24 [S03: E12] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසින්….
කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා.
අද කොටසින්…
මෙම සියල්ල සිදු වන්නේ අලුයම 12.00 ත් අලුයම 01.00 ත් අතරය…
අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් CTU එකත් එක්ක සම්බන්ධ නිසා.. ඒ අතරේ ජනාධිපතිතුමා CTU එක කරන මෙහෙයුමේ සියලු තොරතුරක්ම විනාඩි 30කට සැරයක් දෙන්න කියලා නියෝග කරනවා.. රමොන් කියනවා අමදොර්ගේ ළග වෛරසය තියනවද කියලා නිසැකවම දනන්න. ඊට පස්සේ වෛරසය සල්ලි දීල අරගෙන රමොන්ට ගෙනත් දෙන්න කියනවා. ඉතින් මොකක් වෙයිද..? නිනට වෛරසය අමදොර්ලගෙන් ගන්න පුළුවන් වෙයිද..?
මේ මගේ නමවන වන උපසිරස ගැන්වීමයි.. අදහස් හා යෝජනා එවන්නකො.. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4403 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය………………..
නියමයි චාරුත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි තුති . සුභපැතුම්
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks.. kollo digatama sub denna..
අයියෝ මට 3 වෙනියා වෙන්න වුනානේ.
ජය වේවා.
ස්තූතියි.
Thank you Very much………..