අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅංජන ඉෂාන්ඉංග්‍රීසික්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Million Dollar Arm (2014) | රටක් වටින අතක්..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Million Dollar Arm (2014)

ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්.

මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද කරලා ඒකෙන් මුදලක් ගන්න එක. බිස්නස් නැති උන හින්දා එයා වෙන ක්‍රමයක් කල්පනා කරනවා. ඉන්දියාවට ගිහින් වේගයෙන් බොල් කරන්න පුළුවන් අය හොයා ගන්න තීරනය කරනවා. එයා ඉන්දියාවට ගිහින් දක්ෂතා සොයන තරගාවලියක් පවත්වලා වේගයෙන්ම පන්දු යවන රින්කු සහ ඩිනේෂ්ව සොයා ගෙන ඇමරිකාවට එක්කරන් එනවා. එතන ඉදලා එයාලා පිට්ස්බර්ග් පයිරට්ස් කියන කන්ඩායමට එකතු වෙනකම් සිදුවන සත්‍ය සිද්දි දාමය මේකේ ලස්සනට විස්තර කරලා තියෙනවා.

සත්‍ය කතා බලන අයට, ලස්සන කතා බලන අයන අනිවාර්යෙන්ම බලන්න නිර්දේශ කරන අතර සියළුම දෙනාට බලන්න ආරධනා කරනවා.

Million Dollar Arm (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/donod” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2A80081D3BB619BD50C2F0C6720ECDD8D54BC556

[button link=”http://f.oc.gs/anjew” type=”icon” “center” newwindow=”yes”] 870 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8125BADDE00E1640EDB3A5D15975C3B63DFD21E2

[button link=”http://i.oc.gs/faeka” type=”icon” “center” newwindow=”yes”] 1.84 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8A6A460D1E2DAE3634355F4B4566E27B00027C99
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Million Dollar Arm (2014) | රටක් වටින අතක්..[සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………….good luck …………………

    Reply
  • nimal dissanayake

    දුකයි, දුකයි, හොඳටම දුකයි!
    ෆිල්ම් එක ගැනවත්, සබ්ස් ගැනවත් නොවෙයි,
    සයිට් එකේ අපේ රසික සහෘදයන් ගොඩ දෙනෙකුට
    මේ ෆිල්ම් එක මග හැරිලා තියෙන නිසායි
    හිතට දුක.
    මට නම් ෆිල්ම් එක ඒ තරමට හොඳයි!
    අංජන!
    ඔයා සබ්ස් කරන මෙවන් ෆිල්ම්ස්
    කාගේත් නෙත් සිසිල් කරන
    අංජනයක්ම වේවා!

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • R.S. Samantha

    ela ela
    thank you… thank you..!!!

    Reply
  • Kamal Arjuna

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • dmk skyblue

    මචං,Slum dog Millionaire…බැලුවට පස්සෙ පොලවෙ පය ගහපු film එකක් බැලුවා…..thank සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • mata kiyapan baiscopelk aken kohomada film dawnload karanne, mata aka teren nathooo.

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • අදිත ප්‍රවින්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    😀

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා ඉදිරියටම යමු…!

    Reply
  • නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • ක්‍රිකට් ගැවිලා තිබ්බත් මන් බලනවා ස්තූතියි සබ් එකට මචන් එල

    Reply
  • නියම කතාවක් වගේ සහෝ.
    ෆැන්ටසි කතා වලින් මානසික ෆැන්ටසි ලෝක වල අතරමං වෙලා ඉන්න අතරේ,
    ආයෙමත් පොලොවට අඩිය තියන්න කියලා ඇත්ත කතාවක් ගෙනාවට ස්තුතියි,
    ඇමරිකාවට ආසියාවේ වටිනාකමක් තියෙනවා කියලා ලිපිය කියෙව්වාම තේරෙනවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සබට තුති
    ජය

    Reply
  • patta mn godak kal balan hitiya me fillm aka balanna thanks sub akata …….

    Reply
  • thanks sub eka set wena kan hitiye balanna meka

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ළ ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • ela sub ake anekam unne….

    Reply
  • ashen Silva (siLi)

    Niyama kthawak wage aniwa blanwa Hindi tikak dunnoth hodai kiyalath hithanwa 🙂 😛 😀

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අංජන අයියා.

    නියම කතාවක් වගේ.

    ජය වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *