96 (2018) Sinhala Subtitles | දෙහදක නොසැලෙන ආදරය [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න VJSගෙ සුපිරි ෆිලුමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක Vijay Sethupathi මේ අවුරුද්දට රඟපාන තුන්වෙනි ෆිල්ම් එක. කෙටි කාලයක් තුලදි හිට්ම වෙච්ච ෆිල්ම් රාශියක රඟපාපු මේ රංගන ශිල්පියා ඔන්න 2018 අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් 4වෙනිද නිකුත් වෙච්ච මේ ෆිලුමටත් රන්ඟනයෙන් දායක වෙනව.
මේක තිරගත වෙන්න පටන් අරන් මාස එක හමාරක් වගේ ඇතුලත IMDb එකේ 9.2 ක් වැනි ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. ඒකත් 5,407ක් වැනි ඉහල ඡන්ද ප්‍රමාණයකින්. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ වැඩිය නුහුරු නුපුරුදු C. Prem Kumar කියන අධ්‍යක්ෂක වරය විසින්, Vijay Sethupathi සමග සුරූපී නිලි Trisha Krishnan මේ ෆිල්ම් එකට රන්ගන දායකත්වය දක්වනව. ෆිල්ම් එකේ රඟපාන සෙසු නලු නිලියො Devadarshini, Aadukalam Murugadoss, Bagavathi Perumal, Varsha Bollamma වගේ නලු නිලියො රාශියක් රන්ඟනයෙන් දායක වෙලා තියෙනව. Sethupathi ගෙ ෆිල්ම් බලන්න කැමති අයට සුපිරි ෆිල්ම් එකක්. අනෙක් අයටත් කියන්නෙ, Sethupathi ගෙ ෆිල්ම් බලන්න අකමැති වෙන්න පුලුවන්, හැබැයි මේකනම් මගහැර ගන්න එපා. මොකද ඒ තරමට සුපිරියි. ෆිම්ල් එකේ කඳුලත් සිනහවත් එකවර ඇතිවෙන අවස්ථා බොහොමයි. ආදරය ගැන වැරදියට වටහාගෙන ඉන්න අයට දැනෙන්න හදපු ෆිල්ම් එකක්. හරි කතාව පැත්තට හැරෙමු.
රාම් එක සංචාරක ඡායාරූප ශිල්පියෙක්, ඒ විතරක් නෙවෙයි මෙයා ශිෂ්‍යන්ට ඡායාරූප ශිල්පය උගන්වනව. ඉතින් දවසක් මෙයා දවස අවසන් වෙලා ශිෂ්‍යයෙක් එක්ක වාහනේ ගෙදර යද්දි පාර ප්‍රශ්නයක් නිසා තන්ජාවූර් හරහා යන්න වෙනව, ඉතින් තන්ජාවූර් කියන්නෙ මෙයාගෙ කලින් ගම. ඒ කියන්නෙ එයා එහෙදි තමයි ඉපදිලා තියෙන්නෙ. ඉතින් එයා එයාගෙ ශිෂ්‍යයත් එක්ක ඒ කාලෙ ගැන විස්තර කියනව. තන්ජාවූර් වල නතර වෙලා මෙයා එයාගෙ පරණ ස්කෝලෙට යන්න අමතක කරන්නෙත් නැහැ, ස්කෝලෙට ගියාම එයාට හිතෙනව ස්කෝලෙ කාලෙ පරණ යාලුවො ටික එකතු කරගෙන සාදයක් දැම්මොත් හොදයි කියල, යාලුවො හැමෝම වගේ එන්න කැමති වෙනව. ඔන්න ඔය සාදය වෙලාවෙදි රාම්ට එයාගෙ ස්කෝලෙ කාලෙ මතක් වෙනව, විශේෂයෙන්ම එයා ආදරය කරපු ජානූව මතක් වෙනව. හරි මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ, මම තව පාරක් කියන්නෙ මගහැරගන්නෙ නැතුව ෆිල්ම් එක බලන්න. තව එකක් කියන්න ඕන ෆිල්ම් එකේ සුපිරි සින්දු ටිකක් තියෙනව, ස්කිප් කරන්නෙ නැතුව, ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නෙ නැතුව ඒ ටිකත් අහන්න කියල ඉල්ලීමක් කරනව, සමහර සින්දු ඔයාලට නොඅසා ඉන්න බැරි වෙයි. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 64848 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sinhala subtitles 96 tamil film
Sub mach venne na (HDRIP thiyenne kiuvata web hd thiyenne
vlc eke sub eke yanne kalin
ekta mkkd krnn oneh
Godak sthuthi..Jaya wewa!
