MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දේවක සදරුවන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

24: Legacy [S01 : E06] with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 14 votes.
Please wait...

24 legacy TV

5 වෙනි කොටසද උපසිරැසිය දීලා දවස් දෙක තුනකට පස්සේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. ස්කොපියන් මේ සතියේ විකාශය නොවන නිසා එක එක්ක මුණ ගැහෙන්න වෙන්නේ ඊලග සතියේ. අද කොටස දිහාවට ඉක්මනට යමු මොකද ඇත්තටම ලිපියක් ලියන්න පුළුවන් තැනක ඉදන් නෙමේ මේ ටික ලියන්නෙත් පහුගිය කොටසේ බෙන් එක්ක ගිහින් අවි ජාවාරම් කාරයෙක් ලගට ගියහම ඒ මනුස්සයා එක්ක පරණ තරහක් නිසා මැරෙන්න වෙනවා කියලා දැන දැනම තමා එතනට ගිහින් තියෙන්නේ. ඇත්තටම ගිය වැඩේ කරගන්න උනෙත් නැහැනේ ගේබ්‍රියල් සිය දිවි හානි කරගත්ත නිසා අද එතන පරිගණකයෙන් හොයා ගත්ත දේවල් වලින් තව සාක්ෂි ටිකක් ලැබෙනවා ඒවා පස්සේ යනවා වගේම. පැත්තක ඉන්න කසාන් අමිරා ඩේවිඩ් ලා පලවෙනි ප්‍රහාරයට සුදානම් වෙනවා. ඉතින් එකතු වෙලා බලන්න ප්‍රහාරේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැතිනම් CTU එක ප්‍රහාරය නවත්වා ගනීද කියලා.
 
දැන් වැදගත්ම කාරනාව.. හැබැයි ඉතින් දැනටමත් ගොඩාක් අය බයිස්කොප් එකත් එක්ක එකතුවෙලා ඉන්න අය මේක දන්නවා. එත් දැනුවත් කරන එක වගකීමක් කියලා හිතලා මේ කාරනාව කියන්නේ… 
පහුගිය මාස කිහිපයකම මේ සයිට් එකට එන ගොඩක් අයගෙන් ආපු ඉල්ලීමක් තමා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් දෙන්න කියන එක. අපි ඇත්තටම එහෙම නොදී හිටියේ එක ලංකාවේ ජනප්‍රියම  රසවින්දනාත්මක වෙබ් අඩවි අතරේ ප්‍රමුකයා වන බයිස්කෝප් අපිට එක කරන එක නීතිමය ප්‍රශ්න වගයක් ආව නිසා. සමහර පොඩි පොඩි වෙබ් අඩවි එහෙම උප සිරැසිය එක්ක ලින්ක් දෙනවා ඇති. එත් වගකීමක් ඇතුව මේක කරන නිසා අපිට මේ සයිට් එකෙන් ඒ දේ කරගන්න බැරිව තිබුනා. එත් බයිස්කෝප් අපි හැමදාම ප්‍රේක්ෂක ඔබ ගැන හිතන නිසා තවත් අලුත් වෙබ් අඩවියක් පටන් අරන් තියනවා අලුත්ම කතා මාලා චිත්‍රපටි වල ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නම. පහල තියන ඒ සයිට් එකටත් බුක් මාක් එකක් දාලා තියාගන්න. හැම උපසිරසියකටම ගැලපෙන භාගත කිරීමක්ම ඒ වෙබ් අඩවියෙන් ඔයාලට කරගන්න පුළුවන්… 
 
මෙන්න එහෙමනම් ඒකට යන පාර : http://baiscopedownloads.com/
ඒ කතාවත් එක්ක අපි ගිහින් එන්නම් මාස කිහිපයක් විවේක අරන් තිබුන කතා මාලාවක කොටසක් එක්ක ඉක්මනට මුණ ගැහෙමු
NEW

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E06.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2883 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

26 thoughts on “24: Legacy [S01 : E06] with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

  • w a thilak

    මේ කතා මාලාව මා සිත්ගත් කතා මාලාවක් ස්තුතියි සබ් එකට

    Reply
  • නුවන්

    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • Damith Perera

    thanks sub ekata sub eka godak issarahin yanava bro

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Thanks bro………….

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • Thank you very much Devaka

    Reply
  • Sudheera Kasun

    thanks brooo….

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    මාස ගානක් නතර වෙලා තිබුණා එකක් කිවේ Designated.Survivor. මේකනේ
    නියමයි එක ඉක්මනට දෙන්ඩ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kavindu kawmina

    Thanks machan sub ekata

    Reply
  • bohoma sthuthi sub ekata

    Reply

Leave a Reply to w a thilak Cancel reply

Your email address will not be published. Required fields are marked *