිත්‍රපටිය රිලීස් උන ගමන්ම අන්තර්ජාලයට නිකුත් වුනු පිටපතක් අරගෙන මම හෙමිහිට වැඩ පටන් අරගෙන යද්දී පසුගිය දිනක හොඳ ඩීවීඩි පිටපතක් හදිසියේම පිට වුනා. ඉතින් මම හෙමිහිට ලයින් හදාගෙන ගියපු වැඩේ ටිකක් ඉක්මන් කරන්න සිද්ද උනා. ඒ සමගම ඉංග්‍රීසි උපසිරසියකුත් පිට උනාට ඒකේ දෙබස් වල ලොකු අඩුවක් තිබුනා. ඒ නිසා මට ඒකෙන් හරි හමන් ප්‍රයෝජනයජ් ගන්න බැරි උනා. බාගෙට තියෙන ඉංග්‍රීසි උපසිරසියට සබ කරලා දෙන්න තිබුනත් බාරගත්තු වැඩේ කොලිටියටම තියෙන්න ඕන නිසා පරක්කු වෙලා හරි දෙබස් ටිය සම්පූර්ණ කරලා ඔන්න දැන් අරගෙන ආවා.
කතන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔයාලට මතක ඇති පලවෙනි චිත්‍රපටියේ අවසානයේ කටප්පා බාහුබලි මරණ තැනින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ඇයි කටප්පා එහෙම කරන්නේ කියන කුතුහලය සමගින් අවසන් වුනු පළමුවැන්න, ඒ කුතුහලය දෙවන්නට භාර කරනවා. ඔයාලට මේ චිත්‍රපටිය නැරඹීමෙන් කලින් එකේදී ආපු සියලු සැකයන් දුරු කරගන්න පුළුවන්. කතාව විස්තර කරන්න කරන්න මේකේ තියෙන අගය නැති වෙනවා ඒ නිසා අපි කතාව නතර කරමු.
යන්න කලින් අවසාන වශයෙන් මතක් කරන්න ඕන අපේ ඇඩ්ඩින් මණ්ඩලය. සයිට් එක පැත්තට එන්න යන්න බැරි උනාට, බාරගත්තු ෆිල්ම් එකක් ආවම කෙසේ හෝ දැනුම් දෙන්න කටයුතු කරනවා. ඉස්සර වගේ නිතරම උපසිරැසි දෙන්න බැරි උනාට, පුළුවන් හැම වෙලාවකම අඩවියට වෙනුවෙන් යමක් කරන්න උපරිම උත්සහ දරනවා. සහෝදර උපසිරැසි කරුවන්ගේ සේවයත් මේ වෙලාවේ ගොඩක් අගය කර මතක් කරන ගමන් මම අදට සමුගන්නවා ආයෙත් උපසිරසියක් සමගින් හමුවනතුරු ජයෙන් ජයම වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 113786 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Mata meka ganna puwanda
ඩව්න්ලෝඩ් වෙබ් අඩවියට යන්න
Thanks for the subtitle. Keep it up the good work.
Thanks
thanks
Thanks bro..
කලින් හින්දි එකට සබ් දීල තියෙද්දි බාගත්තෙ නෑ පෞද්ගලිකව හඬකවපු ෆිල්ම් බලන්න තියන අකමැත්ත නිසා.තෙළිඟු පිටපත ඉංග්‍රීසි සබ් එක එක්ක බැලුවෙ.අහම්බෙන් දැක්කෙ තෙළිඟු එකට සබ් අප්ඩේට් කරල කියල.දැක්ක ගමන් බාගෙන ආයෙ බැලුව සිංහලත් එක්ක.සබ් එක අප්ඩේට් කරාට බොහොම ස්තූතියි සහෝ!!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
aiye, sub eka welawata play wenne ne.
