X-Men (TV Series 1992–1997) [S03 : E07 & E08] with Sinhala Subtitles | ෆීනික්ස් ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් පස් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X-Men Season 3 Episode 07
පලිගුවක් නිසා සටන ආරම්භ වීමත් ඊට එක්ස් මෑන් සාමාජිකයින් සියලුදෙනාම සහබාගිවිමත් එහි උච්චතම තැනට ගේන්නේ මෙම කොටසින්. කෙසේ හෝ ලෝකය විනාශය ආසන්නයටම පැමිණීමත් ෆීනික්ස් විසින් එය මැඩපැවැත්වීම තමා මෙම කොටසේ තියෙන්නේ.
X-Men Season 3 Episode 08
නැවත සැවේජ් දේශය ගැන තමා මෙම කොටස. එහි සතුරෙන් පැමිණ ස්ටෝම් පැහැරගෙන ගොස් එම සැවේජ් දේශයේ පැරණිතම සතුරෙක් ගේ බලය සක්රිය කිරීමට ගන්න උත්සායය සහ එය වැලැක්වීමට ගන්නා උත්සාහය මෙම කොටසේ දකින්න හැකියි.
ඊළඟ කොටසින් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
250 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු සහෝදරයා.
බොහොම ස්තුතියි නියම වැඩක්