24: Legacy [S01 : E06] with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]
5 වෙනි කොටසද උපසිරැසිය දීලා දවස් දෙක තුනකට පස්සේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. ස්කොපියන් මේ සතියේ විකාශය නොවන නිසා එක එක්ක මුණ ගැහෙන්න වෙන්නේ ඊලග සතියේ. අද කොටස දිහාවට ඉක්මනට යමු මොකද ඇත්තටම ලිපියක් ලියන්න පුළුවන් තැනක ඉදන් නෙමේ මේ ටික ලියන්නෙත් පහුගිය කොටසේ බෙන් එක්ක ගිහින් අවි ජාවාරම් කාරයෙක් ලගට ගියහම ඒ මනුස්සයා එක්ක පරණ තරහක් නිසා මැරෙන්න වෙනවා කියලා දැන දැනම තමා එතනට ගිහින් තියෙන්නේ. ඇත්තටම ගිය වැඩේ කරගන්න උනෙත් නැහැනේ ගේබ්‍රියල් සිය දිවි හානි කරගත්ත නිසා අද එතන පරිගණකයෙන් හොයා ගත්ත දේවල් වලින් තව සාක්ෂි ටිකක් ලැබෙනවා ඒවා පස්සේ යනවා වගේම. පැත්තක ඉන්න කසාන් අමිරා ඩේවිඩ් ලා පලවෙනි ප්‍රහාරයට සුදානම් වෙනවා. ඉතින් එකතු වෙලා බලන්න ප්‍රහාරේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැතිනම් CTU එක ප්‍රහාරය නවත්වා ගනීද කියලා.
දැන් වැදගත්ම කාරනාව.. හැබැයි ඉතින් දැනටමත් ගොඩාක් අය බයිස්කොප් එකත් එක්ක එකතුවෙලා ඉන්න අය මේක දන්නවා. එත් දැනුවත් කරන එක වගකීමක් කියලා හිතලා මේ කාරනාව කියන්නේ…
පහුගිය මාස කිහිපයකම මේ සයිට් එකට එන ගොඩක් අයගෙන් ආපු ඉල්ලීමක් තමා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් දෙන්න කියන එක. අපි ඇත්තටම එහෙම නොදී හිටියේ එක ලංකාවේ ජනප්‍රියම රසවින්දනාත්මක වෙබ් අඩවි අතරේ ප්‍රමුකයා වන බයිස්කෝප් අපිට එක කරන එක නීතිමය ප්‍රශ්න වගයක් ආව නිසා. සමහර පොඩි පොඩි වෙබ් අඩවි එහෙම උප සිරැසිය එක්ක ලින්ක් දෙනවා ඇති. එත් වගකීමක් ඇතුව මේක කරන නිසා අපිට මේ සයිට් එකෙන් ඒ දේ කරගන්න බැරිව තිබුනා. එත් බයිස්කෝප් අපි හැමදාම ප්‍රේක්ෂක ඔබ ගැන හිතන නිසා තවත් අලුත් වෙබ් අඩවියක් පටන් අරන් තියනවා අලුත්ම කතා මාලා චිත්‍රපටි වල ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නම. පහල තියන ඒ සයිට් එකටත් බුක් මාක් එකක් දාලා තියාගන්න. හැම උපසිරසියකටම ගැලපෙන භාගත කිරීමක්ම ඒ වෙබ් අඩවියෙන් ඔයාලට කරගන්න පුළුවන්…
මෙන්න එහෙමනම් ඒකට යන පාර : http://baiscopedownloads. com/
ඒ කතාවත් එක්ක අපි ගිහින් එන්නම් මාස කිහිපයක් විවේක අරන් තිබුන කතා මාලාවක කොටසක් එක්ක ඉක්මනට මුණ ගැහෙමු
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E06.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2883 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
Thanks Bro….
මේ කතා මාලාව මා සිත්ගත් කතා මාලාවක් ස්තුතියි සබ් එකට
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා….
බොහොම ස්තුතියි උපසිරසට
thnx bro…
thanks sub ekata sub eka godak issarahin yanava bro
thx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank u!
sub ekata thanks saho..
ස්තූතියි
Thank u very much bro ikmanata sub dunnata 😀 😀 😀 anik ekat ikkanta dila damu 😀
Thanks bro………….
Thanks Machan……..
ස්තූතියි සහෝ
Thank you very much Devaka
thanks brooo….
උපසිරසට ස්තුතියි
මාස ගානක් නතර වෙලා තිබුණා එකක් කිවේ Designated.Survivor. මේකනේ
නියමයි එක ඉක්මනට දෙන්ඩ
ela ela thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan sub ekata
බොහොම ස්තුතියි උපසිරසට
ela ela niyamai
bohoma sthuthi sub ekata