Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E16] Sinhala Subtitles | ඔබ පතන ලොව [සිංහල උපසිරසි]
කුමාරයගෙ විවාහ උත්සවය නැවතෙනවා. හොන්ග් ග්යොන්ග්නේව රජුගෙ සෙබලුන්ට හසු වෙලා. තමන්ගෙ තාත්තා මැරිලා කියලා හිතාගෙන හිටපු රාඔන්ට ඒක ලොකු පුදුමයක්. ඉතින් රාඔන් ප්‍රධාන පාලකතුමාගෙ උදව් ඉල්ලනවා තමන්ගෙ තාත්තව බලන්ඩ යන්ඩ. ඒක බොහොම භයානක වැඩක් මොකද ඒ වෙනකොට ඔහුව රඳවලා ඉන්නෙ මැදුරෙ තියෙන සිරමැදිරි වල. ඒ විතරක් නෙමෙයි අපරාධකාරයගෙ දුවවත් හොයනවනේ. නමුත් බ්යොන් යොන්ගෙ උදව්වෙන් රාඔන් තමන්ගෙ තාත්තව මුණ ගැහෙනවා.
මේ අතරෙ තමයි ජෝහායොන් එහෙම නැත්නම්, කිරුළ හිමි කුමරිය දැනගන්නෙ කුමරු ළඟ හිටපු ඇයත් හඳුනන පාලකවරයට තමයි හොන්ග් රාඔන් කියන්නෙ කියලා.
ඒ විතරක් නෙමෙයි මේ අතරෙ තමයි ප්රධානපාලකතුමා බ්යොන් යොන්ට කියන්නෙ ග්යොන්ග්නේව බේරගන්න ලෑස්ති වෙන්ඩ කියලා. කුමාරයට රාඔන්ව මුණ ගැහේවිද? ග්යොන්ග්නේව බේරගන්ඩ පුලුවන් වෙයිද?
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3097 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]