Sub ekata thanks kollo… jaya wewa ubata
Thans sub ekata,. Jayawewa.
උපසිරසට බොහොම ස්තූතියි
godk prkku welane sub eka play wenne winadi 7kta witara psse
KMPlayer 1e Subtitle -429500 resync karanna.
Right click >Subtitles >Subtitle Resync >Resync Subtitle > Type (-429500) > Apply >Close
OR
Alt+Y> Time= (-429500)
superb
Thankz bro…
thanks……..!
Thanks Bro..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thankzzzzzzzz
thks
Thank you very much..!!!
ස්තුතියි …..
හරිම ලස්සන කතාවක්.
මන්නා පිහි නැති ගහමරා ගන්නේ නැති ලස්සන ෆිලුමක්…
Me sub ekata set wena movie file eka download kara ganna torrent ekak hari direct download link ekek hari dennako
refer baiscopedownload site, any further issues please comment..
Thanks friend ✨✨
Thanks friend
Thanks broo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි සහෝ! ජය!
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Thank you saho sub ekata
සබ් එක මරු.. ඉස්සරහටත් වැඩේ කරන් යන්න.. පුළුවන් නම් මේ එක්කම idx file එකත් දෙන්න..
thanks …………………….good luck ……………………………
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks for the subtitle
thnkzz bro
thnq godaa godaak.. keep it up
sub ekta thanks
jathi
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
ela saho thanks
සබ් එක දුන්නාට ගොඩක් ස්තුති .පුළුවන් නම් මෙවගෙ ෆිල්ම් ටිකක් කියන්න මට බලන්න
thanks bro
කියලා තියන විදිහටම ස්කිප් කරෙත් නෑ… ෆාස්ට් ෆෝවර්ඩ් කරෙත් නෑ… එක දිගටම film එක බැලුවා. මෙච්චර ලස්සනට සින්දු වලට පවා sub දීලා තියනකොට අපිට තියෙන්නේ filmඑක play කරලා පාඩුවේ රසවිඳින එක තමා. කියන්න වචන නෑ සහෝ…. නියමයි, සුපිරි, පට්ටම පට්ට. දිගටම මේ වගේ sub කරන්න සුබපතනවා. ආයමත් කියන්නේ thanks bro.
බොහෝම ස්තුතියි…
ptta bn .tnx
සබට තුති මචෝ. දැන් තමා බලන්න ගන්න යන්නේ.
පට්ට ෆිල්ම් එක සහෝ…….තෑන්ක්ස්
thanks a superb film
sub ekta thnks.
torent link eka dennako…
ඩවුන්ලෝඩ් සයිට් එකේ බලන්න
tnaxxx bro sub ta
tnx bro sub ekata
Thank U Chanaka brother & baiscope team for the sub, one of the best movies watched in 2018, Good work brother. all the best to baiscope team…………..
Mkkda ekta krnna plwn mn phne ekn blnne e nisa sub speed eka hdnna amarui
Hdrip x265.hvc ekta hriyt sub eka support nane yaluwa
Thanks
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thanks
Thanx bn sub ekta… digatama sub demu..jaya wewa..
Thanks, sub ekata.
Thanks
ඔබ මගෙ ප්‍රේමයයි
ඉතින් මගේ ප්‍රේමය.
මට ඔබ සමග තරගයක් නැත.
එහෙයින් ගැටෙන්නට
කරුණු නැත..
මම ඔබව අල්ලාගෙන නැත
එහෙයින් අත හැරුනු මොහොතක
පලි දරන්නෙ නැත..
මා සිරුරේ සියුම් පටක පවා
බැතියෙන් ඔබව
විස්වාස කරන හෙයින්…
මට සැකයක් නැත
ඔබ මගේයැයි කියා
කොහෙවත් ලියා නැත
එදවස ඔබ කියු ” ආදරය ”
අද මම තනිව කියවමි…
tz sub ekata..