bro me film eke hoda kolitiyak apahu denda berida
බාහුබලි 1 එකෙ sub eka nadda
උපසිරැසියට බොහොම ස්තුතියි❤
උපසිරැසිය Origional Telugu භාෂාව සහිත Bluray Rip සඳහා නැවත සකසා යාවත්කාලීන කර ඇත.ටොරන්ට් අඩවි වලට පිවිස පිටපත ලබාගන්නේ නම් උපසිරැසි සකස් කොට ඇත්තේ
www1TamilMVorg – Baahubali 2 (2017) Telugu BR-Rip – 360p – x264 – AVC – DD+5.1 (192Kbps) – 750MB
www1TamilMVorg – Baahubali 2 (2017) Telugu BR-Rip – 720p – x264 – AVC – DD+5.1 (224Kbps) – 1.4GB
www1TamilMVorg – Baahubali 2 (2017) Telugu Blu-Ray – 1080p – x264 – AVC – DD+5.1 (384Kbps) – 2.5GB
www1TamilMVorg – Baahubali 2 (2017) Telugu Blu-Ray – 1080p – x264 – AVC – DD+5.1 (640Kbps) – 4.5GB
යන පිටපත් වලට වන අතර එම පිටපත් වලට අදාළ ටොරන්ට් සොයාගන්නා මෙන් ඉල්ලා සිතමි..
එසේ නොමැති නම් ගැලපෙන වීඩියෝ පිටපත ඔබට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියට පිවිස ලබා ගැනීමටද හැකියාව ඇත.
ජය..!!!
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Thank you
Thnks mchn
Tnz sub ekata
thanks…
Thanks***
Thanks for your valuable service
Ela bro
Ela ela Bro…!
Thanks bro good luck.
Tnax sahoo
බොහොම ස්තූතියි සබ් එකට…!!!
ජය වේවා….!
Thnks sahoo
Ela
Ela..
ELAA
Thanks
අපේ ආච්චිලා තවම ජීවත් වෙලා හිටියා නම්!
එයාල මට කියා දුන්නු රජ කතා-සුරංගනා කතා-ඉතිහාස කතා සේරම
මේ ෆිල්ම් එකේ තියෙනවා.
ඒවාට හිතේ තියෙන අතීතකාමී ආදරය නිසා වෙන්නැති
මේ ෆිල්ම්ස්වලට රසිකයෝ වහ වැටෙන්නේ.
අනික තාක්ෂණයේ මහිමය.
ඉස්සර, ආච්චිලාගේ කාලයේ ෆිල්ම්ස්වල තිබුණු
ප්‍රාථමික වැඩ-කිඩවලට වඩා
මේවායේ එළිය-ගතිය-ගැම්ම!
සේරම පට්ට බොරුය කියල තේරෙද්ද්දීත්
ආසාවෙන් බලා හිටියා.
ගොඩක් ස්තුතියි තාරක!
තරු ඇස්වලින් බලා දිදුලන ෆිල්ම්ස් ගොඩකට
සබ්ස් කොටන්නට
ආශාව-උනන්දුව-ශක්තිය-වෙලාව
ඔබට නිබඳ ලැබේවා!
thanks you lot go on …
Thank you saho…
සුපිරිප සලරුවක් ගොඩක් ස්තූති කරනව. පොඩි යෝජනාවක් තියෙනවා කරන්න මේ වගේ ඉතිහාස කතා වලට උපසිරැසි කරද්දි භාවිතා කරන භාෂා විලාසය සහ වචන ගැන හිතුවා නම් කියලා වැඩක් නැති තරම් වටිනවා. ඒක හරියට කතාව අාපහු ලියනවා වගේ වැඩක් නිර්මාණාත්මක වැඩක් හැබැයි ඒහෙම කලොත් නම් සුපිරි.
hada
baahubali 3 subtitle thiyenawada
අඩේ උඹ හදපු ෆිල්ම් එකක්ද baahubali 3 කියන්නෙ…බාගන්න ලින්ක් එකක් එවහන්කො.
මේකේ තාම ඔර්ජිනල් තෙළුඟු 1080 බී ආර් රිප් නැද්ද ?
thank you very much
machan meke originalma rip eka dan awith thiyenawa.
eke TELUGU rip eka. puluwannam ekatath sub diyanko edit karala.
original rip 1 mokakda
Great post! Have nice day ! 🙂 lpenc
thanks for your dedication
thanks bro…..
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
vellaiilla pattathari 2 sub eka one bro
thanks
Sub ekata thank’s saho. Jayawewaa!
Ela bro. Niyamai issarahatath apita me vidihata sub denna thanks.
☆☆☆GOOD LUCK☆☆☆
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Thanks..
thnx bro…
Tamil DVD Rip ekatane sub thiyenne machan..
Blueray ekata sub nehene kollo….
දැන් ඒ අවුල හැදුවා. දැන් බලන්න.
sub eka kalin yanawa BR ekata match wen na bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
නියමයි.බොහොම ස්තූතියි
dvdrip එක BRrip එකට වැඩ. හැබැයි තත්පර ගානක පොඩි වෙනසක් තියනව. ඒකත් හදල දැම්මනම් වටිනව. සහෝ.
බොහෝමත්ම ස්තූතියි
Meke telugu audio eka tha awe nae neda?
Brrip ekata sub dunnata godak sthuthi
බොහොම ස්තූතියි!
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ
thanks bro..hoda coppy aka awagamn yawath kalina kalata.
meka balanne nathuwa amaruwen hitiye
Dvd rip ekata upadate karanna.. thankz
Me film eke DVD eka TamilRockers eke thiyanawa…
up date karanna pls……
Thanks mcho sub ekata.. Great work
thanks
Thanks a lot bro.
බොහොම ස්තූති සහෝ උපසිරසියට
can you please upload sinhala subtitle of Dhruva 2016 Telugu movie
Mcn patta…. thanks bn
thanx bro
Mcn hd rip eka awith. Update krala diyan bro. Thama beluwe ne bn.
tnx bn
ඔරිජිනල් Hd රිපට update කරන්නෝ..
thakzzzz …..bro
elama..Thanks a lot
ela
meke sub eka nathuwa adila hitiye. sub ekata thank you very much macho.
Thanks bro
Ptta mchan thanks for creating these subs
Thanks mchn sub ekata.. good luck
jayen jayama wewa puthiiiii………thnk u very much 4 sub
Me subbeka phone vlta support neni. Phone valata support karan vidiht subbek gann vidiha poddak kiynn puluvnda dann kenek innavnm. Thank you
mx player eken play krala blnnako. ehmth hari giye naththm me site eke kiyl dila thina widiyt settings hadanna.
HD rip1kath awith..update karanawada ??
පට්ට පට්ට ෆිල්ම් එකනම්.
torrent aka kmada downlod kranne mcnla
supirima film eka me awrudde balapu
palaweni katawatath wada hodai dewani eka
ikmanatama sub eka genawata bohoma sthuthi
tawa hoda ewa karanna
jaya wewa !!!
Mn me first time comment Karanne. Mokakwath Hinda neme. Mn to series movies pattama thogayak balana subtitle download karana kenek. Habai e hama welawema wage aduma tharame eka thankadi hari resync Karanna wuna. Mismatching words thibba.. Habai meke ehema kisima aulak Na. Patta!! Mn dakapu hodama subtitle eka.. Great work bro.. Good luck to do more superb work..
Thanks bn
thanks for subtitles.. Best of luck Guys ..
meke sindu walatat sub dala dennako
thanks broo superii….
Tnx mchn
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….
sinhala sub ekath ekkama fillm ekath down lode karaganna facilities wedi karala site eka hadanna eka niyamai mita wada deyak karanna puluwan wei
චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන්න ලබා දෙන එක තහනම් දෙයක්නේ. මතක ඇති පහුගිය කාලේ සුප්‍රසිද්ධ ටොරන්ට් සයිට් වලට වුන දේ. ඒකයි අපේ සයිට් එකේ ටොරන්ට් ලිංක් දෙන එක නැවැත්වුවේ. ෆිල්ම් එකේ ලිංක් එක දෙන්න ගිහිල්ලා උපසිරැසි දෙන සයිට් එකත් නවත්වගන්න ඕන නෑ නේ. ඒකයි ලිංක් දෙන්න වෙනම සයිට් එකක් හදලා තියෙන්නේ baiscopedownloads.com කියලා. ඒකෙන් ඩවුන්ලෝඩ් ලිංක් ගන්න.
O
Thank you bro sub walata.hoda copy ekak awama update karamu hode..haa da 😛 😀
Thanks machan
Sub eka nisa film eka 3 weni paratat baluwa.thanx bn
Thanks……
Thank you bro 4 the sub….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro……………..
Thanks lot
ela thanks
Ammata hukapan
Thanks a lot for the sub bro
Motta Shiva Ketta Shiva & Shivalinga…
Oya Film Dekatath Ikmanata Sub Dunnoth Loku Udawwak…
බොහොම ස්තුතියි සහෝ සබට. ඔයා නියමෙට කරලා තිබුනා.
මේකේ තෙලුඟු version එකේ හොඳ කොපි එකක් ආවාම සබ update පාරක් දාලා ඕනේ හොඳේ.
ජයවේවා…!!!
thank you yalu. niyamai
Thanks for sub!!!
enakan bala bala hitiye. thanks macho subata
Thnxs mcn
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks yalu oyage welawa api wenuwen wen kalata
bohoma thuthi saho..
meka enakam balan hitiye,,
apu gamanma sub ekath deela…
Thanxxx broo…
Thanks bro
බොහෝම ස්තුතියි සහෝ අපි වෙනූවෙන් මහන්සි උනාට.
මෙකෙ තෙලුගු එක නැද්ද
tnx bro
Ela bro tks
tanku tanku bohoma tanku..
පට්ටයි ආ…. උඹලගේ ෆ්‍රී වෙලාව අනිත් උන් වෙනුවෙන් වැය කරන එකට තෑන්ක්ස් මචන්.
thelingu version akata sub hadala denna hekinam…….. thanx.
ammmmmmmmmmmmmmmmmmmmmmmmmmoooooooooooooooooooooooooooooo
awillllllllllllllloooooooooooooooooooooooooooooooooooo
ela ela thanks bro….
Thanks
Patta….patta… Thnx bro
Baiscopedownloads එකේ තියන 1.4GB direct එක ගන්න. 1.4 කියල තිබ්බය 840MB විතර තියෙන්නේ.ඒක කොලිටී සෑහෙන්න.සබ් එකට ස්තූතියි සහෝ
eken download karanne kohomada mchan??
සෑහෙන්න කොලිටි කිව්වට ඒ තරම්ම කොලිටිත් නෑනෙ සහෝ.480p එකක් වත් තරම් කොලිටි නෑ 720p ගහල තිබුනට.. 😛
මෙි සබ දලා හින්දි එකටද ?
ටැමිල් එකටද?
elaama saho thnaks
හම්මේ මම හිතුව පිටපතටම සබ් එකත් දීල තියෙන්නේ. මගබලාගෙන හිටියේ මේක එනකම් එල එකක් මචං එල එකක් ….. <3
මෙි සබ දලා හින්දි එකටද ?
ටැමිල් එකටද?
Thanks machan sub ekata.ela
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
Ela ELa bohoma sthuthi
හම්මේ ඉතින් තෑන්ක්ස් ආ
niyaamaaaaaaaaaaaaaaaaaaaaaai tnx
ස්තුතියි සහෝ සබ් එක එනකල් මඟ බලන් හිටියේ ….
Supiri ahhhh… Thx Brother
machan ilm eka gnna link ekk dnko
mekata har yana film torent ka dennko ikmnta kawuru hari
ඔය ලිපියේ අන්තිමට දාලා තියෙන්නේ සහෝ.
baiscopedownloads.com වෙබ් අඩවියට ගිහිල්ලා ගන්න.
හම්මේ තාරක සහෝදරයගෙන් කාලෙකින් උපසිරැසියක්.
තාරකගෙන් නම් ඉතින් සුපිරියක් තමයි.
බොහොම ස්තූතියි තාරක උපසිරැසියට.
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තූතියි සහෝ……
Movie eka Downloard karana link eka kohada?
tnx saho…..
thnx sub ekata
Tnx bro…Fttai
thx
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Thanx saho enakn balagena hitiye elamh
එල මචන්.සබ එනකමි හිටියෙ. ෆටිට වැඩක්.
එලකිරි බ්‍රෝ…
ජය වේවා…!!!
Bohoom sthuthiy shoo
බොහොම ස්තූතියි…
Godak Pin sahoo….
Thanx bro sub ekata ela digatama wade karan yamu jayama wewa!!
බොහොම ස්තූතියි .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
Tq bro
Thanks mcn sub ekata..
ahhh….THARAKA saho sahena kalekin….niayamai…denakm balan hitapu filumak..br 1ka enkm innawa.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela bro me dvd pita patha pahadilida.
super brother thank you very much
thanks
බොහොම ස්තුතියි ….