මේ මගේ පළවෙනි උපසිරසියයි. මෙයට පෙර උපසිරසි රහිතව මෙම අනගි සිනමා පටය මෙම අඩවියෙන් ඉදිරිපත් කර තිබුණා. මේ සදහා උප සිරැසි නොතිබු බැවින් මෙම සිනමා පටයට ඉතා ඇලුම් කල මගේ මිතුරෙකුගේ ඉල්ලීම මත මෙම පරිවර්තනය සකස් කළෙමි. මෙම අතීශය සිත් ගන්නා සුලු සිනමා පටය ක්‍රි.පූ.480 දී ග්‍රිසියේ, ප්‍රාදේශීය නගරයක් වූ ස්ප…
![300 [2006]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/300-2006.jpg)
මේ මගේ පළවෙනි උපසිරසියයි. මෙයට පෙර උපසිරසි රහිතව මෙම අනගි සිනමා පටය මෙම අඩවියෙන් ඉදිරිපත් කර තිබුණා. මේ සදහා උප සිරැසි නොතිබු බැවින් මෙම සිනමා පටයට ඉතා ඇලුම් කල මගේ මිතුරෙකුගේ ඉල්ලීම මත මෙම පරිවර්තනය සකස් කළෙමි.
මෙම අතීශය සිත් ගන්නා සුලු සිනමා පටය ක්‍රි.පූ.480 දී ග්‍රිසියේ, ප්‍රාදේශීය නගරයක් වූ ස්පාටාව පසුබිම් කරගත් සත්‍ය කතාවක් අනුව නිපදවූවකි. ග්‍රිසියේ ප්‍රාදේශීය රාජ්‍යයන් එකින් එක යටත් කරගත් පර්සියාවේ අති මහත් සේනා බලයකින් යුත් XERXES නම් වූ බලසම්පන්න රජූගේ ආක්‍රමණයට මුහුණ දීමට සිදුවු, මුලු මහත් ග්‍රිසියේම අති දක්ෂම සොල්දාදුවන් වාසය කරතැයි ප්‍රසිද්ධියටපත් ස්පාටාව නම් වූ ප්‍රාදේශීය රාජ්‍යයේ leonard නම් රජු තම රට හා ජනතාව වෙනුවෙන් කල මහා පරිත්‍යාගය මින් කදිමට විදහා පෙන්වයි.
සතුරාගෙන් අල්ලස් ගත් පූජකයින් හා සමහර සෙනෙට් සභිකයින් නිසා, තම සේනාව යුද්ධයට ගෙන යාමට අසමත් වන රජු, තම පුද්ගලික ආරක්ෂකයින් 300 සමග සතුරාට මුහුණ දෙන අභීත ලීලාවත්, එම රජුගේ ආදරණීය බිසවගේ කැපවීමත්, යුද සේනාවට බදවා ගැනීම ප්‍රතික්ෂේප වුණු විකෘති පෙනුමැති එඩේරෙකුගේ පාවාදීම නිසා රජු අසීරුවටපත් වීම හා ඉන් පසු සිදුවන සිදුවීම් දාමයත් ඉතා විශිෂ්ට ලෙස මෙහි චිත්‍රණය වී ඇත. මේ සිනමා පටය සදහා මෙයට පෙර සෑම් සොහොයුරා කර තිබු ලිපියද කියවන්න.
මීට කලින් පළ කළ ලිපිය.
ඔන්න තවත් Action වලින් පිරුණු පට්ටම බයිකොප් එකක් කට්ටියටම මම අරගෙන අවා…මේ චිත්‍රපටිය තිරගත වෙලා දැනට අවුරුදු 3කට ආසන්නයි..ඒ උනත් තාමත් මේ චිත්‍රපටිය බලපු කෙනෙක් අයේ නොබල ඉන්නේ නෑ…මොකද ඒ තරමට මේ චිත්‍රපටිය Action වලින් පිරිලා තියෙන පට්ට චිත්‍රපටියක්…මේම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 9 ක් සහ තවත් සම්මාන 29 කට නිර්දේශ වු චිත්‍රපටයක්…ඒ වගේම මෙහි IMDb අගය පාඨක ඡන්ද 230,157 ලබා ශ්‍රේණිගත කිරීම් වල 7.8/10 තරම් අගයක් අරන් තියෙනවා….
කතාව ගැන කියනවානම් Spartans රාජධානිය යටත් කර ගැනිමේ අරමුණින් බලවත් රාජධානියක් වන Persian රජධානියේ රජතුමා King Xerxes , Spartans රජධානියේ King Leonidas හට තරයේ අනතුරු අඟවනවා…ඔවුන් හට යටත් නොවුනොත් යුද වැදිමටයි සිදුවෙන්නේ…Spartans රජධානියේ ජනයා බෙරාගන්නට තමන්ගේ ජිවිතය හෝ පුදා රජධානිය රැක ගන්නා බව Persian රජධානියේ King Xerxes හට දන්වමින් මෙම රාජධානි දේකේ යුද්දය ඇරඹෙනවා..King Leonidas හට මෙම යුද්දය සදහා තමන්ගේ සෙනාවේ ඇත්තේ සොල්දාදුවන් 300ක් පමණයි…කෙසේ නමුත් ඔවුන් තමන්ගේ රජධානිය බේරා ගැනිමේ අරමුණින් යුද්දය සඳහා පිටත් වෙනවා….Persian රජධානියේ රජතුමා මේ යුද්දය සදහා 100,000 ක සේනාවක් රැස්කර සටන සදහා පිටත් කරනවා…දැවන්ත යුද්දයකට මුහුණ දුන් Spartans සේනාව ඔවුන්ගේ සතුරන් වු 100,000 ක සේනාව මරා මෙම යුද්දයෙන් ජය ගන්නවා.ඉන් පසු King Leonidas මෙම යුද්දයෙන් ඉතිරි වු අනෙක් සොල්දාදුවන් සමග Persian රජධානිය වෙත ගමන් කරනවා…ඔවුන්ට ඉදිරියෙදි නැවත මුහුණ දෙන්න වෙන්නේ 170,000 පමණ වු Persian රජධානියේ අන්තිම සේනාවටයි…
මෙතනින් එහාට මොකද වෙන්නේ..? Leonidas රජුට තමන්ගේ රාජධානිය බේරාගන්න පුලුවන් වෙයිද? ඔහුට Xerxes රජු මැරිමට පුලුවන් වෙයිද? Leonidas රජුට තමන්ගේ රාජධානියට නැවත යාමට හැකිවෙයිද කියලා ඔයාලට දැන ගන්න මේ චිත්‍රපටය බාගෙනම බලන්න වෙනවා.ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ Gerard Butler ය.ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ Lena Headey ය….කියන්න අමතක වුනා, මෙම චිත්‍රපටයේ පරිගණක ක්‍රිඩාවකුත් නිර්මාණය කරලා තියෙනවා…හැමෝම මේක අනිවාර්යෙන් බාගෙන බලන්න….මතක ඇතුව ප්‍රතිචාරයක් දිලා යන්න….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සෑම් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
6CBEA9CFB673821C13994FC1C341FEFE2AD5990F B1DB84BF4442D8A3A1A666D8AEF6786D43FCE427 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,094 downloadsDownload 300.2006.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SIRIJAYA
Subtitles
114 comments
Supun
susantha
haaaaa ada mami 1.thnx ma fillm aka balala thiyanva.kamk naha ay
\a balanava.KoK(මංගල)
හා හා හා සැම් අඩ අඩ හිටියෙ මෙක දාන කන්ද එල සහො හොද ෆිල්ම් එක ඕක ඓතිහාසික කතවක් ඇති මරු ෆිල්ම් එකක්. අනික අද මම 1
සයිL3න්ටි[කිL3ර්]
බයිස්කෝප් එක ගැනනම් කියල වැඩක් නැහැ. පටේ පට්ට. මම බැලුව ලෙජන්ඩරි වලින් හොඳම එකක් කියල කියන්න ඕනි. මේ වගේ සෙට් එකක් ඉන්නවනම් ලෝකෙම උනත් අල්ලන එක ගේමක් නෙවෙයි. මේ බයිස්කෝප් එකේ වැඩියෙන්ම මට වැදුනෙ ලියොනයිඩස් රජතුමා අන්තිමේට කියන වචන සෙට් එක. බයිස්කෝප් එකේ සිදුවන සිදුවීම් එක්ක බැලුවාම ඒක පට්ටම විදිහට වදිනවා. ඔයාලත් බාගෙනම බලන්නකෝ. මේක පොස්ට් කරපු සෑම් සහ වාසල සොහොයුරන්ට බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.
ashan kandy
mat meka kalima baluwa. mekema patta comedya kuth tiyenawa "meet the spartans" balapu nathi aya ekat balanna.. :D
chamath
ammoooooooo man meka balla tiyenawa 100 parakatata wadiya.ok thnkz hoda horror film tikka dannako aiya.
shan
ayya IRON MAN 2 oniiooooo
Anonymous
pattama film eka tnx
jeewithemal
මේක කිසිදා action නොබලන මගේ සිත තදින්ම ඇද බැඳ ගත් සිනමාපට දෙක අතරින් එකක්. අනෙක apocalypto...
මේක නම් අපූරුම නිර්මාණයක්
අසංක
මාත් බාගෙන තියෙන්නේ තාම බලන්න බැරි වුනා අදම බලන්න ඔනේ තෑන්ක්ස්
උදය
අනිවාරයෙන්ම බානවා ..... ස්තුතියි සහෝ...............
Rumesh
niyamai machan mama ooka balala hiyanawa. ee unata aaith parak bagena balanawa . ela ela
Dhanuka Pathinayake
thanks macho
Derange Hermit
මේකේ කොමඩි ෆිල්ම් එකත් මාරු. Meet the Spartans. ඒකත් දැන්මනම් නියමයි.
පොතේ ගුරා
මැක්සා ෆිල්ම් එකක්..බලල නැති හැමෝම බලයි කියල හිතනව..
Ruwan
thanks bro it is brilliant film maxxaaaaaaaaaaa
Buva No1
ela macho...
kathu
'This's madness..!'
'Madness..?'
'THIS IS..SPARTAS..!!!!'එළකිරි film එකක් තමා.. බලලා නැත්නම් අපරාදයක්..!
තීර්ථ යාත්‍රිකයා
300 සුපිරිම චිත්‍රපටියක්.ඒවගේම සත්‍ය කථාවක්
Akila
kaalekata kalin baluwa
ela film eka
kattiyama balannaවිදුර ඉමේෂ්
අම්මෝ!!,මම කාලයක් හොය හොය හිටපු පට්ට ෆිල්ම් එක්ක.දුන්නට බොහොම ස්තුතියි. :D
රවා
චමින්ද අයියා... නියම කතාවක් මාත් ආස කතාවක්.. නියමයි.. බැලින් නම් ඔක්කොම එක මඟ ඇවිදපු අය වගෙ..
sadin
ade hoya hoya hotiye tnx ban
Uraj Deemantha
මට නම් මේක ඇල්ලුවේ නෑ.... :( මම මේක කලින් බාගත්තා.... :) නමුත් හිතට ඇල්ලුවේ නැති නිසා ඩිලීට් කරලා දැම්මා .... :P
රන්දික පෙරේරා
මම මේක බැලූවේ මේ චිත්‍රපටිය නිකුත් වුන ගමන්ම වගේ. ඇත්තටම වීරත්වය පිරුණූ අනර්ඝ චිත්‍රපටියක්. ආයිමත් බලන්න හිතෙනවා.
ස්තූතී... සෑම් ස බයිස්කෝප්එල්කේ එකට.
ජය වේවා...!!!
namalfdo
A Good Film, thx
Sujan wasala
matath meka wediya allanne ne saho.. e unata math meka download karagaththa..pattama film ekak.hebei meke inna samahara yakku dekkahama bada dangalanawa..mama meeta kalin meke sinhala subs thiyena CD ekak balala thiyenawa..thawa me wage film keepayak lebenawa nam mare maru...thank u very much sahodaraya....
fire
meke komitel version ekat dapan macho..eka meeta vada kattiyata allala yai
මාධව හබරකඩ
පට්ටම ෆිල්ම් එකක්, ම්ම බලල තියෙන ෆිල්ම්ස් වලින් ඉහළින්ම තියෙන ෆිල්ම් එකක්.
සෑම්
@ Supun..එල එල සහෝ ඔයා අද එක නේ..එල.එල..කතාවනම් සිරා මචන් මාත් ආසම චිත්‍රපටයක්..ස්තුති ඔයාගේ අදහසට සහෝ..
@ susantha..එල එල අයේ පාරක් එහේනම් බලමු...
සෑම්
@ KoK(මංගල)..ස්තුති මචො..ඔයාගේ අදහසට.. :D
@ සයිL3න්ටි[කිL3ර්..අන්න කතාව සිරා මචං..අයේ කියල වැඩක් නැ..ස්තුති ඔයාගේ අදහසට..:)
සෑම්
@ ashan kandy...ඔව් මචො...මාත් මෙකේ කොමඩි එක බැළුවා..එකත් සිරා කොමඩිය... :mrgreen:
@ chamath..අම්මෝ...තව පාරක් බලමුකෝ යාළුවා. :lol:
සෑම්
@shan...තාම හොද කොපි අවිත් නැතෝ.....ආපු ගමන් අනිවා බයිස්කොප් එකට දානවා.. :razz:
@ නිර්නාමික..ස්තුති මචෝ අදහසට.. ;)
සෑම්
@ jeewithemal...අන්න..සිරා මචන් apocalypto මරු.. :cool:
@ අසංක අනිවා සහෝ..ඉක්මනට බලන්න.. :razz:සෑම්
@ උදය..අනිවා බාගෙන බලන්න යාලුවා..:D
@Rumesh..එල එල..තව පාරක් බල්මුකො නේද මචං? :mrgreen: :D
සෑම්
@ Dhanuka Pathinayake..ස්තුති යාලුවා :razz:
@ Derange Hermit..අනිවා.. අනිවා :lol:
සෑම්
@පොතේ ගුරා..අම්මෝ මොකෝ ලිපියකින් වත් පෙන්න නැත්තේ..අනිවා අනිවා..බලපු නැති හැමොම බලන්න ඔනේ.. :-)
@ Ruwan..අනිවා සහෝ.. :cool:
සෑම්
@ Buva No1,,ස්තුති යාලුවා.. ;)
@ kathu..අනිවා කොල්ලෝ.. :razz:
සෑම්
@ තීර්ථ යාත්‍රිකයා..අනිවා ගින්දර... :razz:
@ Akila..එල එල තව පාරක් බලමු :mrgreen:
සෑම්
@ විදුර ඉමේෂ්..එල එල සහෝ..ඔන්න ඔයාට අපි බයිස්කොප් එකෙන් දුන්නා.. :D
@ රවා..එල.
@ sadin..එල එල අනිවා බලන්න..
සෑම්
@ Uraj Deemantha.. අවුලක් නැ මචෝ.. :roll:
@ රන්දික පෙරේරා ..එල එල යාලුව..ස්තුති ඔයාගේ අදහසට.. ;)
@ namalfdo..ස්තුති සහෝ..
@ Sujan wasala ..අනිවා..ඉදිරියෙදි බලන්නකෝ..
සෑම්
@ fire..අනිවා සහෝ..මම පුලුවන් උනොත් අනිවා කොමඩි බයිස්කොප් එකත් ඔයාලට දෙන්නම්.. ;)
@ මාධව හබරකඩ : අනිවා මාධව සහෝ. :razz:
රවා
චමින්ද අයියා... ඔයා හරි අසාධාරනයක් කරල තියනව. මෙ කතාවෙ අන්තිමට පණිවිඩය ගෙන සොල්දාදුවා කියන්නෙ.. " අපිව මතක තියාගන්න " කියලා විතරයි. මම කාලෙකට කලින් බැලුවට ඊයෙ ආපහු බාගෙන බැලුවා. සිරාවටම මැක්සා කතාවක්..
Nirmal
Mama meka gena ahala tiyenawa eth balanna beri una meka patta movie ekak,onna baanna demma......
akiyoshi
mama meka beluwa..aththatama godak vatina film akak...minissunta hitha athnam ona deyak puluwan kiyala spartans la pennanawa....mama godak asawen beluwa....
akiyoshi
mekatama hadala thiyenawa MEET THE SPARTANTS kiyala akak...akanam kuhaka kamata karapu wedak...joke akak kiwata a wage great film joke karanna honda ne
qatarbuwa..
machan maxa film eka..mama meeta kalin 3 parak beluwa.meka beluwama hath ata denekuta gahanna tarama fit ekka enawa hahahha...keep it up machan..
prami
හොඳ film එකක්.
Ramraj
මේකත් බැලුවා. ඒකාලේ බාගෙන ගියා කමෙන්ටි දැමිමේ නෑ. ඒ මග ඇරැනු ඒවාට සමාවෙන්න. ඔන්න කමෙන්ටියක් දැමිමා.ෆීල්ම් එකට ස්තූතියි.
Ramraj
ඕ මම දාපු කමෙන්ටිය වෙන ලිපියකට වැටිලා. මේක මම බැලුවා. කමෙන්ටියක් දාන්න බැරි වෙලා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Onna Mama ada eka wela
Aniwa meka Hamotama Ihalinma Recommend karanawa
Mama asama film 10 mokakda ahuwoth mekath aniwaryayenma kiyanawa
Tikak graphics use karala tibbath ithama honda nirmanayak
Share karata ස්තුතියී