Thanks bro……
Thank you Bro
thanks
bohoma sthuthi sahooo
Thanks bro
Thanks Malli
ජය වේවා ,දිගටම සබ් ඔිනේ
ස්තූතියි බ්රද ❤️ ආසාවෙං බලං හිටියෙ සබ එනකං. බොහොම පිං වැඩේට ✌️
thanks
film eka nan rating 9k denna watinne ne
tnx
sub eka hariyata wada na fil eka nam suppa
balanna vatinawa wage ela balamu…jaya wewa !
මගෙ ඉතා සමීප අත්දැකීමක්, මගෙන් උන ඉතාම පොඩි වරදකට ඇය මාත් එක්ක තරහා උනා වසර එකහමාරක් පුදුම විදිහට සමාව ගන්ඩ හැදුවා සාමාන්‍ය දිනකට පනිවිඩ 20කට එහා යැවුවා..චිත්‍රපටයේ වගේ කකුල අල්ලලා සමාව ගන්ඩ ගියා..කිසිදු සමාවක් වචනයක් වත් නොකියා මගෙන් දුරස්වුනා..මා මනාලියන් බලන්ඩ යන වාරයක් පසා උදේ කෙටි පනිවිඩයක් තිබ්බා සමාව දෙන්න මට බදින්ඩ කෙනෙක් හොයනවා මාව වෙන කෙනෙක්ට දෙන්ඩ එපා, දැන්වත් සමාව දෙන්න කියා..වචයනයක් වත් කතා කලේ නෑ..මට ඇයගේ විවාහ පින්තූර බැලීමට කිසිදු ධෛර්යක් තිබුනේ නෑ..ඇයව නැවත් ලැබෙන්න කියා කරපු පින් කම් බොහොමයි ජීවිතයම අපායක් මගේ..වැඩක් උන් නෑ..අවසානයට මම කෙනෙක්ව හොයා ගත්තා පූර්වේ කල පිනකට මෙන් මට මේ ලෝකේ හොදම බිරිදව ලැබුනා අද මම ගොඩක් සතුටින් ඉන්න ආදරනීය පුතෙකුගේ පියෙක්..නමුත් ඇය තාම අවිවාහකයි..මේ චිත්‍රපටය මගේ අත්දැකීමට ඉතාම සමීප වන්නේ එයයි..නමුත් අද මම ඇය නොලැබීම ගැන දුක් වෙන්නෙවත් ඇය ගැන හොයන්ඩවත් නොයන්නේ..ඇයගේ පිටුපෑම අන්ත කුරුරි නිසායි. එය පමනයි මගේ අත්දැකීම චිත්‍රපටය හා පටහැනි වන්නේ..නමුත් ඇයටත් මට කියන්ඩ තිබෙන්නේ රාමචන්ද්‍රන්ට වගේ ඉක්මනින් විවාහ වෙලා ලස්සනට ජීවත් වෙන්ඩ කියායි..මට ඒක කියන්ඩ මෙය යොදා ගත්තේ ඇය මාලග ඉන්නකොට වෙන කෙනෙක් දිහා නිකමටවත් නොබැලූ කෙනෙක් වගේම දැන් මගේ බිරිදට මාව අයිති නිසා මා වෙන කෙනෙක් දිහා නොබලන නිසාවෙනි!
පට්ට දුකයි
දුකයි සහෝ
thnx broooo…..
බොහෝම ස්තුතියි චානක සහෝ ඔයාට……..සුබපැතුම්…..
Sub eke speed eka wenas.webrip ekak download karagaththe.
supiri…..!! thnkxx
thank you bro.
සබට බොහොම තුති සහෝ…
සුපිරියක් වගේ… අනිවා බලන්න ඕන..
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ගොඩක් ස්තුතියි උපසිරසියට.
එක ගැම්මට ඉවර වෙනකන්ම බලපු චිත්‍රපටියක්…
කාලෙකින් ආපු සුපිරිම චිත්‍රපටියක්..
සබ් එකත් සුපිරියටම තිබ්බා..
ස්තුතියි නැවතත්..
ජයෙන් ජය..!!!
Thnxxxxxxxxxx
thanks
ෆිල්ම් එක නම් බැලුවේ ගිය ඉරිදා. ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා. මේ වගේ සුපිරි ෆිලුමකට ඒ තරම්ම ඉහල උපසිරසි කරුවෙක් අගය නොකරනවා නම් ඒක හොඳ නෑනේ. ෆිලුම ගැන කියන්න වචන නෑ. ඒ තරම්ම සුපිරි. ඒ වගේම මචං උඹ උපරිම රස වින්දනය එන විදියට සබ කරලා තිබුනා. බොහොම ස්තුතියි චානක සහෝ. ඉදිරියටත් මේ වගේ උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා…!!!
pattama movie ekak,script ekath maru,thanks for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
krishna gaadi veera 2016 film eke sub ek dennko hoyala loku udawwk ayee
Eka nam patta filuma. Sub ekath ekka nisa tawath supiri. Sindu walatath sub tibichcha nisa ekenma supiri. Gd work bro.. ️️️
Thank u bro..
ස්තුතියි චානක සහෝ.ජයවේවා !
සේතුපතිගේ එකක් නම් බැලිල්ලක් තමයි.තෑන්ක්ස් මචං
LINK
ELA A
ස්තුතියි සබි එකට..
ජය වෙිවා…!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
හිතට තදින්ම වැදුන චිත්‍රපටයක්. හරිම අපූරුයි. මෙය ලබා දීම ගැන බයස්කොප් සිංහලෙන් වෙබ් අඩවියට ස්තූතියි. ඔබගේ උප සිරැසිද ඉතාම ඉහලයි. චිත්‍රපටයේ රස වින්දනයට එය ඉතා හොඳින් උපකාරී උනා. ඔබට ස්තූතියි. වෙන් චිත්‍රපට නැවත අප වෙත ලබා දීමට හැක්වේවායි පතමි.
Thanks saho sub ekta.. 🙂
Thanx broo
තෑන්ක්ස් මචං
Thanks saho
Thanks bro
thanks yalu
Thanks bro
ස්තුතියි ගොඩක්ම !
Thanks brother
Balanna harima aasawen hitapu film1k. Gdaaaaaaaaaaaak Thankz! Good Luck!
thanx sahoo
thankz saho
thanks for the sub.
Thanks sub ekata
THANKS bn
Thank You.
thank for the subtitle.
Thank you very much
Niyamai!!! Thanks bro!!!!
mama balapu sanwedima movie yak. bohoma stuthi sahodaraya
GEETHA GOVINDAM FILM EKATATH SUB EKA DNNA PULUWN NM.ELAMA
thanks
නියමයි. ජය වේවා සහෝ..
උපසිරැසියට බොහෝම ස්තුතියි …..
ජයවේවා ……
සබට තුති සහෝ!!!
supiri thnks machan
Thank You
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
thanxxxxxxxx for subbbb
nice work
subata thanks…
thanx dwonload karann sub denakm balan hitiye
Sub ekata thanx
Thanks bro
නියමයි මචෝ
thanks bro
thanks maga balagena hitapu sub ekak jayawewa
Godak sthuthi sub ekata.. jaya wewa..
Thank you chanaka sahoo…
jayaweva…… theruwan saranai
බොහොම ස්තුතියි ලස්සන ආදර කථාවක් වගේ .
Thanks saho……………
THANKS
බොහොමත්ම ස්තූතියි සහෝ …. මාත් ආස නලුවෙක් තමා, බයිස්කෝප් එකේ පිහිටෙන් සේදුපති ගෙ ඔක්කොම ෆිල්ම් වගෙව් බලල තියනව , ඒව එකක් නෑර පට්ටයි. මේ දවස් වල මලයාලම් පැට්ටෙට් හිට් එව්ව නිතුත් වෙලා, පුලුවන් කමක් තිබුනොට් ඒවට් බලන්න සහෝ . ස්තූතියි , ජය!!!!!!!!!!!
ගොඩක් ස්තූතියි මචන්.
ජයවේවා !
සබ් එක එනකම් බලන් හිටියේ දවස් ගානක්.ස්තූතියි,……
කීප් it up බ්‍රෝ
බයිස්කෝප් එකටත් ඉදුනිල් සහොදරයාටත් බෙහෙවින්ම ඉස්තුතීයි ඔබලාගේ මහන්සියෙන් තමයි අපි ලෝක සිනමාව රසවිදීන්නේ
ස්තුතියි… ජයෙව්වා.
Thanks br..
සුපිරි මචෝ…මේක එනකන් හිටියේ…ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
danakan balan hitiye
ela bn