ඔන්න ගෙනාවා හුග දෙනෙක් මග බලන් හිටිය ෆිල්ම් එකක් 2014 වසරේ තිරගත වෙච්ච මේ නිර්මාණය කිසි දුකක් කරදරයක් නැතිව 2014 බොක්ස් ඔෆිස් ලයිස්තුවේ තුන් වෙනි තැන ඉන්නවා කොටි 102 උපයාගෙන. මේ දිනවල ඉන්දියාවේ හුගක් කතා බහට ලක්වෙන චරිතයක් තමා Alia Bhatt කියන්නේ එයාට මේ ලගදි නමකුත් පටබැදුනනේ “හාදු කුමරිය” කියලා. මම…
ඔන්න ගෙනාවා හුග දෙනෙක් මග බලන් හිටිය ෆිල්ම් එකක් 2014 වසරේ තිරගත වෙච්ච මේ නිර්මාණය කිසි දුකක් කරදරයක් නැතිව 2014 බොක්ස් ඔෆිස් ලයිස්තුවේ තුන් වෙනි තැන ඉන්නවා කොටි 102 උපයාගෙන. මේ දිනවල ඉන්දියාවේ හුගක් කතා බහට ලක්වෙන චරිතයක් තමා Alia Bhatt කියන්නේ එයාට මේ ලගදි නමකුත් පටබැදුනනේ “හාදු කුමරිය” කියලා. මමත් ආසම නිලියක් නිසා තමා මේක කොරේ ඉතින්. IMDB මිටරෙත් 7.4 ටම කරකලත් තියනවනේ.
Alia Bhatt (අනන්‍ය)
Arjun Kapoor(ක්‍රිෂ් )
කතාව ගැන කියන්නම්කො ක්‍රිෂ් සහ අනන්‍ය කියන්නේ ඉන්දියාවේ දෙකොනේ ඉන්න දෙන්නෙක් මේ දෙන්නා උපාධියෙන් පස්සේ රස්සාවක් ලබාගැනීමට තියන තරග විභාග සදහාඋගන්වන කොලේජ් එකකදී තමා හම්බ වෙන්නේ. ක්‍රිෂ් පංජාබි තරුණයෙක්. අනන්‍ය දෙමළ තරුණියක් මේ දෙන්න ආදරෙන් ඉන්නවා හැබැයි මේ දෙන්නගේම දෙමාපියෝ දුටු තැන කා කොටා ගන්නවා. ඔන්න කාලයක් ගිහින් දෙන්නටම රස්සා හම්බ වෙනවා පස්සේ ක්‍රිෂ් යනවා අනන්‍ය ගේ නගරෙට රස්සාව කරන්න චෙන්නායි වලට, ඒ යන්නේ කොහොම හරි අනන්‍ය ගේ දෙමාපියෝ කැමති කරගෙන අනන්‍ය කසාද බදින්න හිතාගෙන, ඒ වැඩේ සාර්ථක වෙනවා අනන්‍ය පංජාබයට ඇවිත් ක්‍රිෂ්ගේ අම්මගේ පවුලේ උදවියගේ කැමැත්තත් ගන්නවා, ක්‍රිෂ්ගේ පියා එක්ක ඔහු සම්බන්දයක් නැ. (එක ලොකු වෙනමම මාතෘකාවක් ) ඉතින් ඔහොම යනකොට මේ දෙන්නා අතර රණ්ඩුවක් වෙලා ආදරේ නවතිනවා ……හැබැයි මේ දෙන්නට මේ දෙන්නා නැතිව බැ. කතාව ඇතිනේ?
ක්‍රිෂ්ට අනන්‍ය ගේ දෙමාපියන්ගේ කැමැත්ත ගන්න මොනවා කරන්න වෙයිද….?මොනවා කරයිද ඔහු..? අනන්‍යට ක්‍රිෂ්ගේ ගෙදර අයගේ කැමැත්ත ගන්න මොනවා කරන්න වෙයිද…? ක්‍රිෂ් මොකද ඔහුගේ පියා එක්ක සම්බන්ද කමක් නැත්තේ ..? මේ දෙන්නගේ ආදරේ මොනවා වෙලාද දෙදරා යන්නේ …?ඔවුන් නැවත එකතු වෙයිද…? මම කතාවේ කියලා තියෙන්නේ බොහොම ටිකයි මේකේ ආදරය විහිළුවට හැංගිච්ච පවුල් සංස්ථාවේ ගැටළු ගැනත් ලොකු කතාවක් තියනවා සහ දෙමාපියන් තමන්ගේ දරුවට හරියටම ගැලපෙන සහකාරය හෝ සහකාරිය නොලැබෙයි කියන බය ගැන හොදට පෙන්වලා තියනවා. ඒවා හැබැයි අපිට එක පාරට දකින්න නැ අවධානයෙන් බැලුවොත් හුගක් ලස්සන කථාවක් දකින්න විදින්න පුළුවන්.
