අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Man with the Golden Gun (1974) | ජේම්ස් බොන්ඩ් හා රන් තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ නම වැනි චිත්‍රපටය අරගෙන ආවා. වැඩි දුර කතා නොකර

උපසිරැසිය ගන්න

100 Days with Mr.Arrogant (2004) | ආ‍ඩම්‍‍බ‍ර‍කා‍ර‍යෙක්‍ ‍එක්‍‍ක ‍ද‍වස්‍ 100 ක්‍!! [සිංහල උපසිරැසි සමඟ]

Baiscopelk site ‍එ‍ක‍ට ‍එ‍න ‍ය‍න ‍ස‍හ subs ‍‍ගන්‍‍න ‍අ‍ත‍රේ, ම‍ටත්‍ Film ‍එ‍ක‍ක‍ට subs ‍දාන්‍‍න ‍පො‍ඩි ‍ප‍හේ ‍ආ‍සා‍වක්‍ ‍ඇ‍ති‍වු‍ණා. ‍ඉ‍තිං‍ ‍ම‍ම

උපසිරැසිය ගන්න

Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ

උපසිරැසිය ගන්න

Homeland [3×06 – Still Positive ] | ධනාත්මක බව…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොයි අතට කැරකේවිද කියලා හිතාගන්න බැරි තවත් කතාංගයක් අරගෙන ආවා. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ නේද? කැරීට තියන

උපසිරැසිය ගන්න

Bluffmaster (2005) | ජීවිතේත් බයිස්කෝප් එකක්ද…?[සිංහල උපසිරැසි සමඟ]

මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. පරණ කසි කබලක් කියලා නොබල ඉන්න එපා. අනික 2005 කියන්නේ මේ ඊයේ පෙරේදා වගේ

උපසිරැසිය ගන්න

A Thousand Days’ Promise [EP 16] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ

උපසිරැසිය ගන්න

The Legend of Korra [S02 : E09] | මාර්ගෝපදේශකයා [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය.

උපසිරැසිය ගන්න

Tum Mile (2009) | ආදරයේ ප්‍රතිරාවය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. 2009 වර්ෂයේදී කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට ඉම්රාන් හෂ්මි

උපසිරැසිය ගන්න

X-Men: The Last Stand (2006) with Sinhala Subtitles | තෙවන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදියටම X – Men චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටියත් අරගෙන මම ආවා. මං හිතනවා මම දුන්න X

උපසිරැසිය ගන්න

The Tomorrow People [S01 – E04] | මරන්න හෝ මැරෙන්නට [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ගෙන්න යන්නේ හෙට දිනයේ මිනිසුන්ගේ සිව්වැනි දිගහැරුමයි. මේ කොටස පොඩ්ඩක් ප්‍රමාද උනා Planes චිත්‍රපටයේ උපසිරැස නිර්මාණය කරන්න උන

උපසිරැසිය ගන්න

Prison Break [S04 : E20] | ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි සීස් එකේ විසිවෙනි කොටස ගේන්නයි මේ සූදානම. තව කොටස් හතරකින් ප්‍රීසන් බ්‍රේක් කතාව ඉවර වෙනවා. ඉතින් මොනවා

උපසිරැසිය ගන්න

Atlantis (2013) [S01 : E06] | සයිරන්ස්ගේ ගීතය [සිංහල උපසිරැසි සමඟ]

මුහුදේ සැඟව ඇති දූපතේ හයවෙනි කොටස අරගෙන ඔන්න මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ අවසන් වුනාට පස්සේ අද කොටස ගැන

උපසිරැසිය ගන්න

Besharam (2013) | ලැජ්ජ නැති එකා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පළවෙනි වතාවට අලුතෙන් බාන්ඩයක් උස්සන් ආවා.මේක ටිකක් කළින් දෙන්න තිබුණා.එත් පොඩි කරදර ටිකක් නිසා ටිකක් පරක්කු උනා.ඉතින් ඒකට

උපසිරැසිය ගන්න

After.Life (2009) with Sinhala Subtitles | ඇත්තටම මැරිලද ?(18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, මම මුලින්ම සබ් කරන චිත්‍රපටය මේක. මුලින්ම නිසා හිතුවා හොදම හොද චිත්‍රපටයක් ඔයාලට අරන් එන්න. මේ චිත්‍රපටය තිරගත උනේ

උපසිරැසිය ගන්න

Dracula [S01 : E02] – Sinhala Subtitles | රහස එලිවේද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මරණයෙන් ලේ පිපාසිතව නැවත නැගිටින ලද පිසාචයාගේ කතාවේ දෙවෙනි කොටසයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. පහුගිය කොටසින් දකින්න ඇතිනේ

උපසිරැසිය ගන්න

Red (2010) | වැඩ බැරිනම් වැඩක් නෑ..[සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්‍රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා, මේ

උපසිරැසිය ගන්න

The Planets (1999) [EP – 03] | යෝධ ග්‍රහයන් [සිංහල උපසිරැසි සමඟ]

1965 වසර අභ්‍යවකාශ ගවේෂණයට බොහොම සුවිශේෂී වසරක්. 1965 වසරේ එක්තරා ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් බලාගෙන හිටියා බෘහස්පති සහ සෙනසුරු බලා යානයක්

උපසිරැසිය ගන්න

Live and Let Die (1973) | ජේම්ස් බොන්ඩ් හා වූඩූ මායාවන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් ඔයාලා වැඩි දෙනෙක්ගේ ඉල්ලීම පිට මම සතියට දෙපාරක් ජේම්ස් බොන්ඩ් තුළින් හමුවෙන්න තීරණය කළා. බයිස්කෝප් අඩවියෙන්

උපසිරැසිය ගන්න

We’re the Millers (2013) | නොසිතු මොහොතක සොදුරුතම හමුවීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් කොමඩියක් අරන් බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ…මේක බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක්.IMDb එකට අනුව මේ වෙනකොටත් 7.2

උපසිරැසිය ගන්න

Dragon Ball Z: Battle of Gods (2013) | දෙවියන් සමග සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පලවෙනි සබ් එක. ඒ හින්ද වැරදි එහෙම තියනවනම් සමාව දෙන්න. මේ චිත්‍රපටිය ඉතාම ජනප්‍රිය වෙච්ච Dragon Ball කියන

උපසිරැසිය ගන්න