The Mentalist [S05 : E07] | මිනීමරු පොහොසතා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් සුපුරුදු කතා මාලාවට උපසිරැසි අරගෙන ඔයාලා ලඟට මම ආවා. අද කතාව ගලා යන්නේ මහපාරේ කඩාගෙන බිඳගෙන ආපු කාර් එකක් හෙලකින් පහලට වැටීමක් එක්ක. මේ කාර් එක ඇතුලේ ඉන්නේ තරුණියක්. ඒ වගේම තමයි ඇයට උදව් කරන්න කියලා ඇයගේ කාර් එක පෙරලුණු තැනට මිනිහෙක් යනවා. ඔහු එතැනට යද්දීත් ඒ තරුණිය ජීවතුන් අතර ඉන්නවා. නමුත් ඒ තැනැත්තා ඒ තරුණියගේ හුස්ම හිර කරලා ඝාතනය කරනවා.
මේ සිදුවීමෙන් පසුව ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තමයි මේ විමර්ශණය සිදු කරන්න වෙන්නේ. නමුත් ජේන් වැඩි අවධානයක් දක්වන්නේ කලින් සිදුවීමෙදී FBI විසින් ලොරලායි මාටින්ව අයුතු ලෙස අත්පත් කරගැනීම පිලිබඳව. ඒ වගේම ජේන් විසින් හොයලා දැනගන්නවා ලොරලායි ඉන්නේ මොන හිර ගෙදරද කියලා. නමුත් මේ රිය අනතුර පිලිබඳව ජේන් එතැනට ගිහිල්ලා බලද්දී, බැළු බැල්මට රිය අනතුරකින් මැරුණු තැනැත්තිය මැරිලා තියෙන්නේ රිය අනතුරින් නොවෙන බව දැනගන්නවා. මේ අනුව මේ පිලිබඳව මිනීමැරුමක් විදියට විමර්ශණ ආරම්භ කරනවා.
බලමු අද කතාවේ මොනවා වෙයිද කියලා. මීලඟ කතාවට උපසිරැසි ගේනකං අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4699 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thanx for sub
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thankz machi. kiyanna wachana naa
thanks bro……මේක බලන අපි වෙනුවෙන් වෙන මහන්සියට
සබට තුති !!!!
thanks bro