24 [S05 : E16] | මම දැන ගතිමි. මම සැක කළෙමි… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. ඒ කියන්නෙ මේ කොටසක් එක්ක පස්වෙනි දවසේ තුනෙන් දෙකක් නිමාවෙනවා. තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් 8 ක් විතරයි. කලින් කොටස මතක් කරගෙනම පටන් ගම්මු එහෙනම්.
කලින් කොටසෙදි “දවසේ හාදයාව” කරකෝලා අත ඇරපු ආරංචිය ගැන ප්‍රශ්න කරන්න “දවසේ හාදයා” පටන් ගන්නවා. “ඕඩ්‍රි කෙළි” ඇත්තටම “දුෂ්ට බියෙර්කෝ” එක්ක සම්බන්ධද කියලා දැනගන්න. ඔතෙන්දි ටිකක් අවුල් සහගත විස්තර ටිකක් ආරංචි වුණත් “ඕඩ්‍රි කෙළි” ඇත්තටම අහිංසකයි කියලා “දවසේ හාදයට” තේරෙනවා. ඒත් කෝ “හේයස් ලොක්කි” පිළිගන්න එකක් යෑ. ඉතින් “දවසේ හාදයට” සිද්ධ වෙනවා “වලියට බර ක්ලෝවි” එක්ක එකතු වෙලා මේ ඔත්තුව බොරුද කියලා බලන්න විදියක් හොයාගන්න. ඉතින් අන්තිමේ ඒ ඔත්තුව දීපු කෙනා “නරි හෙන්ඩර්සන්” ගේ උපදෙස් පරිදි කෙබරයක් ඇදබාපු බව ඔප්පු වෙනවා වගේම ඊළඟ ඉලක්කය ගැනත් “දවසේ හාදය” තම නුවණ පාවිච්චි කරලා දැනගන්නවා.
මේ අස්සෙ “දුෂ්ට බියෙර්කෝ” තමන්ගේ ඊළඟ ඉලක්කය විදියට ගෑස් සමාගමක් තෝරගන්නවා. ඒත් ඉතින් වෙනදා වගේම “දවසේ හාදය” නියම තත්පරේට පරක්කු වෙලා ආවා වුණත්, තම නුවණ, හැකියාව යොදාගෙන මහා විනාශයකින් නගර වැසියන් බේරගන්න සමත් වෙනවා. ඒ වගේම අති වික්‍රමාන්විත විදියට, “දුෂ්ට බියෙර්කෝ” ව අල්ලගන්න සමත් වෙනවා වගේම දෙන්නවම ගින්නකට කොටු වෙනවා.
එහෙනම් “දවසේ හාදයට” මොකෝ වුණේ කියන එක වගේම අද මේ තස්ත්‍රවාදීන්ට විෂ වායු දීමේ කුමන්ත්‍රණය පස්සෙ ඉන්න නියම කෙනා කවුද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….360
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3297 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තුතියි සහෝ…….දිගටම සබ් දෙමු………….