ඔන්න අන්තිමටම මම මේක කරන්න කියලා බාර ගත්තට අපේ “අදිත ප්‍රවීන්” මල්ලිත් මේක ඉල්ලලා තිබුනා.. තිබුණු ලයින් ගානත් මගේ කාර්ය බහුලත්වයත් ගැන සලකලා ඔහුත් සමග තමා මම මේ ෆිල්ම් එක කොරේ. අන්තිමටම අපේ හසන්ත සහෝට ස්තුති කරන්න ඕනේ, අපි එහෙනම් ගියා ජය, තවත් ෆිල්ම් එකක් එක්ක ඉක්මනටම හම්බවෙමුකෝ.. වෙච්ච මහන්සියට කලගුණ සලකයි කියලා හිතනවා (ඔවු ඔවු කමෙන්ට් ගැන තමා මේ කියන්නේ)
11,654 downloadsDownload 2-States-2014.zip136 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
104 comments
Pasindu
Siraaaa
fastttttt 1 :p
Kulanjana Maduranga
meka denakm thama balan unne.bamak thama ithin.copy 1ka hoda athi ne saho??? subata thanks GAYAN & ADITHA sahola dennatama.....digatama sub demu.jaya wewa..............
ගයාන් රූකාන්ත (ජෝනා)
720p DvDRip x264 AAC...Hon3y
කොපියක් මචෝ දීලා තියෙන්නේ හොදම තත්වේ තියනවා
බය නැතිව ගන්න .Kulanjana Maduranga
banna dawa saho.thanks..............
Sakuntha
Ela Ela Thnkzz...
ama
බොහොම ස්තුතියි සහො :D
Ayesh
මැක්සා ෆිල්ම් එකක්නෙ.. ගොඩාක් ස්තුතියි..
Ashan ravihansa
elakiri machan denakam thama balan hitiye
chethana lakshan
niyamaiii sahooo...sub ekata tnxxx
nayana
enakam maga balan hitapu film ekak... patta... thanks saho..... onna ehenam baagaththa. gd luck.
“චූටී මල්ලි”
මචන් දැන් ගොඩක් බොලිවුඩ් එව්වගෙත්
brrip එනවනෙ මම ඉන්නෙ 720p brrip එක ගන්න කියලා
හොලිවුඩ් ෆිල්ම් වලට සබ් අප්ඩේට් කරනවා වගෙ මේඑක්
brrip එකටත් සබ් එක අප්ඩේට් කරන්න සහෝ
ආවාම
720p dvdrip සබ් එක 720p brrip එකටත් ගැලපෙනවනම් ඉතින් අවුලක් නෑ
අනිවා බලන්න ඔනි මේක
අපි වෙනුවෙන් මහන්සි උනාට පින්
සබට තුති
ඔබට ජය............Diluni
thnxxx broooo..superb...
දිලුම් රන්දික
mama film eka aran thiyagththaa sub dunnamama balanna.onna maath gaththajaya wewaaaaa.....
LAHIRU SAMPATH
මේකේ 720 p dvd rip එක නිකුත් උනේ පෙරේදා නේද සහෝ..මන් ඊයියේ දැක්කේ..ඒ වෙලාවේම මන් සමීර සහෝට කිව්වා එතකොට එයා කිව්වා මේකට sub site එකෙන් ඉක්මනින්ම දෙනවා කියලා..ඉතින් එවෙලාවේ ඉදලම මන් එයාගෙනුයි හේවා ලුනුවිලගේ අයිගෙනුයි එක දිගටම ඇහෙව්වා sub site එකෙන් දෙන්නේ කියියටද කියලා..එත්තටම ඒ දෙන්නට ඇනයක් වෙන්නත් ඇති...පට්ට film එකක්. ඇතටම ගොඩක් සතුටුයි..thanks සහෝ..thank you so much...............................
වරුණ රංගජිත් (වරූ)
ela kollooooooooo
thanks...
menna banawa....රවිඳු නිපුන්
බොලේ ඊයේ රෑ ඉවර කරපු සබ් එක අදම දාලනේ!
නියම්යි නියම්යි...
කැමතිම නළු නිළියෝ දෙන්නෙක් ඉන්නේ...
තෑන්ක්ස් සහෝලා දෙන්නටම!Aditha Praween
ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන ගයාන් අයියට
එයා තමයි අමාරුම වැඩ කොටස කළේ .
ඉතින් හැමෝටම ආසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක් .
හැමෝටම ආරාධනා කරනවා නරඹන්න .
Rashmika
hrima asawn idye meka blnna thanks sahola 2ntma!!!!!!
Sisira Hegoda
ගොඩාක් ස්තුතියි
Sam
niyamai sahooo..thnksss
Kathu
ගොඩාක් ස්තුතියි.. මේකෙ පොත බලල ගොඩක් දවස් බලන් හිටියා ෆිල්ම් එක එනකම්..
prasha
man asawen balanna hitiya film 1k. thank u
Sahan
thankz a lot bro...
ukdrox
mama kiyawapu supirima pothak thamai meka..... thnxma wewaaa !!!!!
rajith lakruwan
ගොඩ කාලයක් බලාගෙන හිටපු ෆිල්ම එකක් . සබ් නැතුව බැලුවා. දැන් අපහු සබ් එක්ක බලන්න පුළුවන් .
බොහොම ස්තුතියි සහෝ .......................yashan
thanks sahoo....
me
Thanks
Fer
ado man meka denakan balan hitiye machan. thnx bro
Dayan
Tnx saho ;)
Mahesh
sub ekat thanx sahola........
Isuru Udana Abeysinghe
කාලෙකට පස්සෙ ආපු සුපිරි හින්දි ෆිල්ම් එකක්...! උපසිරැසියට ස්තූතියි. දිගටම සබ් දෙන්න!!!
gayan
ela ela
Saman Prasad ( Black Panther )
සහෝලා දෙන්නටම තුති....
yasith
Thanks bro
ලක්ෂාන් නිලංක
මේක සුපිරි ෆිලමක්නෙ....සබට බොහොම තුති...ජය වේ්වා මචන්ලා.....!
Anush
මේක බලන්න ආසාවෙන් හිටියේ බොහෝම ස්තූතියි
Thisum
aiyala dennatama thanks enakan mai balan hitiye.
Thisum
"This Connection is Untrusted" :( ai mehema enne . :(
තරිඳු පෙරේරා
elazzz ahh...
patta filumak vageee...
danma banavaa mekaaaa..
thanks machan sub ekatahh...Amila
me film ekata me thram ikmanata sub dei kiyala hithuwe ne. adama bagena balanawa. patta thanks honde............
යශෝධ
ඔන්න කොලුවෝ... බාගන්නයි යන්නේ..... දෙන්නටම බොහෝම ස්තූතියි උපසිරසට.... ජයම වේවා...... එලස්ස්ස්..........
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :D ජය
jayalath
Thanks .......................
ශානුක
මං මේ පොතේ සිංහල පරිවර්තනය කියවල තියෙනවා. “මොන මඟුලක්ද මන්දා” – දිලීප ජයකොඩි (2 states – Chathan Bhagath). පට්ටම පට්ට කතාවක්. මං කියවපු සුපිරිම පොතක්. Film එකත් සුපිරියටම ඇති කියල හිතෙනවා. උපසිරැසියට තුති.
bee
fatta tnx tnx
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)lakmal
thx mchn.............
Jack
නියමයි සහෝ.....
බොහෝම ස්තුතියි සබ් එකට.Nimesh
bohoma thuthi........
Revolver Rani (2014) denna....
Well don biscorp.....
Keep doing....
kavinda gamage
බොහොම ස්තුතියි සහො
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ඔයාල දෙන්නත් බොහොම හොඳ ඩබලක් වේගෙන වගේ එන්නේ. වෙඩි වගේ සබ ගෙනාවා එහෙනම්. ජය෴෴ :P :P
susan nilantha
thanx machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankz