අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S04: E06] | මෙහෙයුම සාර්ථක වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

24 (season 4)
අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 6වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යහන 12ත් දහවල් 1 අතර සිදුවුන සිදුවීම්ය.

කලින් කොටස ගැන මතක් කලොත් ඒ‍ කොටසෙදි පොලිසියට අහුවුන ජැක් එරින්ගේ මාර්ගයෙන් එතනින් නිදහස් වෙලා කලිල්ගේ පස්සෙන් පන්නන්න පොලිසියේ උදව් ගන්නවනේ. ඒත් අපි කවුරුත් නොහිතපු විදියට කලිල්ට සිද්ධ වුන දේවල් වලින් සැකයක් හිතිලා එයා යන වාහනය වෙන වාහනයක හප්පලා එයාගේ පස්සෙන් එන ජැක්ලව අතරමං කරනවා. හැබැයි ජැක්ගේ අදහසක් හින්දා CTU එ‍කේ අයට ගබඩාව හොයාගන්න පුලුවන් වෙනවා. ඒ අතරතුර ඩෙබීගේ අම්මා ඩෙබීව හොයාගෙන බෙරූස්ලගේ ගෙදරට එනවා. එයාලා අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරූස් කල්පනා කරලා වැඩ කරපු හින්දා එයාලා බේරෙනවා. ඒ වගේම හෙලරුයි එයාගේ දුවයි එතනින් බේරෙන්න බෑ කියලා දන්න හින්දා ගෑස් නලයක් කඩලා සියදිවි හානි කරගන්න උත්සහ කරනවා. ඒත් කලිල්ට ගෑස් ගද දැනිලා ඇවිත් ඒ දෙන්නව බේරගන්නවා. ඒ වෙලාවේ එතන හිටපු ත්‍රස්තවාදින්ගෙන් කෙනෙක්ව අවෘඩ්‍රි අදුනා ගන්නවා. අවසානෙට ‍ජැක් හෙලර් එහෙම හිර කරලා තියෙන තැනට ගිහින් ඉද්දිනේ කලින් කොටස ඉවර වුනේ.

මේ කොටස නම් ගොඩක් පුදුම හිතෙන කොටසක්. මොකද අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මේ කොටසේ imdb ශ්‍රේණිගත කිරිම අනිත් කොටස්වලට වඩා 8.5 දක්වා වැඩිවෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුලුවන්නේ. මම අද‍‍ කොටස ගැන මොකුත්ම කියන්නේ නෑ. ගොඩක් පුදුම හිතෙන සිද්ධි තියෙන කොටසක්. ඉතින් ජැක්ට හෙලර්වයි එයාගේ දුවවයි බේරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්නම් ඒ ගොඩනැගිල්ලට මිසයිල ප්‍රහාරයක් වදිවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

ඊලග කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

13 thoughts on “24 [S04: E06] | මෙහෙයුම සාර්ථක වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මරු මරු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි 24..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • bohoma sthuthiyi kavidhu

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • නියමයි සහෝ……..දිගටම ඔයා විදියට දෙමු හොදේ…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *