MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිචිත්‍රපටිතීරණය ඔබේදිනිඳු සම්පත්බලන්නයුද්ධසිංහල උපසිරැසි

47 Ronin (2013) | අභිමානයෙන් මිය යා යුතුය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 27 votes.
Please wait...

47 RONIN

පුරාණ වැඩ වසම් ජපානය තුළ, අභිරහස් වලින් වැසී ගිය භූමියක් තිබුණා. එම භූමිය තුළට පිටස්තරයින්ට පැමිණීම තහනම් උණා. මායාකාරී දූපත් සමුදායකින් හෙබි මේ භූමිය මායාකාරියන්ට සහ යක්ෂයින්ට නිවෙස උණා. එය හැඳින්වූයේ ටෙන්ගු වනය නමිනුයි. මෙකල ජපානය පාලන කිරීමේ පුරෝගාමියා වූයේ සෝගන් වරයායි, ඔහුගේ අභිප්‍රායන් සීමා රහිත උණා. මෙම ජපාන රාජධානියේ සාමය ආරක්ෂා කළේ සමුරායි වරු විසිනුයි. මෙම සමුරායිවරු අතිදක්ෂ කඩු සරඹ කරුවන්. ඔවුන්ගෙ කාර්යය උණේ සෑම දෙයක්ම කැප කර හෝ ඔවුන්ගෙ ස්වාමියා සහ ඔවුන් ජීවත් වන භූමිය ආරක්ෂා කිරීමයි. සමුරායි වරයෙකුට ඔහුගෙ ස්වාමියා ආරක්ෂා කිරීමේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් ජපාන සමාජය තුළ ඔහුට අති මහත් ලැජ්ජාවකින් යුතුව ජීවත් වීමට සිදු වෙනවා. එවන් පුද්ගලයෙක්ව හඳුන්වන්නේ “රොනින්” වරයෙක් ලෙසයි

මේ රොනින් වරු 47 දෙනා පිළිබඳ කතාව දැන ගැනීමට නම් ජපානය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ සම්පූර්ණ කතාවම දැනගතයුතු වෙනවා. මේ කතාව ඇරඹුණේ පිරිමි ළමයෙකුගෙන්. කවුරුත් දැනන් හිටියෙ නෑ ඔහු පැමිණි දිහාව ගැන හෝ ඔහු මේ “ආකෝ” දිවයිනට ආවෙ කොහොමද කියලා සමහරුන් කිව්වා ඔහු තිරිසනෙකුටත් වඩා හොඳ ශක්තිවන්තයෙක් කියලා. ගොඩක් අය විශ්වාස කළේ ඔහු ඇතැදැඩි උණේ “ටෙන්ගු” හිදි කියලා. එය තමයි යක්ෂයින්ගේ වනාන්තරය. එහිදී ඔහු අඳුරු බලයන් සහ මිනීමැරීම් කලාව ගැන දැනුම ලබාගෙන ඇති බවට විශ්වාස කළා. ඔහු එතනින් පැන ඒමට පෙර, ඔහුව යක්ෂයා විසින් සලකුණු කරනු ලැබ තිබුණා. ඔහු ටෙන්ගු වනයෙන් පැන ඇවිත් ආකෝ නගරයේ වංශාධිපතියා වන අසානෝ ගෙ රැකවරණය යටතේ ජීවත් උණා. නමුත් අසානෝගේ අල්ලපු පළාතේ ඉන්න කීරා නැමති දුෂ්ට වංශාධිපතියගෙ කූට උපක්‍රමයක් නිසා අසානෝට මරණ දණ්ඩනය හිමි වෙනවා. ඔහුගේ ආරක්ෂාවට සිටි සමුරායිවරුන්ට ඔහුව බේරාගන්න නොහැකි වීම හේතුවෙන් “රොනින්”වරු බවට පත් වෙනවා. ඒ වෙනකොට අර පිරිමි ළමයා වැඩිහි‍ටියෙක්. ඔහුගෙ නම කායී. අසානෝ ගෙ මරණයෙන් පසුව කීරා විසින් මේ කායීව වහලෙක් ලෙස විකුණා දමනවා.. අසානෝ වංශාධිපති තුමාගේ ප්‍රධාන සමුරායි වරයා වන ඔයිෂි සිරගෙට නියම වෙනවා. අනෙක් සමුරායිවරුන් සියලු දෙනාවම පිටුවහල් කරනු ලබනවා.

ඔන්න යාළුවනේ. මේ පාර ඔයාලට අරගෙන ආවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ තවත් සුපිරිම චිත්‍රපටියක්. IMDb වෙබ් අඩවියේ 6.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 29 වැනි ස්ථානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2013 දෙසැම්බර් 27 වනදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ චිත්‍රපටිය තිරගතඋන මුල් සතියෙ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් උපයාගෙන තිබුණා. මෙහි ප්‍රධාන චරිතය වන කායී හෙවත් අඩවර්ගිකයාගෙ චරිතය රඟ දක්වන්නේ Matrix චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ සුපිරි නළු Keanu Reeves විසිනුයි. ක්‍රියාදාම, විකුමාන්විත හා අත්භූතජනක ගණයට ගැනෙන මේ සුපිරි සිනමා සලරුව සම්මාන තුනකට නාම යෝජනාත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කොහොම උණත් තවමත් මේ සිනමා සිතුවමට නියමිත නිවැරදි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැති නිසා මේකත් බොහෝ දුරට අසා ලිවීමක් උණා.

ඉතින් යාළුවනේ.. ඇත්තටම මේ කායි, අඩවර්ගිකයෙක් ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු කොහෙන් ආපු කෙනෙක්ද? ඔහු ආකෝ දිවයිනට එන්නෙ කොහොමද? කීරා ගෙ දුෂ්ට කුමන්ත්‍රණය හෙළි කරගන්න රොනින් වරුන්ට හෝ කායී ට හැකි වේවිද? මේ රොනින් වරුන් කීරාගෙන් පළි ගනීවිද? කවුද මේ රොනින් වරු 47 දෙනා? කායී ත් සමුරායි වරයෙකු හෝ රොනින් වරයෙක් බවට පත් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

47 Ronin (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/g8nj” type=”icon” “center” newwindow=”yes”] 510 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8c0d57840b0e6c52c7dadd621c108e4a96eae97f

[button link=”http://tinyw.in/MhMK” type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3dc049453f2a0e378e6f9fb56083269b56045de4

[button link=”http://tinyw.in/35o8″ type=”icon” “center” newwindow=”yes”] 1.9 GB කොපිය මෙතනින් බාගන්න[/button]

533226d494a43cffd584470f55780cab03c30f05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36061 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

96 thoughts on “47 Ronin (2013) | අභිමානයෙන් මිය යා යුතුය.. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • klamilaniranjan

    matta film ekak wage aran balanna hithuna dakka gaman sabata thanks

    Reply
  • tharangani

    godak sthuthi malli……

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ..

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි මචං

    Reply
  • ela mcn… thawa karagena yan bro

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • එල කොල්ලෙක්නෙ..නියම ෆිල්ම් එක….
    උපසිරසියට ස්තූති….

    Reply
  • thanks හැබැයි අර යස්ස ගුහාවෙ බුදු පිළිමයක් ………………?
    American බල්ලෝ

    Reply
  • Supun Udayanga

    Thaknks wewa…

    Reply
  • Dhananjaya Nuwan

    සුපිරි film එක….ස්තුතියි සහෝ…………….

    Reply
  • Yaluwane meka download karapu kauru hari kiyanawada me movie eka kochcara velaa play wenawada kiyala runtime eka….?

    Reply
  • බොහොම ස්තුතියි දිනිදු කොල්ලෝ සබට
    ආයේ කතා දෙකක් නෑ
    සබ උපරිමයි
    පංකාදු පහට තිබුනා

    Reply
  • Nishantha

    sub 1ta thanks macho…………

    Reply
  • Thanks bro…. ^_^

    Man baluwa thaama mokada nathte kiyala…. 😀

    Kauru hari meka download karapu kenek innawa nan kiyanawada 545 MB copiya BR rip ekakda kiyala….?

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • nice work bro.. keep it up.. thanx.. 🙂

    Reply
  • දීලා තියෙන බයිස්කෝප්පය දැක්කම ඇඩෙනවා මචෝ… ඇයි මේ වගේ ඒවා දීලා අපට ඇඩ්‍රස් නැති කරන්නෙ. බොහොම ස්තුතියි සහෝ.. දැම්මම බාන්න දැම්මා.

    Reply
  • Saman Prasad ( Black Panther )

    enakamma thama balagena hitiye. sub ekata thanks Dinidu saho…

    Reply
  • meka denakam balan unne…Gedarata awith thanx karala yanna hithai Dinidu ..Thank u bro

    Reply
  • එල මචං එල උඹ දෙන ෆිල්ම්ස් පට්ට පට්ට

    Reply
  • ස්තුතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • ඔහ්….. ස්තූතී…….. බුදු සරණයි….. බයිස්කෝප් එකේ හැමොටම…..

    Reply
  • ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍මේ ‍ව‍ගේ ‍ෆිල්‍ම්‍ ‍හො‍ය ‍හො‍ය ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍
    ‍සබ්‍ ‍ක‍ර‍න‍වා‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍ය!

    Reply
  • පට්ට පට පට

    Reply
  • niyamai……..
    bohoma stuti saho…. .

    Reply
  • “චූටී මල්ලි”

    ම්ම් මරු මරු
    මමනම් YIFI එක එනකම් ඉන්නවා
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • I like this Film, Thank you
    Bobby

    Reply
  • සහෝ පුලුවන් නම් BELOW(2002) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක HORROR වර්ගයේ එකක් නිසා ගොඩක් අය කැමති වේවි ඔබට ජය

    Reply
  • Ravindu Nipun

    ela ela ayye!!!!

    Reply
  • සචිත උදාර

    එල එල මේක බලන්න හිටියේ. බොහොම ස්තුතියි.

    Reply
  • thanks machan ,,,,maxxa film ekak wage……

    Reply
  • Patta pata pata…..
    Thankzzz!!!
    Digata denna..
    😉

    Reply
  • thanks sahoo..web-dl copy sub match wenawada..?

    Reply
  • mudiya / මුදියා

    නියමයි දිනිඳු.
    ලොකු කොපියම බාන්න දැම්ම උදේම දුන්න නිසා.
    තව ටිකයි.
    හෙට බලනව.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ මේකා දැන් දෙනවනේ හිටු කියලා…
    100 න් පස්සේ ටය්පින් භූතයෙක් වත් වැහිලද මේකාට…
    අනේ හොඳා…
    මේක ගැන නම් මට කලිනුත් කියලා තිබ්බ නොවැ…
    බලනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ…
    එහෙනම ජය වේවා කිව්වා ඔන්න…
    ඒකනේවි, පට්ට විස්තරේ…
    ලොවෙත් විස්තර නම් මෙන්න බඩු….

    Reply
  • යශෝධ

    ස්තූතියි දිනිඳු සහෝ පට්ට ෆිලුමක් වගේ අනිවා බෑමක් තමයි..
    ජයම වේවා…!

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    මේ සුපිරි පාර දෙනකන් බලන් හිටියේ
    ස්තුතියි දිනිදුවා 😀 ජය

    Reply
  • සුපිරි මචං හොදේ

    Reply
  • බොහොම පින්

    Reply
  • nipuna prasad

    supiri tnxxxxxx

    Reply
  • Supiri Film aka Saho… Thanks

    Reply
  • නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    නියම කථාවක් වගේ

    ජය වේවා!

    Reply
  • Hasitha prasad

    එලස් මචං

    Reply
  • Milinda Senevirathna

    Thank you very much bro

    Reply
  • තෑන්ක්ස් වේවා!!!!

    Reply
  • බොහොම තුති මචෝ

    Reply
  • චතුර මදුසංක

    පට්ට පදිරි එකක්නෙ.නියයිමයි ආ දැන් වේගය වැඩි වෙලා..

    Reply
  • බොහොම තුති !!!!!

    Reply
  • rusuru | රුසිරු

    සබ් දෙනකම් බලන් උන්නුම ෆිල්ම් එකක් තුති!

    Reply
  • aniwa adama balanwa macho txz

    Reply
  • පට්ට ෆිල්ම් එක මචං

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    දිනිදු සහෝ උදේම දීලා තියෙන්නේ ෆට්ට එකක්
    ඔන්න ගත්තා පොඩි කොපියක් නැති එක තමා අවුල
    සබට තුති ෴

    Reply
    • ගයාන් රූකාන්ත (ජෝනා)

      ඔයානම් දෙයියෙක් හොදේ
      වෙලාවට දුන්නේ නැත්තං අරක ගන්න හැදුවේ

      Reply
      • ඩිරේක්ට් 1ක කොහොමද බාන්නෙ

        Reply

Leave a Reply to Ravindu Nipun Cancel reply

Your email address will not be published. Required fields are marked *