24 [S08 : E10] with Sinhala Subtitles | න්‍යෂ්ටික බෝම්බය! [සිංහල උපසිරැසි සමඟ]
දහවන කොටසත් සමගයි එකතුවෙන්නේ. 1.00am-2.00am අතර වෙන දේවල් තමයි මේ කොටසින් දැක්වෙන්නේ. මෙවර කොටසින්, ෆර්හාඩ්ව බේරගැනිමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිස කරන මෙහෙයුම බලාගන්න පුළුවන්. ඒවගේම ටරින් හා ඩානා වුන සිද්දියෙන් ගැලවෙන්න මොනාද කරන්නේ? ඒවගේම තමයි දැන් ත්‍රස්තවාදීන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින් බෝම්බයක් නිපදවා ඒක නිව් යෝර්ක් නගරය තුල පුපුරුවා හරින්න. ඒ වැඩේට මොනා වෙයිද? නගරය ආරක්ෂා කරගැනීමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිසට හැකියාව ලැබේවිද?යන ඒවා මේ කොටස බලලා දැනගමු! ඊලඟ කොටසින් හමුවෙනතුරු මං ගියා! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2522 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank u wewa macho!! 😀
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි, ඉසුරු මලේ, ජය වේවා!
thanks