අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling Skies 2ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා.

පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ඈන්ට බබා ලබුනා. ඇලෙක්සිස් ඩෙනිස් ග්ලාස් මේසන් ,ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බබා ටිකක් අමුතු විදියේ බබෙක් කියලත්. ඒ වගේම මහාචාර්යතුමා තමයි දැන් අලුත් ඒක්සත් ජනපදයේ ජනාධිපතිතුමා. හැල් රෝද පුටුවට වැටිලා හිටියත් එයා හොදින් සටන් කරනවා සතුරාට ඒරෙහිව. ඒ වගේම ඔයාලා දකින්න අැති අපේ අලුත් මිත්‍රහමුදාව ගැන. වෝම්ලා. ඔවුන් නිසා දැන් අපි බොහෝ දුරට යුද්ධය දිනලා කියලා මට හිතුනා.

හරි අද කතව පැත්තට හැරෙමුකෝ. අද කතාවෙදි ළගකදි මැට්ට හුගක් ළංවෙච්ච කාත්තානකෙග් වියෝව සිද්දවෙනවා. ඒ වගේම ටොම්ගේ තනතුරට පොඩි අභියෝගයක් වගේ දේකුත් එල්ල වෙනවා අද දවෙස් සිද්ද වෙන සිද්ධියක් නිසා.අලුත් ඇලෙක්සිස් සුපුරුදු විදියටම අමුතු විදියටයි හැසිරෙන්නේ. මේ ගැන ලෝඩස් සහ ටොම් දැන ගන්නවා. ඒයාලා මේක මොන විදියට තේරුම් ගනීවිද? ටොම්ගේ තනතුරා එල්ලෙවන බලපෑම මොකද්ද වගේම ඔත්තුකාරයා කවුද කියලා පොඩි හෝඩුවාවකුත් අපිට දැනගන්න පුලුවන්.

එහෙනම් කතාව බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ .

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qhettf2″ type=”icon” “center” newwindow=”yes”] 120 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
628399f1d875039cd51a886c9ed537fc416e3943
[button link=”http://tinyurl.com/o3ytptl” type=”icon” “center” newwindow=”yes”] 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

43 thoughts on “Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • atthatama godak satutui apita sub ekke film balanna dena support ekata.thanks

    Reply
  • NEXT EKA KAWADDA???? SUPERB KATHAWA AAAAA…….

    Reply
  • Anith kotas tikath ikmanatama dipanko machaaan……………..

    Reply
  • ithuru tikath ikmanatama danna…. balan inna ba dawas ganak…

    S3 okkoma ba gaththa. sinhala sub thama dan oneeeeeeeeee

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි මචෝ…

    Reply
  • digatama denna jayawewa.

    Reply
  • Download Manager

    Thank u kelle

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි කෙල්ලේ.උඹනම් සුපිරි කෙල්ලෙක් අප්පා.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ගෙඩක් Thanks හැමොටම. මේකෙ 01, 02 බැලුව 03 එනකම් ඉවසුමක් නැතිව හිටියෙ. ගොඩක් හොද නියම Film දෙනව හැමදාම. බයිස්කෝප් හැමෝටම ගොඩක් පිං…

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය 😀

    Reply
  • බොහොම ස්තුතියි …………………..

    Reply
  • බොහොම ස්තුතියි~

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි අක්කේ උපසිරැසියට​….ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය ツ 😀

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.අනිත් එකත් ඉක්මනට දෙන්න…

    Reply
  • great work sureni..thanks lot..

    Reply
  • Mama nam meka Season 3 ivaravenakotama balala ivaray. Meka tama pattama TV Series eka mata nam. Season 4 enakan iavasillak na.

    Eka episode ekak balala navattanava kila hituvata eaka ivara veddi anit eka balanna taram kick ekak enava 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • මොන වැඩේ තිබ්බත් අපිට මේ කතාව ගෙනාවට ගොඩක් ස්තුතියි 😀 අක්කේ ජය වේවා !!!

    Reply
  • බොහොම තුති සහෝදරි මේකට දිගටම දෙන එකට

    Reply
  • Uththara Piushani

    සබ් දානකොට හැමදාම ඔයාගේ අතින් වෙන නැවත නැවත ගගග යෙදීම වැනි සුලභ දෝෂ නිරාකරණය කරගන්න කියල ඉල්ලනවා… සබ් ඒකට තැන්ක්ස්… 🙂

    Reply
  • mihin ලංකා

    ජය වේවා අක්කා

    Reply
  • thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • බොහොම පින් හොදේ

    Reply
  • isuru samarasinghe

    niyamayi akki jaya!!!!

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • bohoma pin meyka denakm unne

    Reply
  • maxxa akki digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *