අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Sesaon 1

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ එයාගේ සගයෝ ජැක්ගේ පවුලේ කට්ටියට පහර දෙනවා. ඒ හේතුවෙන් ජැක්ගේ පවුලේ කට්ටිය බෙදිලා යනවා. පාල්මර උත්සාහ කරනවා දොස්තර ෆෙරගාමෝට දුරතන ඇමතුමක් ගන්න. ඒත් එ් වෙනකොට කාල් ඉස්සර වෙලා කියලා පාල්ම තේරුම් ගන්නවා. මේ අතර සීටීයූ එකේ නීනා සහ ටොනී අතර ගැටුමක් ඇති කරන්න ඇල්බ්‍රේටා ග්‍රීන් උත්සාහ කරනවා..

මේ පැයේ මොනවා වෙයිද ?

ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

22 thoughts on “24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • නියමයි අංජන අයියේ 😀

    Reply
  • අන්ජන අය්යගෙ සබ නම්
    කොලිටියටම තියනව..
    බොහොම පින්

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • knight rider 1982 tv series eka denda blanda

    Reply
  • ස්තූතියි සහෝ >>>>>>>>>>>>>>>>>>

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Sisira Hegoda

    Thanks Anjana.Kalin eke sub Hena Awul. Puluwannam Oyala Wage Ayama Meka Denna Balanna.

    Reply
  • නලින්

    ස්තුතියි අංජන අයියා !

    ජය වේවා

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • thaaama hot hot. enakan balagena inne………. jaya vewa

    Reply
  • අද මම 1 🙂 . ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *