Watch Trailer

5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබොහෝ වේවා හැමෝටම. ඔන්න මම ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. මේ සැරේ නම් ටිකක් පරක්කු වුනා සතියකටත් වැඩියි මේක භාරදීලා. මොකද මගේ computer එක කැඩුන නිසා සබ කරන්න විදිහක් තිබ්බේ නෑ කොහොමහරි ඊයේ හදාගත්තා අද හවස් වෙනකන් කොටලා ඉවර කරගත්තා. computer එක කැඩුනා කියන්නේ ඉතින් බූට් 50ක් කෑවටත් වඩා දුක හිතෙ…

ආයූබොහෝ වේවා හැමෝටම. ඔන්න මම ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. මේ සැරේ නම් ටිකක් පරක්කු වුනා සතියකටත් වැඩියි මේක භාරදීලා. මොකද මගේ computer එක කැඩුන නිසා සබ කරන්න විදිහක් තිබ්බේ නෑ කොහොමහරි ඊයේ හදාගත්තා අද හවස් වෙනකන් කොටලා ඉවර කරගත්තා. computer එක කැඩුනා කියන්නේ ඉතින් බූට් 50ක් කෑවටත් වඩා දුක හිතෙන දෙයක් නොවෑ.😂 මේ චිත්‍රපටිය මට භාරදුන්න සමීර කරුණාරත්න අයියටයි, වැඩි තොරතුරු දුන්න සිසිල ප්‍රසාද් අයියටයි මුලින්ම ස්තූති කරන්න ඔනි. අද මම ගෙනාවේ 2018 මැයි මාසේ 31 තිරගත වුන 5th passenger කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය. අපි බලමු චිත්‍රපටිය ගැන පොඩ්ඩක් එහෙනම්.

මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy, Sci-Fi කියන categories වලට වගේම මේ සලරුව මිනිත්තු 89ක් පුරා දිව යනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scotty Baker වගේම නිශ්පාදනය කරලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah, Mike Phillips යන අයයි. මේකේ කතාව ලියලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah සහ David Henri Martin යන අයයි. IMDb Rating වල 3.0 ක පහල අගයක් තමා මෙකට ලැබිලා තියෙන්නේ. ඒ උනත් කම්මැලි නැතුව බලන්න නම් පුලුවන්, මම ඇප වෙනවා.😂 ඒ වගේම Google එකේ 59%ක ජනතා කැමැත්තකුත් ලැබිලා තියෙනවා. මේකේ රගපාන්නේ Doug Jones, Marina Sirtis, Mindy Robinson, Tim Russ, David Lim සහ Armin Shimerman කියන අයයි. හරි අපි කතාව මොකද්ද කියලත් පොඩ්ඩක් බලමු නේද?

චිත්‍රපටියේ කතාව මේකයි. අභ්‍යවකාශයේ තියෙන යාත්‍රාවක එකපාරට අනතුරක් වෙනවා. මේකෙන් බේරෙන්න කට්ටිය බේරගන්න යානා වලට ගිහිල්ලා වෙන වෙනම පිටත් වෙලා යනවා. මෙන්න මෙහෙම ගියපු එක බේරාගැනීමේ යානයක ඉන්න මගීන් පස් දෙනෙක් වටා තමා කතාව දිවයන්නේ. මේ යානයක යන්න පුලුවන් 4කට විතරයි, හැබැයි මේකේ 5 දෙනෙක් ඉන්නවා මොනව්යින් මොනවා වෙයිද දන්නේ නෑ නේද? මන් නම් දන්නවා ඔයාලත් බලලම දැනගන්නකෝ. මේකේ කාලරාමු දෙකක තමා කතාව දිවයන්නේ westworld එකේ වගේ. ප්‍රධාන චරිතය ඊව් මිලර් ගේ මනසින් තමා අපිට කතාව පෙන්නන්නේ. එතකොට අනිත් කාලරාමුව තමා වර්තමානය. මේකේ Aliensලත් ඉන්නවා. බලන්නකෝ අන්තිමට වෙන්නේ මොකද්ද කියලා නොසිතූ විරූ අන්දමට බෙහෙත් පෙත්තක් නිසා කතාවම වෙනස් වෙනවා. මදැයි ඔය කියෙව්වා. කට්ටිය බලන්නකෝ චිත්‍රපටිය.

එහෙනම් මම ගිහින් එන්නම්. හැබයි කට්ටියගෙන් ලැබෙන සප් එක නම් මදි. කොමෙන්ට් 20කට එහා යන්නෙම නෑ නේ. අපි අපිට තියෙන කාලය බෙදාගෙන අමාරුවෙන් තමයි ඔයාලට මෙහෙම සබ් අරන් එන්නෙ. ඉස්සෙල්ල මේ වෙබ් සයිට් එකේ අයියිලා එහෙම මෙහෙම කියනකොට මටත් හිතුනේ මොකද්ද ඕක මහ ලොකු වැඩක්ද කියලා එහෙම තමයි. ඒත් ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්න සබ් එකක් කරන්නම ඔනී. අපි මේ කරන දේවල් වලට පොඩි හරි සප් එකක් කොමෙන්ට් වලින් දුන්නම තමා අපිට පොඩි මෙව්වා එකක් එන්නෙ. හරි මන් වැඩිය කියන්න යන්නේ නෑ ඕවා ගැන අපේ ඇඩ්මින් අයියලා ඔනී තරම් කියලා තියෙනවා නේ. මන් එහෙනම් යනවා. කොමෙන්ටුවක් දාන්න හොදේ. අඩුගානෙ තියෙන වැරදිවත්. තවත් උපසිරසියකින් හමුවෙන තුරු හැමට ජය ශ්‍රී!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.

7,087 downloadsDownload 5th-Passenger-2018.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

7,087 downloadsDownload Subtitles38 KB

134 comments

  1. Kelum chethiya

    1. pro123

      Thanks bro sub ekata!

  2. Ruwrathnayaka

    ස්තුතිය ඔබට. ජයවේවා ..

  3. nishannw

    ඔන්න මචන් ජය වේවා.දිගටම සබ් දෙන්න....සුභ පතනවා....

  4. Roshan D

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා

  5. dsdkavishka

    Thenks mcn, digatama sub denna hoda film walata

  6. bostapeace

    ko bn film aka nene

  7. Visal

    Ela bro

  8. losaka

    Thank u bro

  9. Shadow125

    tnx :)

  10. buddhika

    Bohoma isthuthi Subtitle 1kt
    mama godak appreciate karanawa oyage wada baiscopelk 1k
    godakma sathutui baiscopelk
    thank you baiscopelk

  11. Thilanga1996

    සහෝ Rajapattai ෆිල්ම් එකට සබ් දාමුද?

  12. uhkmtyjtyjkty

    tnx

  13. Prabhasoft

    Thanks Bro... Gd lk....!!!

  14. kavindu122

    Thank u bro !!!

  15. thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

  16. Mendis

    ස්තූතී සහෝ සබ් එකට....

  17. Umayanga_perera

    Thanks bro

  18. Manuja Chamika

    ela
    patta

  19. yasitha8991

    Comments madi kiyala duk wenna epa bro... api hemadama innawa oyala ekka. Oyala nisa thamai api sinhala sub ekka film ekak hari balanne. Jayen jayama wewa...

  20. manoj1989

    Supiri Bro.. Digatama Sub Karamu.. Jayawewa............

  21. vimukthi_dharaka

    elakiri yalu.thawa hoda ekak ekmanata denna .b.s.

  22. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  23. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. naughty

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  25. eagleeye

    Thanks hamotama...

  26. madusanka

    කලින්ම බාගෙන හිටියෙ දැන් නිදහසේ බලන්න පුලුවන් තැන්කු බ්‍රෝ..**

  27. DILAN ANUSKA

    MACHAN KIYANA HINDA GATTHA BALA

  28. dammika_banbara

    Cashback.2006 sinhala sub ekat puluwannam laba denna . digatama sub labadenna apitaeka loku udauwak wenawa film balanna

  29. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  30. Sanath Indika

    thx broo

  31. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  32. dakan

    tnx machaaan

  33. sarangaw

    සබ හදල, අපිට බලන්න දුන්නට ස්තුතියි

  34. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  35. samiddha

    ela

  36. Sachith Perera

    ela bro

  37. prageeth chamalka

    ස්තූතියි සහෝ

  38. kasun3

    elama bro

  39. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui bro sub ekata. sigatama sub demu. Jaya wewa...

  40. dasuntha

    ela ela , twa patta
    scientific tikaka sub aka diyn n

  41. sonna

    fttma bn supiri

  42. sonna

    fttttttttttttttttttttttttttttttttt

  43. sahan92

    Supiri saho. Thava digatama karagena yamu :*

  44. Virajudara

    ThankYouuu!!!!.. Bokkenma Baiscope Thamaiiii..

  45. Gihan0717

    Thankz...tamil film aluthwa oonaa bro

  46. Udara Damith Dissanayaka

    සිraa කතාව මගේ කොම් එක කැඩිලා දවස් දෙකක් තිබුනා ඒ දවස් දෙක කොහොම හිටියද මන්දා
    හෙන අවුලෙන් හිටියේ

  47. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිශල් සහෝ.
    ජයෙන් ජය.

  48. Fanta

    Thada thada broo.......

  49. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  50. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

Load more comments