28 Days Later… (2002) with Sinhala Subtitles | දින 28 කට පසු [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝටයි ස්තුති කරලාම වැඩේ පටන් ගන්න. මේක හොරර් ෆිල්ම් එකක්. මම මුලින්මහොරර් ෆිල්ම් එකක් තොර ගත්තේ මම දන්නවා අපෙ සෙට් එක ඒවට තමා වැඩිය කමති කියලා. මේක මගේ පළමු උපසිරසි යෙදීම. මේක 2002 දී Danny Boyle අධ්‍යක්ෂණය කරපු සිරා ෆිල්ම් එකක්. IMDB රෙටින් 7.6 ක් ලබාගෙන තියනවා මේ ෆිල්ම් එක. රංගනයෙන් දායකවෙනවා Cillian Murphy, Naomie Harris, Christopher Eccleston.
කතාවට පාදක වෙන්නේ වයිරස් ආක්‍රමණයක්. එංගලන්තයේ දී තමා මේ සිදුවීම වෙන්නේ. සත්ව හිංසාවට විරුද්ධ සංවිධානයක් ලන්ඩන් නුවර සත්ව පරීක්ශණාගාරයකට ඇතුලු වෙනවා. ඒ පරීක්ශණාගාරයේ ඉන්න චිම්පන්සියෝ වගයක් අර සංවිධානේ අය විසින් නිදහස් කරනවා. හදිස්සියෙම එක චිම්පන්සියෙක් ඒ කංඩායමේ එක කෙල්ලෙක් හපා කනවා. එතනින් තමා කතාව පටන් ගන්නේ. ඉතින් ඒ චිම්පන්සියා දරුණු වයිරස් එකකින් ආසාදනය වෙලා ඉන්නේ. මේ වයිරස් එක ආසාදනය වෙන හැමෝම ම එකිනෙකා මරා ගන්නවා. ඉතින් අන්තිමට ඔක්කොම මිනිස්සු ආසාදිතයො වෙනවා. අසාදනය නොවුන කීප දෙනෙක් ජීවිත බේරගන යන ගමන තමයි කතාවට පාදක වෙන්නේ. ඉතින් මේ නිරෝගී මිනිස්සු කණ්ඩායමට වයිරසයෙන් ගැලවීමක් තියෙයි ද?
ඉතින් මම මීට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලා ෆිල්ම් එක බලලා ඒක දැන ගන්න. ඉතින් ෆිල්ම් එක රසවිඳලා ඔයාලාගේ කමෙන්ට් එකත් දාලා යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8296 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/04/07
Thanks
Thanx bro
Tnx bro
Thanks macho sub ekata
Thanks Brother
මෙච්චර මහන්සි වෙලා හදන සබ් වලට කමෙන්ට් එකක් නොදා යන ඒක හොද නෑනේ.ෆිලුම හොදයි. දිගටම කරගෙන යන්න.හැමදාමත් ඔයාලා අපට දෙන්නේ සුපිරි සබ්.කවුරු කවුරුත් කියනවා වගේ සබ් නම් බයිස්කෝප් තමයි හොදටම කරේ
thnx bro
Thanks for sub!
Thank you very much
thanks for the sub
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි….
උපසිරිසියට බොහොම ස්තුති please bluray walata update karannako
Nice work bro..
Thanks ………….
thanks……………………………………
ස්තුතියි සබ් එකට සහෝ
thanks
බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා…
thankz
thankz sub ekata
thnkas kollo
niyama film eka mamath baluwa sub walata thanks
kattiya hodai kiyana nisa banna demma …..
balala hoda narka kiyanamm…
Thanks saho …..
wede hari bro ela ela…
Use this link download sub bro.
http://www.baiscopelk.com/?page_id=8499
sinhla sub banda bene mkd awla saho
?
www[dot]subscene[dot]com ගිහින් බලන්න මම දාපු සබ් ඔක්කොම ඒකේ තියනවා.
thanks machan ealakiri wade ,semada jaya machn,godak pin machn,
bagaththa, tama baluwe naha, cha film ekak wagei hagenne matanam, balamuko balalama.
නියමයි
mamath banna demmo…
ස්තුතියි සහෝ…..
මෙගා බයිට් 284 එකේ සීඩර්ස් ල නැතෝ ….. කවුරුහරි බාලා මට හෙල්ප් එකක් දෙන්ඩෝ ………
Film Eka Baluwa Patta Niyameta Sub Dala Thiyenawa
Thank You Again Amila
මම අමිලගෙ දෙවෙනි film එක බාන්න දැම්ම විතරයි.මට මේක බලන්න බැරුව ගියා.ඕං මේකත් ගොඩදාන්නයි යන්නේ.සබ් එක්කම දුන්නට ස්තුතියි.
බාලා බැළුවා.movie එක ටිකක් පරණ උනාට හිතට වදිනවා.ටිකක් I am Legend වගේ. දුන්නට tanx bro. ජයවේවා……!
බාලා බැළුවා.movie එක ටිකක් පරණ උනාට හිතට වදිනවා. ටිකක් I am legend වගේ…..ඒ උනාට ඒකට වඩා කැමතියි.දුන්නට Tanx bro.ජයවේවා…..!
Melo rahak ne meka. monawada me , mewath filmda. aparade apekale kanawa.
thanx bro…. mama banawa……
Thank You Brother
thank u brother , thawa thawath dahiriya labeeewa 😉
Thanks Machan Me Movie Eka nam Mang Gawa Thiyanawa Eth Hariyakata Balala ne
Thanks Wewaa
Jaya Weaaa
බාන අයගෙන් 5% පමන පිරිසක් පමනයි comment දාන්නේ…බාන හමෝම comment එකක් දාලා මහංසි වෙලා අපිට උපසිරස ලබා දෙන සහොදරයින් දිරිමත් කරමු නේද?? !!
බාන අයගෙන් 5% පමන පිරිසක් පමනයි දාන්නේ…බාන හමෝම comment එකක් දාලා මහංසි වෙලා අපිට උපසිරස ලබා දෙන සහොදරයින් දිරිමත් කරමු නේද?? !!
thanx for sinhala sub all the best………
THANKS BOR…..KEEP GOING
තැන්ක්ස් bro…….
Thanks යාලුවා. ස්තුතියි අපි වෙනුවෙන් ඔබෙ මහන්සියට
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx broo
thax a lot machan.apita thawath one.onna bewa.thankx again
බලලා තියෙනවා මචන් ඒක නිසා බාන්නේ නම් නෑ 😛 එල ෆිල්ම් 1කක්… 🙂 😀 🙂 තැන්ක්ස් මචන්… 🙂
thnks friend
ඔන්න මමත් බානවා එහෙනම්.. කලින් බලලත් තියෙනවා. සිංහල සබ් එකක් අයෙත් බලමු……….. තෑන්කූuuu 😛 😀
එල එල,,,,,gd jb
Patta machn……
Resident evil වගේ එකක්ද?
niyama film eka saho………
ela saho menna mewa danwanawanm api hamadamath baiscope ekath ekka thamai elama kiri onna math banna damma maxa wadak thahoooooooooo
danny boyle නම් පට්ට ඇති. ඔන්න ඵහෙනම් බාන්න දැම්මා
බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා…
ජය වේවා…!
thanks saho
ela ela, thanx, onna download wenna damma.
මාත් බලල තියෙනව. නියම ෆිල්ම් එක.
+1
Thank you very much
ela saho thava hoda film valata vadi vadiyen sub danna labevai kiyala partahana koranava
ඔයාලගේ කමෙන්ඩ් වලට ගොඩාක් ස්තුතියි.එත් මේකේ මගේ නම අමිල මනනදේව කියලා නිවරැදි වෙන්න ඕනේ.අපේ වාසල සහෝ මගේ නම වැරදියට දාලා.
හොර එවටනම් මගෙනම් එ තරම් කැමැත්තක් නැ.එත් බලන්න හොද සාදකයක් තියනවනේ ඉතින් නොබල කොහොමද? ස්තුති සහෝ…
THanks SAHOOO
Great WOrk DwnLDng…….
මීට අවුරුදු ගානකට කලින් බැලුවා වගේ මතකයි.. හ්ම්ම් කමක් නෑ ඒ බැලුවේ ඉංග්‍රීසියෙන්නේ. දැන් සිංහල සබ් එක්ක ආයේ බලනවා. තෑන්ක්ස් සහෝ
අහිංසක හිත්නේ 😀 ජයවේවා
thankz macho sub walata!!!!
maxxa machoooooooo
ekenma elama thama….. Thnkz a lot bro.. kp t up
Thanks bro.
බොහොම ඉස්තූතියි සහෝදරයා.,
thanx machan
ස්තූතියි අමිල ලක්මාල් ජයසිංහ සහෝදරයාට තවත් ලස්සන චිත්‍රපට වලට සිංහල උපසිරෑසි දාන්න හෑකියාව ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
700MB කොපිය බාගත්තා නම් හොදයි කියලා මම හිතන්නේ අනිත් එක මම බෑවා ඒක ටිකක් පැහැදිලි මදි මට නම්. මම මෙහෙම කියන්නේ ඔයාලාගේ හිත රිද්දන්න හිතන් නෙවෙයි. ඒත් අනිත් බාන අයටත් ටිකක් කියන එක හොදයි කියලා හිතුනා.
එල දරුවා,,,,,අයි ලව් යූ
මේක තමයි මම බලපු හොඳම infected/zombie ෆිල්ම් එක. මේකෙ sequel එක බයිස්කෝප් එකේ දාලා තිබුනා කාලෙකට කලින් 28 weeks later. දෙකේම OST ගති!
සිංහල සබ් දාපු film බලලම මට දැන් සබ් නැති ඒවා බලන්න හිතෙන්නෙත් නැහැ.
මමත් බාන්න දැම්මා. thanks සහෝ….. තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා……
බොහොම ස්තූතියි අමිල සහෝ !!!
මචන් ගොඩක් අය ඔක බලල තියෙන්වා. එ නිසා පුලුවන් තරම් අලුත් ෆිල්ම් වලට සබ් දන්න බලපන්.
ස්තූතියි අමිල දිගටම වැඩේ කරගෙන යන්න
pin sidda wewa. thawath hoda film walata sub daanna sith wewaaa:)
thankss.
Thanks bro.
Tanks……
ගොඩක් ස්තූතියි.මේ ෆිලම් එකට සබ් දාපු එකට.මේ වගේ ඒවා සිංහල නැත්තං තේරුම් ගන්න අමාරුයි.
thanks
Waaaw Patta !!!!!!!!!………….
බොහෝම ස්තූතියි අමිල…..
ජයෙන් ජය වේවා….
THANK YOU !!! DOWNLOADING . . . .
ජයෙන් ජය වේවා. දිරිය විරිය ලැබේවා. පින් සිද්ධ වේවා. මේක නියම බයිස්කෝප් එකක් බව නොකිවමනාය.
Hoda Wadk Thankz
තෑන්ක්ස් සහෝ. දිගටම මේ වැඩේ කරගෙන යන්න.
Thanx BRO….
balapu akak but thanks..
මරු මරු,,ඔන්න බානවෝ,බොහෝම ස්තූතියි අමිල ලක්මාල් ජයසිංහ සහෝදරයාට,,තව තවත් ලස්සන චිත්‍රපට වලට සිංහල උපසිරෑසි දාන්න හෑකියාව ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
ඇඩෙනවා….සින්හල සබ් වැහි වැහලෝ….ස්තුතියි ලක්මාල් සහෝ…..
ane mama 1 neweine 8 ne 🙁
නියමයි සහෝදරයා………
elakiriyooooooooooooooooo
mamai 1 ada
aniwa banawa
Thanks bro.
Jaya Wewaa…
haffeee adanam 5ha una,,,, elakiri movie ekakata sinhala sub daalaa.. thankssssss kiuwaa ehenam onnn…
Thank You Very Mach Saho!!!
ada mama 3… thanx bro…. hi hi….
Thanks bro…
බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා…
ජය වේවා…!
මෙම උපසිරැසි ලබා දුන්නේ අමිල මනනදේව සහෝදරයායි… අතපසුවීමකින් නම වැරදියට සඳහන් වෙලා තිබුනා…. ඒ ගැන අමිල සහෝගෙන් සමාව ඉල්ලනවා…!