අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S08 : E13] with Sinhala Subtitles | විද්‍යුත් චුම්බක ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 SE8

ගිය සැරේ නොටමිව් ටරේන් පොලියෙන් බේරිලා කයිලා එක්ක සමීර් හැංගිලා ඉන්න තැනට යනවා. සමීර් ජනාධිපති හසාන්ට කතා කරලා තමන්ගේ දුව වෙනුවට ෆයිල් 33 හුවමාරු කරන්න ඉල්ලනවා. ජැක් හසන්ගෙන් ඉල්ලවා ත්‍රස්ථවාදීන් එක්ක සාකච්චා කරන්න කියලා එයාලාව ට්‍රැක් කර ගන්නකම්. මේ අතර ඩානාගෙන් නික් සහ කෙවින් ගේ හොරකමේ වීඩියෝපටියක් ඉල්ලුවා ප්‍රැඩී කියන පුනුරුත්ථාපන නිලධාරියා. මේක නිසා ඩෑනා අවුල් වෙනවා. මේ අතර ටරන් කයිලගේ පැත්ත අරන් පැනලා යන්න සැලසුම් කරනවා. පැනලා යද්දි ටරන්ට වෙඩි වදිනවා. කයිලා තනියම වාහනය පදවාගෙන සිටීයු එකට එනවා.

බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා…

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

7 thoughts on “24 [S08 : E13] with Sinhala Subtitles | විද්‍යුත් චුම්බක ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *