අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)චාරුක ලක්ෂිතනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E11] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24 Season 3

කලින් කොටසින්….
ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න.

අද කොටසින්…
මෙමෙ සියල්ල සිදු වන්නේ රාති‍්‍ර 11.00 ත් අලුයම 12.00 අතරය. නිනා වයිරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා. එයාල අහනවා ගිණුමට බැර කරන්න පුලුවන්ද කියලා. ඒ ගමන්ම ජැක CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම. CTUඑකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක කියපු තැනට එනවා. මොකද වෙන්නේ ජැක්ව CTU එකේ යට බේරගන්න පුළුවන් වෙඉද..? සේරම කියන්න ඕන නැහැනේ. ඉතුරු ටික දන ගන්න මේ කොටසත් අරගෙනම බලන්නකෝ…

මේ මගේ අටවන වන උපසිරස ගැන්වීමයි. අදහස් හා යෝජනා එවන්නකො. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො…

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

20 thoughts on “24 [S03: E11] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    සුභපැතුම් දිගටම කරගෙන යමු.

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්.

    Reply
  • SHAN ( CITILIFE )

    THANK’S MACHO.BEST OF LUCK.

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • අනේ චාරුකයෝ! වඳින්නම්! උඹනම් ආයෙ සබ් දාන්න බාරගන්න එපා. උඹ මේ සබ් දීපු කොටස් දෙකම බැලුවා, කතාවෙ කිසිම දෙයක් තෙරුනේනම් නෑ. 😀 වැරදි තියෙනවනම් කියන්න කියලා තිබුණ නිසයි මං මේ කියන්නෙ, මුලින්ම උඹ හොඳ ඉංග්‍රීසි පන්තියකට පලයන්. නැත්නම් ඇමරිකාවෙ ගිහින් අවුරුද්දක් විතර ඉඳලා වරෙන්. මොකද මේකෙ තියෙන අඩුපාඩු උඹට කියලාදෙන්නනම් වෙනම ඉංග්‍රීසි පන්තියක් දාන්න ඕනෙ. 😀

    Reply
  • ආදර kathaawa

    මොන මගුලක්ද යකෝ හරියට ඉංග්‍රීසියි සිංහලයි දෙකම දන්න එකෙක් මේවට සබ් දාපල්ලා, එකෙක් ක්ලෝයි කියන නම චෝල් කියල දානවා,තව එකෙක් චාලි කියල දානවා.ඉබාගාතේ යන හැම එකම ෆිල්ම් වලට සබ් දාන්න ගත්තම ඕක වෙනවා.කරුණාකරලා ඇඩ්මින් ල වගකිවයුතු යට මේවා බාරදෙන්න වගබලාගන්න.නැත්නම් කතා බලන අපිට රසය නැති වෙනවා විතරක් නෙවෙයි.මේ සයිට් එකේ තියන ගුණාත්මක බාවයත් අඩු වෙනවා.හොදටම සබ් දාන කීපදෙනෙක් ඉන්නවා.එයාලට මේක අදාළ නෑ.

    Reply
    • එකෙන්ම මචං මාත් උඹේ කතාවට එකඟයි! මං මේක සිංහල සබ් එක්ක බලන එක අතෑරියා. දෙතුන්දෙනෙක් කරපුවා ඇරෙන්න අනිත් ඔක්කොම සබ් ගන්නම දෙයක් නෑ. මේ කොටස ගැන විතරක් නෙවෙයි මං මේ කියන්නෙ. ගල් පැලෙන පට්ටපල් බොරු සබ් එකේ තියෙන්නෙ. සමහර දෙබස්වල තේරුම ලඟින්වත් යන්නෙ නෑ. නිකං දෙනවා කියලා කමකට නැති ඒවා දීලා හරියන්නෙ නෑනෙ. සයිට් එකේ වගකිවයුතු පුද්ගලයින් මේ ගැන අවධානය යොමු කලොත් හොඳයි! සබ් එක පලකරන්න කලින් පරීක්ශාකරලා දානවානම් තමයි හොඳ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *