MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චලිදු දේශාන්චිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

21 & Over (2013)ගොඩක් දවස් චිත්‍රපටියනම් ඇවිත්. හිතනවා චිත්‍රපටිය සමහරක් අයනං බලන්නත් ඇති කියලා. මොනා කරන්නද ඉතිං. මේ චිත්‍රපටිය ආපු දවස් වල වගේ තමයි මම සබ් එක දාන්නත් බාර ගත්තේ. ඒ කියන්නෙ දැන් සති තුන හමාරක් විතර ඇති මගෙ හිතේ. ඒත් ඉතිං මටත් වැඩ වගයක් යෙදුන හන්දා ඒක පරක්කු උනා. කොහොම හරි ඊයෙ දවල් පටං ගත්ත වැඩේ දැං තමා ඕං ඉවර කරේ. (රෑ ඉතිං නමයට විතර නිදියනවනේ :D) කතා ඇති. ටිකක් චිත්‍රපටිය ගැන බලමු එහෙනං.

චිත්‍රපටිය 21 & Over. මිනිත්තු 93ක් පුරා දිවෙන කතාව වෙන්නේ හරියටම දවස් එක හමාරක් ඇතුලත. The Hangover කරපු කට්ටියමයි මේකත් කරලා තියෙන්නේ, තේරෙනවනේ පට්ට කතාවක් වෙන්න ඕනේ බව,මීට කලින් මේ වගේ චිත්‍රපටියක් ආවා Project X කියලා. අන්න ඒ වගේ එකක් තමයි මේක. වෙනසකට තියෙන්නේ P.X එකේ තිබ්බේ පාටිය ගෙදර තිබිල වෙන සීන් එකක්, මේකෙ තියෙන්නේ පාටිය පිටින් අරං වෙන සීන් එකක්. ඔන්න කතාව පටං ගද්දි පොඩි හින්ට් එකකුත් දුන්නා එහෙනං මොන වගේ කතාවක්ද කියන එක ගැන. 2013 මාර්තු 1 වෙනිදා තමයි මේක ඇමරිකාවේදි එලියට ආවේ. ඒ කියන්නේ තිරගත වුනේ. IMDb එගයන්ගෙන් 5.6ක රේටින්ග්ස් අරගෙන මේ සතියෙ හොඳම චිත්‍රපටි සීය ඇතුලටත් ඇතුලු වෙලා තියෙනවා මේ වෙද්දි. මීට කලිං ඉතිං තිබ්බෙ කොහොමද කියල බලන්ට IMDb pro එකක් ගන්ට එපැයි. (සල්ලි දෙනවනං අවුලක් නෑ, අරං බලල කියන්නං :v) මේකෙ අධ්‍යක්ෂක තමයි ජෝන් ලූකස්. හෑන්ග්ඕවර් ‍චිත්‍රපටි සෙට් එක ලියන්න දායක උන කෙනෙක් තමයි මෙයත්. කතාව පොඩ්ඩක් කියන්නම්.

ජෙෆ් චෙන්ග්, මිලර්, කේසි කියන්නෙ පාසල් යන කාලෙ ඉදලම හොදම යාලුවෝ. ඉතිං ජෙෆ් චෙන්ග්ගේ තාත්තට මෙයාව වෛද්‍ය ශිෂ්‍යයෙක් කරවන්න ඕන හන්දා වෙන පලාතකට අරං ගිහින් මෙයාට උගන්නනවා. ඒ අතර තුර මිලර් සහ කේසි ජෙෆ් චෙන්ගේ 21වෙනි උපන් දිනය සමරන්න එනවා. කොහොම හරි මෙයාලා දෙන්නා සෙට් වෙලා ජෙෆ්ගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දැනගන්න ලැබෙන්නේ ජෙෆ්ට අනිත් දවසේ සම්මුඛසාකච්ඡාවක් තියෙනවයි කියලා. ඉතිං කොහොම හරි ජෙෆ් බෑ කියද්දිම කේසියි, මිලරුයි ගොඩක්ම මිලර් තමා කේස් එක ඇදලා ජෙෆ්ව එලියට අරගෙන යන්නේ. ඉතිං ජෙෆ්ව ක්ලබ් වලට අරං ගිහින් හොඳටම බොන්න දෙනවා. ජෙෆ්ට අන්තිමේටම හොඳටම පදං වෙලා නැගිටගන්න බැරිම වෙනවා. ඊට පස්සේ මිලර්ටයි, කේසිටයි සිද්ධ වෙනවා අනිත් දවසේ ජෙෆ්ට සම්මුඡසාකච්ඡාව හන්දා ගෙදරට කොහොම හරි ගෙදරට දාන්න වෙනවා. ඒත් අනේ දෙයියනේ, මුං දෙන්නටත් ගෙදර මතක නෑ.. ඔන්න දැං තමා සීන් එක පටං ගන්නේ. මේ අතරතුර තැනකදී ජෙෆ්ගේ යාලුවෙක් වෙන නිකෝල්ව හම්බවෙනවා. ඒ වගේම බාර් එකක් ඇතුලෙ වලියකුත් දාගන්නවා. ඉතින් ගෙදර අමතක හන්දා නිකෝල්ව හොයාගනෙ යනවා. නිකෝල් ජීවත්වෙන්නෙ කුලියට ගත්ත ගෙදරක. ඉතින් එක වගේ ගෙවල් තියෙන හන්දා මෙයාල තුන්දෙනා ගෙදරකට රිංගනවා. හැබැයි වැරදි ගෙදර. කෙල්ලො රොත්තක්. වැඩ වරදිනවා. ගුටි කන්නෙ නැතිව කොහමො හරි ෂේප් වෙනවා. ඊටපස්සෙ නිකෝල්ගේ ගෙදරනං හොයාගන්නවා. හැබැයි නිකෝල් ගෙදර දන්නෙ නෑ කියලා කෙනෙක් ගැන කියනවා එයා දන්නව ඇති කියලා. ඒ තමයි නිකෝල්ගේ පෙම්වතා රැන්ඩි. රැන්ඩි කියන්නේ අපෙ තුන්දෙනා ක්ලබ් එකකදි වලිය දාගත්තු පොර. මොනා කරන්නද ඉතිං. ඔන්න ඔනතින් තමා ගේම ආරම්භ වෙන්නේ. ඒ අතර තුර අර ගුටිනොකා බේරිලා ආපු කෙල්ලො සෙට් එක සෙට් වෙනවා මෙයාලට ගේම දෙන්න. ඒ අතර තුර ජෙෆ්ව ඉන්ටර්විව් එකට යවන්නත් තියෙනවා. ඉතිං….

මිලර්,කේසි ජෙෆ්ව ගෙදරට ගෙනත් දායිද?, රැන්ඩිව හම්බවුනාම මොනවද වෙන්නේ?, අර කෙල්ලො සෙට් එකෙන් මේ තුන්දෙනාට මොනව වෙයිද?, ජෙෆ් වෛද්‍ය ශිෂ්‍යයෙක් බවට පත්කරන්න තාත්ත දරන උත්සාහය සාර්ථක වෙයිඝ, සහ නොයෙකුත් ප්‍රශ්ණ රාෂියකටම උත්තර හොයාගන්න වෙන්නේ ඔයාට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ තමයි.

එහෙනං ආපහු චිත්‍රපටියකින් සෙට් වෙමු. හැමෝටම ජයවේවා!

21 & Over (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/YP1Nw” type=”icon” “center” newwindow=”yes”] 400 MB (480p) කොපිය මෙතනින් බාගන්න[/button]
6f87330e1188c03139586e8dca6cd5a1ac64ad78
[button link=”http://goo.gl/HRNgs” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
b4b60566d00ad7769c3bdd6089fca94521129ce0
[button link=”http://goo.gl/Mdckr” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]

66aee74fae600b0db35fa237f8ff740d9e64941f

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8560 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

103 thoughts on “21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Bruce___Wayne

    Thanks මචන් සබ් එකට
    21*wow

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thanks macho sub ekata. Thawa help ekak one. Puluwannam “Be Cool (2005)” film eke sub ekath denna. Waiting for your reply…. !!!!

    Reply
  • mcn sub eka ganna ba mehema ekak enawa pls mcn help karapan

    Rar!�ϐs��
    ��������t@�y�S������
    �Og��B3T� ���21 & Over (2013)\21 & Over (2013) 720p BRRip x264 AC3 [395MB]~POOLSTAR {{a2zRG}}.srt��м3�P�ջ��y�ޅ��DNO�=�g�?σ�i�����~?ݯ����������m�O��o��zS���o�����m�������t���|~���’���a��!�0�{>hRcHz8!�C�s��~������}�m�>��P�]P�A�������C��1S���?�>�?����6��O]��
    �w��c���}����;J�!a���=�n�?!Y���1۸�����+#׹S��
    ��J�q>�ya�B�~��c��fO��B�}Ю?�v�����x!Cy��d
    ��bJo>�g�{������;/�����������?����?է���?�����l���������?k~>�?������O���O���_�?��/������W���������� �����ž�َ�_,��-�瓧x+(׎a�N�b��6f���Z�’�?���]C^�a���c��׏+���{�\/X�)L��O�,2�4��X�#��Fs���!�����CcuAw^(��/�����’7����7����+�i����S
    ���1sPx0v�C�q�o�G�”�ㇶ�a���{j
    o��>ԕv�K��’gᰯ�V��E�*�s@s�I��Y���OwH�i�\{���9fYw��=���y��Q?�4�����’�����������7�ji�E&�o�e�,n��Cɳ�8��*�D�����#r���~��[���6����Ez�?���Tk��t0�x%y���akn-�U����_w����p�Q
    ��zV^��8�;�����Y�Yh}�r
    ���M��F�����
    �^n�q+�FOy�F�0ɧ,0���(9w�d��M��O�Q��D����*�~�]�]E��d��~JI���fm=���k�`���G��
    ��[�f )A�_���Κ������@�����ih_�Զ7�b����

    Reply
  • weerasinghe

    meke sub downld ka giyama menna me wage eror ekak enawa ai e???
    Rar!�ϐs��
    ��������t@�y�S������
    �Og��B3T� ���21 & Over (2013)\21 & Over (2013) 720p BRRip x264 AC3 [395MB]~POOLSTAR {{a2zRG}}.srt��м3 �P� ջ��y�ޅ� �D<�� �n�����������������������7/��_OW�����}���޿�>NO�=�g�?σ�i�����~?ݯ������ ����m�O��o��zS���o�����m�������t���|~���’���a��!�0�{>hRcHz8!�C�s��~������}�m�>��P�]P�A�������C��1S���?�>�?����6��O]��
    �w��c���}����;J�!a���=�n�?!Y���1۸�����+#׹S��
    ��J�q>�ya�B�~��c��fO��B�}Ю?�v�����x!Cy��d
    ��bJo>�g�{������;/�����������?����?է���?�����l���������?k~>�?������O���O���_�?��/������W���������� ����� ž�َ�_,��-�瓧x+(׎a�N�b��6f���Z�’�?���]C^�a���c��׏+��� {�\/X�)L��O�,2�4��X�#��Fs���!�����CcuAw^(��/�����’7����7����+�i����S
    ���1sPx0v�C�q�o�G�”�ㇶ�a���{j
    o��>ԕv�K��’gᰯ�V�� E�*�s@s�I�� Y���OwH�i�\{���9fYw��=���y��Q?�4�����’ ���� �������7�ji�E&�o�e�,n��Cɳ�8 ��*�D�����#r���~��[���6����Ez�?���Tk��t0�x%y���a kn-�U����_w����p�Q
    ��zV^��8�;�����Y�Yh}�r
    ���M�� F�����
    �^n�q+�FOy�F�0ɧ,0���(9w�d��M�� O�Q��D����*�~�]�]E��d��~JI ���fm=���k �`���G��
    ��[�f )A�_��� Κ�� ����@�����ih_�Զ7�b��� �

    Reply
  • උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි….

    Reply
  • Dharshana...

    Thanks sub walata…

    Reply
  • හැන්ග්ඕවර් වගේ පට්ටම එකක් මේකේ සබ් දෙනකම් උන්නේ. එල එල. ස්තූතියි

    Reply
  • mudiya / මුදියා

    අඩේ මරු එකක්නෙ.දෙපාරක් හිතන්නෙ නැතුව බාන්න දැම්ම.එල එල කිනෝ.හෑන්ග්ඕවර් කරපු සෙට් එක කරානම් ඉතින් ලොවෙත් නැතුව ඇති.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි කොල්ලෝ මැක්සා, ජයවේවා !

    Reply
  • මම මේක ආව දවස්වලම බැලුව,
    කොහොම බැලුවත් ඉතින් සිංහල උපසිරැස එක්ක
    බලනකොට තියන ජොලිය නෑනෙ.
    ඔන්න ආයෙ බලන්න උපසිරැස ගන්නවා.
    බොහොම ස්තුතියි සහෝ.
    මේක හැන්ගෝවර් එකේ තරුණ එක.
    අනිවා බලන්න හිනා සාගරය, පිස්සු කෝටියක්

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    Reply
  • මේකත් ටිකක් හෑන්ග්ඕවර් වගේ කියලා හිතෙනවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!

    Reply
  • Shan Gamage

    පරක්කු වෙලා හරි මේ මුවි එකට සබ් දුන්න එක ගොඩක් වටිනවා සහෝ….ඇත්තට මේක සුපිරි මුවි එකක්,සබ් එකට ස්තුතියි සහෝ 🙂 🙂 🙂

    ජය වේවා!!!

    Reply
  • Good post friend thanks

    Reply
  • maxxxxa katawak wage.. . mata matakai p.j
    pattta eka nam..,
    bohoma stuti saho… .

    Reply
  • Danuka Dananjaya

    නියම් වෑඩක් කිනා ඉස්සරහටත් හොද ෆිල්ම් වලට සබ් දාන්න ..ඔයාල කරන සේවය අපට ගොඩක් වටිනව..අත්තටම ගොඩක් පින් මචන්

    Reply
  • yanthan ati…21 panna witharai…ela elaz..

    Reply
  • hasitha dilranga

    ela elaa nimai.thawa 2013 ekak damu

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මටසිරි කිනෝ…
    මේකනම් බලන්නම උන්නු එකක්…හන්ග්ඕවර් සෙට් එක කළා කියන්නේ ආයේ කියලම වැඩක් නැහැ…
    පූර්ව පටයත් බැලුව…ආයේ කියලම වැඩක් නැහැ…
    අනිවා මේ දැන්ම බානවා…හෙන පිස්සි වැඩ ටිකක් බලන්න පුළුවන් වෙයි…
    ඒකනේවි…
    මේ පාර සබ් එකක් දෙන්න පොඩ්ඩක් පරක්කු උනා නේද…
    කාරියක් නැහැ…
    ඉදල ඉදල මේ ගෙනත් තියෙන්නේ පට්ටම බාන්ඩයක්…
    ජය වේවා මචෝ….

    Reply
  • නලින්

    නියමයි චලිදු සහෝ..

    දිගටම සබ් දෙන්න

    ජය වේවා!

    Reply
  • චින්තකයා

    පට්ට පට්ට!!

    Reply
  • thaks saho
    onna eahenam mamath banna denma

    Reply
  • යෙශීර්

    පට්ට ආ… එනකල්මඉ හිටියෙ

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචාං!

      Reply
  • බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූථියි රොයිලි අයියේ කමෙන්ට් එකට!

      Reply
  • චරිත පොල්ගස්දෙනිය

    බොහෝම ස්තුතියි මලයා සබ් එකට
    තව තවත් අපිට සබ් දෙන්න 🙂
    ~ජයවේවා බයිස්කෝප් ~

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිවා අනිවා. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • “චූටී මල්ලි”

    ෆිල්ම් එක අරන් බලන් උන්නේ සබ් දෙනකම්
    දැන් ඉතින් බලතෑකි
    උබට පිං සිද්ධ වෙන්න
    කලින් දුන්න එකත් පට්ටම පහර
    ඔය Project X කියන එකත් මන් බැලුවා ඒකත් මරු
    මේකත් එලටම ඇති
    එහෙනම්
    ඔබට ජය………………..

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. වැරැද්දක් තියෙනවනම් කියමුනේ එහෙනම් මචං. ස්තූති වේවා!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි මචං කමෙන්ට් එකට!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිවා. ස්තූථියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • elama thami machooooo…aniwa balanawa…thanx kollooooo

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි මචං!

      Reply
  • කැළුම්

    ජයම වේවා සහෝට මාත් බලන්න ආසයි මේ වගේ ඒවා

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එලස්. ස්තූතියි මචං කමෙන්ට් එකට!

      Reply
  • ela meyke subs denakam unne

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • thawath hoda films walata subs dala denna machan

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිව මචං. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • chamath cafe

    ජය පතමි

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි කමෙන්ට් එකට !

      Reply
  • සබ් එකට බොහොම පින්

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං කමෙන්ට් එකට!

      Reply
  • mihin ලංකා

    තවත් ඕනේ කොලුවෝ ඔහොම යන්

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල අනිවා. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • elakiri wadak all the best

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචාං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි!!

      Reply
  • ela ela machanla,,,,,, hng over wage patta athi kiala hithanawa… godak pin!!!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිව මචං. එල එල.. ස්තූතියි!

      Reply
  • උදාර

    බයිස්කෝප් කියන්නේ පට්ටම සයිට් එක සබ් දෙන කොල්ලොත් පට්ට ගින්දර ඒවා දෙන්නේ

    Reply
  • onna math download wenna damma thx

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි!

      Reply
  • පට්ට පට්ට මේවා නම් අනිවා බලනවා හැන්ග් එක කරපු උන් කරපු එකක් නේ පට්ටෙට ඇති

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිව මචාං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචාං!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං කමෙන්ට් එකට!

      Reply
  • meyka supirima aka eng sub akka baluwa eth hugak than theyrune na aye sub akka balanwa

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල මචං. බලල වැරදි තැන් තියෙනවනං කියමුනේ. ස්තූතියි මචං!

      Reply
  • ade maru maru macho ahenam dan digatama dahn hoda awa

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි මචං කමෙන්ට් එකට!

      Reply
  • පට්ට කතාවක් වගේ. ඔන්න බාන්න දැම්ම. බොහොම පිo මේ වගේ බලන්න ආස හිතෙන ෆිල්ම් වලට සබ් දෙනවට.

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං කමෙන්ට් එකට.!

      Reply
  • thanks sub aka gaththa film aka aragena unne

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි කමෙන්ට් එකට!

      Reply
  • Janaka Dissanayake

    Elazzzzzzzz mchoo…………

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං.!

      Reply
  • ජයම වේවා එල එල

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!

      Reply
  • අඩේ පට්ටම එකක් මේකේ සබ් දෙනකම් උන්නේ හැන්ග්ඕවර් වගේ පට්ට පතුරු ඇති

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිව මචං. එල එල. ස්තූතියි කමෙන්ට් එකට.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *