The Legend of Korra [S02 : E09] | මාර්ගෝපදේශකයා [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය. ඒ විතරක් නෙමෙයි වාටු නම් අඳුරට අධිපති ආත්මය සහ රාවා නම් ආලෝකයට අධිපති ආත්මය සහ එම ආත්මයන් සමඟ ඇවතාර්ගේ ඇති සම්බන්ධය ගැනත් ගියවර කොටසෙන් පෙන්නුවා. ඉතින් ගියවර කොටස අවසානයේ ඇවතාර් කෝරා තේරුම් ගන්නවා උනලාක්ගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක. ඒ වගේම ඇය තේරුම් ගන්නවා ඇය අනුවර්තීය හෝරාව උදාවෙන්න කලින් ඇය අතින් අත්වැරදීමකින් විවෘත වුන දක්ෂිණ ආත්ම ද්වාරය කෙසේ හෝ වසා දැමිය යුතු බව. ඉතින් ඇයට ඒක කරන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයිද? එහෙනම් ලබන කොටසින් හමුවෙනකල් හැමෝටම ජයෙන් ජය! 😀
4dafc49b8375a5c99d04a387f58769c70ca6606b
1e50e7714f99e2dca6446678d703826d72d9ad64
a38f8c77973656098d80a7eef40bf4e99cc12bae
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3238 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Aluth kotasath avith teyenne saho ikmanata ekath denna Thankz me sub ekata.
බොහොම ස්තුතියි පුබුදු සිංහල උපසිරස වෙනුවෙන්. AVAAR එක බැලුව වගේ සේරම කොටස් එක දිගට බලන්නයි ඉන්නේ.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta enakan hitiye
එළකිරි සුපූනෝ
සබට බොහොම ස්තුතියි
මේක අපේ මලය වෙනුවෙන් ඕං 😉
එලස් පුබුදු
සබට තුති
ඔබට ජය………
ජයවේවා පුබුදුවෝ දිගටම දෙමු
pin sidu vewa pubudu malli
thanks
man mechchra kalekta balapu hondama cartoon series eka thami avatar last air bender eki lagend of korra ekai
elzzz. thnk uuu
මෙන්න බලගෙන හිටපු එකකට සබ් ඇවිල්ල… මෙක දැන් එයි දැන් එයි කියල බලගෙන හිටියෙ.. බොහොම ස්තුතියි සුපුන් සහෝ..
Bohoma pin machan
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා! තව ටිකයි ආ!!!
Maxxa
Thanks lot
Thbxzzz
එල එල පුබදුවෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!