අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑන්.විජිත අසංකඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

The Captive (2014) | අමුතුම පැහැරගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 1 vote.
Please wait...

The.Captive.2014

තවත් අළුත්ම ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවෙ නමවෙනි සැරේට. මේ ෆිල්ම් එකේ DVDRip එකක්වත් තාම release වෙලා නෑ. ඒත් මේ සබ් එකත් එක්ක දීලා තියෙන Web-Rip copy එක ගොඩක් හොඳයි. මම මේක භාරගත්තෙ හසන්ත වික්‍රමරත්න සහෝගෙ ඉල්ලීමකට. භාර අරගෙන නම් සතියකටත් වැඩියි. වැඩ ටිකක් වැඩි වුණ නිසයි පරක්කු වුණේ. 

මේක 2014 දෙසැම්බර් 12 නිකුත් වෙච්ච සුපිරි Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයට  IMDB වල රේටින්ග්ස්  5.8 ක් ලැබිල තියෙනවා. 

මිනිත්තු 112 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Atom Egoyan නම් අධ්‍යක්ෂවරයා. R.I.P.D., Safe House, Green Lantern වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපාන Ryan Reynolds තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ වගේම Unstoppable, Fire with Fire වැනි චිත්‍රපටවල  රඟපාන Rosario Dawsonනුත් මේකෙ රඟපානවා.

මේක ටිකක් අමුතු කථාවක්. කථාව පෙළගස්වලා තියෙන්නෙත් අමුතු විදිහට. ඒ නිසා ෆිල්ම් එක තේරුම් ගන්න නම් මුල ඉඳල අගටම බලන්න වෙනවා. කුඩා දැරියක් පැහැර ගැනීමක් වටා තමයි මේ කථාව ගෙතිලා තියෙන්නෙ. කථාව පෙළගස්වලා තියෙන්නෙ අමුතු විදිහට නිසා මම කථාව කියන්න යන්නෙ නෑ. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. 

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Captive (2014)  on IMDb

 

 

[button link=”http://tinyw.in/b7cX” type=”icon” “center” newwindow=”yes”] 699 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

2F8F8DD120F055BEF03EAEE718CF390647E2235B

[button link=”http://goo.gl/bWSbuX” type=”icon” “center” newwindow=”yes”] 675 MB (Web-DL/Rar) කොපිය මෙතනින් බාගන්න[/button]

01537E1C1DD87E5264E3E658270AA60BC9AB33B0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “The Captive (2014) | අමුතුම පැහැරගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

  • අසිත

    තැන්ක්ස් සහෝ.ජය වේවා!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • sub ekata godak sthuthi vijitha .suba aluth awruddak wewa !!!!!!!!!!!1

    Reply
  • “චූටී මල්ලි”

    සෙට් උනොත් බලන්නම් මචෝ
    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • සුභ පැතුම්….. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela machan digatama subs denna

    Reply
  • නලින් පෙරේරා

    අමුතුම කථාවක් තියෙන්නේ.. ස්තුතියි විජිත සහෝ උපසිරසියට.

    ජය වේවා!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanx boss. im the first

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. හොද එකක් වගේ. අරන් බලන්න ඕන.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *