අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

A View to a Kill (1985) | ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මම අරගෙන ආවා දාහතර වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය. මේ තමා මෙතෙක් දවසක් ඔයාලා දැකපු වගේම වැඩිම

උපසිරැසිය ගන්න

Coraline (2009) | සමහර දොරවල් වහලමයි තියන්න ඕන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ 7 වෙනි නිර්මාණයත් අරගෙන ආවා, මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. 5, 6 වෙනි

උපසිරැසිය ගන්න

Prince (2010) | මේ වැඩ පෙන්නන වේලාවයි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම, ඔන්න මටත් හිතුනා නිකන් කාලේ කන වෙලාවේ මොකාක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මාත් උපසිරැසක් හදලා

උපසිරැසිය ගන්න

Salaam Bombay! (1988) | සලාම් බොම්බේ [සිංහල උපසිරැසි සමඟ]

හින්දි කිව්වම ඔබට මැවෙන්නේ…හින්දි ගීත, ලිප්ස්ටික් මේකප් වලින් පිරිච්ච ලස්සන කෙල්ලන්, බෝල සබන් කොල්ලන්, තාලෙට පය තබමින් සහය වෙන නැට්ටුක්

උපසිරැසිය ගන්න

The Planets (1999) [EP – 05] | දන්න සහ නොදන්න ග්‍රහලෝක [සිංහල උපසිරැසි සමඟ]

බෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම

උපසිරැසිය ගන්න

A Thousand Days’ Promise [EP 20] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

මේ සොදුරු ආදර කතාවේ අද ඔබ වෙත පිරිනමන්නේ අවසන් කොටසයි, මේ තාක් අපත් එක්ක රැදී සිටි ඔබට තුති! ලී සී

උපසිරැසිය ගන්න

A Millionaire’s First Love (2006) | ‍හ‍ද‍ව‍තේ ‍ඇ‍ති‍ව‍න ‍සැ‍බෑ ‍ආ‍ද‍ර‍ය‍ ලො‍ව ඇ‍ති ව‍ටි‍නා‍ම ‍‍දෙ‍ය‍යි [සිංහල උපසිරැසි සමඟ]

මු‍ළින්‍‍ම ‍ඔ‍යා‍ල‍ට Korean Romantic Comedy ‍එ‍කක්‍ ‍දුන්‍‍න ‍නි‍සා ‍ව‍ගේ‍ම ‍ඉල්‍‍ලීම්‍ ‍කී‍ප‍ය‍කුත්‍ ‍ති‍බු‍ණ ‍නි‍සා ‍ඊ‍ල‍ග‍ට ‍ම‍ම ‍හි‍තු‍වා Korean Tragedy film ‍එ‍කක්‍

උපසිරැසිය ගන්න

Homeland [3×09 – One Last Time] | තව එක් වතාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම

උපසිරැසිය ගන්න

Black Rock (2012) | මිතුරු වෙසින් ආ පළිගැනීමක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? 🙂 මම හිතනව හැමෝම හොදින් කියල. මගේ දෙවැනි නිර්මාණයට හොද ප්‍රතිචාර ලැබිල තිබුන ගොඩක් සන්තෝසයි ඒක ගැන 🙂

උපසිරැසිය ගන්න

Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා. පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක්

උපසිරැසිය ගන්න

A Thousand Days’ Promise [EP 19] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ

උපසිරැසිය ගන්න

Daredevil (2003) | “බිය” නොදත් යක්ෂයා..[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනයි. මගේ ප්‍රියතම Marvel විශ්වයේ සිටින

උපසිරැසිය ගන්න

Ramaiya Vastavaiya (2013) | ගොම, මැටි තුළ ඇති වූ ආලය.. [සිංහල උපසිරැසි සමඟ]

“ජීවත් වෙන්නට පටන් ගතිමි පෙරදාට වැඩියෙන්…. ..පෙරදාට වැඩියෙන් නුඹ හට ආලය කරන්නටද පටන් ගතිමි “ ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E08] | තෝර්.? පිටසක්වල අවියක්..? ඇස්ගාඩියන්වරයා..?. [සිංහල උපසිරැසි සමඟ]

හරි යාලුවනේ, ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම පමා වෙලා උපසිරැසිය අරන් ආවා. පමාවට සමාවෙන්න හැම කෙනෙක්ම. ඒ වගේම මගේ උපසිරසි

උපසිරැසිය ගන්න

Some Bird Can’t Fly (1997) AKA Ptice koje ne polete Sinhala Subtitle | සමහර කුරුල්ලන්ට පියාඹන්නට නොහැකිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්‍රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා

උපසිරැසිය ගන්න

Hostages [S01 : E07] | මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල්

උපසිරැසිය ගන්න

Ravenswood [S01 : E05] | මරණයට බියවීම [සිංහල උපසිරැසි සමඟ]

ම්ම් රේවස්න්වුඩ් වල තවත් දවසක්. දැන්නම් කුතුහලය එන්න එන්නම වැඩිවෙනවා වගේ. ඉතින් අන්තර්ජාලයේ තිබූ ලිපිවලට අනුවනම් මේ කොටසින් පසු මේ

උපසිරැසිය ගන්න

Cold Eyes (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මං අරන් එන්නේ සුපිරි දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්.හැම ජාතියකම ෆිල්ම් කරන්න එපැයි නේද? මොකද අපේ සයිට් එකට

උපසිරැසිය ගන්න

Main Krishna Hoon (2013) | ක්‍රිශ්නාගේ වීර ක්‍රියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ආයේ උපසිරසක් හදන්න හිතුනා ,මේ චිත්‍රපටය ගැන දැන් දවස් 2 කට කලින් මට කිව්වේ අපේ විකියා සහෝදරයා

උපසිරැසිය ගන්න