අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිහින්දි

Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

Rating: 8.9/10. From 80 votes.
Please wait...

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න?
IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන්
එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය
බලමුද බලමුද?

බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්?
දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න,
මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි කරවපු,
Thugs of Hindostan ඉස්සරහවත් තමන්ගේ ගමන ස්ලෝ නොකරපු,
6 වෙනි සති අන්තේදි Bahubali 2 : The Conclusion එකේ වාර්තාවකුත් කඩපු,
චිත්‍රපටිය බලමුද බලමුද?

බලමුද කිසිම සුපර් ස්ටාර් කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැතුව
අමුතු අමුතු වැඩ කෑලි නැතුව
කාගේත් හිතට වදින තනිකරම වෙනස්ම කන්සෙප්ට් එකකින්
හැම කඩඉමක්ම ජයගත්තු,
ඉන්දීය ඕඩියන්ස් එක දිනාගත්තු චිත්‍රපටියක්?

බලමුද, තියටර් වල සිවිලිම් ටික හිනා සාගරයකින් පුපුරවපු
ඒ හිනා වල ඇරියර්ස් එකට කාගෙ කාගෙත් ඇස් තෙත් කරලා දාපු
තමන්ගේ අම්මා තාත්තා ගැන වගේම පවුල ගැනත්
අමුතුම ආදරේකින් හිත පුරවන
ඒ චිත්‍රපටිය බලමුද?

දරුවෝ නිසා දෙමවුපියෝ ලැජ්ජා වෙන සීන් ඕන තරම්,
හැබැයි දෙමවුපියෝ නිසා දරුවෝ ලැජ්ජා වෙනවද?
ඈ.. වෙනවද? වෙනවද?
ඔය වෙලා තියෙන්නේ යස අගේට.
ට්‍රේලරේ බලලා වරෙන්කෝ..
බකස් ගාලා පනින හිනාවක් නම් සහතිකයි.
කට්ටිය දෙන ආතල් නම් කෝටියයි.
විශේෂයෙන්ම අර නාකි උන්දැ 😀
මොකෝ කියන්නේ,
හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙලා බලන්න ගමුද?

ඔව්, බලමු.
තවත් හිතන්නේ මොකටද? කල් දාන්නේ මොකටද?
අත දිග ඇරලා, බාගෙන බලමු බාන්!!!!
පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු බාන්!!
බලලා ඇවිල්ලා කමෙන්ටුවක් දාපන් බාන්!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21226 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

124 thoughts on “Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Thanks to baiscopelk.

    Reply
  • තෑන්ක්ස් බන් සබ් එකට❤️ජය වේවා!

    Reply
  • please give sub for Badhaai.Ho.2018.720p.BluRay.x264-[YTS.AM] copy

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Thaama blueray copy ekata sub dunne nane…..

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your valuable service..subtitles නියමයි..හොදටම හොදයි….ජය වේවා යාළුව…

    Reply
  • Blue ray Update eka oni………Thanks

    Reply
  • bluray film eka bala balagena inne aluth update eka denakam. please….. apita ikmanata update ekak one broooo

    Reply
  • අයියේ blue ray update එක dennako

    Reply
  • avishka_nethmina

    Thanks brother

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • thankz mama dan banawa. tiyana kata baluwama gannama hituna. waade digatama karagena yanna. good luck

    Reply
  • සමහර වේලාවට ලියලා තියන තරම් ෆිල්ම් එක හොද නැහැ . ඒත් මේකනම් පට්ට.

    Reply
  • Thanks ……………..good luck ……………………..

    Reply
  • Thisara karunanayaka

    sub eakata thank you kahn

    Reply
  • MadhuBandara

    Thank you yaluwa..

    Reply
  • Sub denkn bln idiye me film eka blnna..thanx mchn..jaya wewa bn..

    Reply
  • baiscopelkishu

    මයුරගෙ සබ් එකක් කියන්නෙ ආයෙ බලන්න දෙයක් නෑ.. ෆිල්ම් එකත් සුපිරි සබ් එකත් සුපිරි කියල දන්නව. තෑන්ක්ස් මචන්.

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය පතමි.
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Jayaranga Gihan

    Thank you saho….ජය වේවා…

    Reply
  • thank you. lipiyanam patta bro. film ekath aniwa e wagema ethi

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo …

    Reply
  • ricadodamien

    Thank U Mayura Brother & baiscope team for the sub, it was amazing, enjoyed very much. all the best to baiscope team……………

    Reply
  • Zero (2018) PreDVDRip Sub plzzzzz

    Reply
  • ඉක්මනින්ම සබ් එක දුන්නා පට්ටයි……… මෙවටත් පුලුවන් නම් සබ් දෙන්න….
    Yamla Pagla Deewana Phir Se (2018)
    Batti Gul Meter Chalu (2018)
    Dil Juunglee (2018)
    Loveyatri (2018)
    Happy Bhaag Jayegi Returns (2018)
    Mitron (2018) 
    Helicopter Eela (2018)
    Fryday (2018)
    Jalebi – The Taste of Everlasting Love (2018)

    Reply
  • kavinuweerakkody

    මේ යකා ගෙනාවොත් සුපිරියක් තමා බාාන්…
    ඒක හැමෝම දන්නවා බාාන්…
    ඔන්න බෑවා බාාන්…
    ස්තූතියි බාාන්…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Arunagunathilaka

    Thanks……………….

    Reply
    • Deshkulathunga

      Thx … patta film ek.

      Reply
  • Thanks bro sub ekata

    Reply
  • Kevin sanjay

    Thanks guys for sub

    Reply
  • Thilankadissanayake

    බඩ කොරවෙලා යන්ඩ හිනස්සවලා අන්තිමෙදි ඇස් දෙකේම කදුලු පුරවපු ලස්සන ඒ වගේම සුපිරි ෆිලුමක්. ලොකු වැඩ කෑලි නැතුව ජීවිතේට ලොකු පාඩම් ගොඩාක් කියල දුන්න කතාවක් . සබ් එකත් නියමෙටම කරලා තිබ්බා . .

    Reply
  • Thilankadissanayake

    බොහොම ස්තූතියි !

    Reply
  • chathurangi93

    lipiya kiyewwama downloads krnnama hithuna. Thankz ela wadak. Good luck!

    Reply
  • Rumesh dhanushka

    Jayawewa… thanks

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Dilini Harshi

    Sub eke download wenne nane.

    Reply
  • පට්ටම ෆිලුමක් තමා…. බොහෝම ස්තූතියි මේ වගේ ඒ වට සබ් දෙනවට….ජය වේවා……

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sooriyapatabadige

    Thanks for sub bro ……(MACHINE 2017) film ekata kohomahari sub dennako bro please………………..
    ………..!!!!!!!!;!!!!!!!!!#############

    Reply
  • Amilperera

    Thnks bro sub akata

    Reply
  • supun priyanath

    Elaa
    Thank you

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    මයුරයියගේ අාටිකල් කියෙවුවම මොන ජරාවක් වුනත් බලන්න හිතෙනවා අෆ්ෆා.සබට තුති මයුරයියේ.සදා ජය. 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks favorite film category

    Reply
  • wasanthamax

    sub akata thanks!!!!!!!!

    Reply
  • ලහිරු ප්‍රසාද්

    මොකක්ද මේ ලිපි ලිවිල්ල බාන්,
    හෙන අමුතුයි බාන්,
    ඒත් මාංජමිකයි බාන්
    බලන උන් බලපල්ලා බාන්,
    ඇයි මං මේම කමෙන්ට් කරන්නෙ බාන්,
    මට ස්ල්ක්ඩ්ම්ංක්ම්ංක් බාන්.

    Reply
  • ෆිල්මෙක බලලයි මේ ටික කියන්නේ. හිනා වෙලායි, අඩලායි ඇස් දෙකේම කදුලු. කාලෙකින් බලපු සුපිරියක්. සිංහල උපසිරැසිය කවදත් වගේ අති විශිෂ්ටයි. ස්තූතියි! ජය වේවා!

    Reply
  • ඔයාගෙ උපසිරැසි ඉතාමත් ඉහලයි,
    සිත්ගන්නා සුලුයි,

    Reply
  • ලස්නම, සුන්දර‍, ෆිල්ම් එකක්
    අති දක්ශ රඟපෑම්
    ඹබට ‌‌ගොඩාක් ස්තුතියි

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • ලිපිය මල් හතයි බාන්…
    බලන්නම හිතෙනවා බාන්…
    අදම ගන්නවා බාන්..
    සබට තුති බාන්…
    දිගටම සබ් දෙමු බාන්..
    ඔබට ජය බාන්… 😛

    Reply
  • darshana100

    ela ela yalu thanks a lot

    Reply
  • Dilshan Kalinga

    සුපිරියක් තමයි ඉතිං..
    පට්ට.
    සබට තුති මයූ

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • lakmal chathuranga

    thank you vary much sho….supri film akak

    Reply
  • Bandara 1976

    හිනා වෙන්නයි අඬන්නයි ලෑස්ති වෙන්න….Thanks Bro

    Reply
  • anushka5800

    godaak sthuthie meka daanakm balaan hitiye… ikmanta dunna..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • TharakaWAS

    Subata thanks saho…
    Jaya wewa….!!!

    Reply
  • gihan perera

    එල සහෝ…නියමයි…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා…දෙවි පිහිටයි…

    Reply
  • chanaka765

    hindi film nm balanna asama na..uba kiyala thiyena widihata balannama hithenawa.jaya wewa macho

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මහ ලොකු වැල් වටාරම් නැති උනාට ලිපිය ලියන එක ලියලා තියේ හින්දි ෆිල්ම් බලන්නේ නැති කෙනෙක්ට උනත් බලන්න හිතෙනව විදියට. ජය වේවා..බුදුසරණයි..!

    Reply
    • බාහුබලි එකට මුකුත් කියනවා එහෙම නෙවෙයි..
      ඕන් ගන්නවා එහෙනම්..
      බලලා කියන්නම් බාන්..
      ස්තුතියි බාන්..
      මයුරයා ගෙනාවොත් ඉතින් මැණිකක් තමයි බාන්..
      ලස්සන ලිපියක් බාන්..
      එල බාන්…
      අයුශ්මාන් බ්හාවා කියා පතමි එහෙනම් බාන්…
      ජය..!!!

      Reply
      • උඩින් වැටෙන්න ඕන කමෙන්ට් එකක් රිප්ලයි එකක් විදිහට වැටිලා බං
        සොරි..

        Reply
  • වෙන මුකුත් නිසා නෙමෙයි උබේ වර්නනාව නිසා ෆිලුම බලන්න හිතුනා…ස්තුතියි

    Reply
  • Bandaramudiyansi

    මෙක පස්වැන්න නම් හොදම ඉතුරු 4ර සදහන් කරන්න පුලුවන් ද.තැන්ක්ස් මල්ලි. ඔයා ගෙනාවොත් එක මොකක් උනත් රසයක් තියෙනවා මයි.ඔයාගෙ භාෂා හැසිරවීම නියමයි .තැනට ඔබින විදියට .බලමුකෝ අරම්

    Reply
    • 1. Andhadhun
      2. Ratsasan
      3. 96
      4. Mahanati
      5. Badhaai Ho
      6. Padman
      7. Rangasthalam
      8. Stree
      9. Raazi
      10. Sanju

      Reply
    • ස්තූති අයියේ. හැමදාම කමෙන්ට් එකක් වරදින්නෑ

      Reply
  • තෑන්ක්ස් මචෝ සබ් එකට,
    ලිපිය සුපිරියී!

    Reply
  • Milindapriyalal

    Thanks bro sub එකට

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    පොඩ්ඩක් හිටහං බාන්,
    බලලා ඇවිත් කොමෙන්ටුවක් දාන්නම් බාන්.
    අලුත්ම ලැපෙන් ගත්තු පලවෙනි සබ මේක බාන්.
    අලුත්ම ලැපෙන් බාපු දෙවෙනි ෆිලුම මේක බාන්….
    තදියන් නොවී හිටාන් බාන්….

    Reply
  • prageeth chamalka

    ස්තූතියි බොක්ක

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

    Reply
  • masilamani movie ekata sinhala sub denna puluwanda

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සුරාජ් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Tamil,theligu film valata sub denna vhdipura( plz)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *